ජනාධිපතිකම හරියට කරන්න බැරිනම් රුහුනේ නම්බුව තබා ගෙදර යන්න.. මං කනත්තේ ඉඩ වෙන් කරලා ආවේ..- මර්වින් මාධ්‍ය හමුවක

April 17, 2021 at 3:22 am | lanka C news

ජනාධිපති ධුරයේ කටයුතු හරි හැටි කිරීමට නොදන්නේ නම් රුහුණේ නම්බුව තබා ගෙදර යන්නයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේදාස රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය හමුවෙන් පසු තත්වය ගැන අදහස් පල කිරීමට කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

තමන් මාධ්‍ය හමුව ඇමතීමට පැමිණයේ කනත්තේද ඉඩක් වෙන්කර ජයරත්න මුදල් ගෙවීමටද කටයුතු සූදානම් කිරීමෙන් පසු බවද ඔහු කීය.

31,321 views

23 Comments to “ජනාධිපතිකම හරියට කරන්න බැරිනම් රුහුනේ නම්බුව තබා ගෙදර යන්න.. මං කනත්තේ ඉඩ වෙන් කරලා ආවේ..- මර්වින් මාධ්‍ය හමුවක”

  1. නව වසරේ බයියට මොලේ පැදෙවා.. says:

    ආයේ ගැලෙව්වා ගැලවිල්ලක් …රෙදි නෑ බයියන්ගේ. ඔන්න ඔහොම කියන එක කියන්න ඕන වදින එකාට බඩ එළියේ යන්න.
    ශිහහ් දැන් තැරිදාර පුන්නක්කු බයියෝ ම තමයි ආන්ඩුවේ රෙදි මහපාරේ ගලවන්නෙ…
    උසි. .උසි .. උසී

    • නව වසරේ බත්බැලයාට මොලේ පැදෙවා says:

      බත්බැලයන්ගේ විරයාට ජයවෙිවා. යකෝ උඹලා වැටුන තැන පේනවා නේද මෙි වගේ කුනුසක්කිලි තමා උඹලගේ හාමිපුතාලට ඉතුරැ උනේ පවි බං උඹ

    • SKF says:

      මෙ වගේ ගූ හේරෝ.. සදා කාලිකවම…විශ්‍රාම යවන්න ඔනී.. දෑහට නොපෙනෙන්නන.

  2. SAMAN says:

    Me naki hiwal moto!.
    Ubawa panshan arala godak kal,pinak dahamak karan hitapan naki siye!

  3. Suthern boy says:

    ඔයා දකුණේ ඉපදිලාත් ඇයීමේ රට
    විනාස කරන මිනිස්සු ගොඩට වැටිල චන්ඩීනම වැලලීල රටට වින කරන්නඵපා

  4. DHARSHANA ABEYKOON says:

    ඇයි මේ වගේ මීහරක් සමාජය ඉස්සරහට ගෙනැල්ල මිනිස්සන්ට නිගරු කරන්නෙ? අජූතයි නේද ?මේක මහ දෙපත් නයෙක්. කටමැත දොඩෝනව ඒකනෙ මිනිස්සු මේකව පැරැද්දුවේ.ඒත් කටනම් වැහිලා නෑ තියෙන උද්දච්චකම. මේවගේ පැරදිච්ච ගොබ්බ නොසන්ඩාල යක්කුන් මේ වගේ ගොන් දේශපාලන චරිත වලට ඔහොමවත් තැනක් දෙන්න එපා..ලැජ්ජයිනේ

  5. pasidu says:

    අනේ යකෝ දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි හොරකම් කරලා ගෙවල් හදාගෙන පුතා හැමදාම club ගිහිල්ලා කුඩු ගහලා දකින දකින ලස්සන කෙල්ලෝ අරගෙන ගිහිල්ලා සැප අරගෙන අරගෙන කරන්න පුළුවන් ජඩකම් සේරම කරලා ආයේ දේශපාලනයට එන්න වලි කන උඹලාට හෙන ගහනවා අයිසේ

  6. Huta says:

    නිවට ඇම්බැට්ටයාට එළුවත් නිකට පානවා ලු.

  7. John says:

    මේ රටේ කොලොඹ කියන්නේ ගඳ ගහන ඉන්දියානු කොලනියක්. 1840 සුද්ද ගෙනාපු වියාපාර ලියාපඳින්චි කිරීමේ පනත දවස ඉඳල අපිට කන බොන දේවල් අපිට වික්කේ මේ ඉන්දියානු පරපෝසිතයො. උන් තමයි අදත් අපේ රටේ ලොකුම පෝසත්තු. උන් තමයි අපේ දේසපාලකයන් බොහොම දෙනෙක්ව බලාගන්නේ. ඇන් ඇම්, බන්ඩ රෝහන වගෙ උන්ව බලාගත්තෙ මුන්. විමලයි බුද්දරක්කිතයි බුරුමෙන් හාල් ගේන්න ටෙන්ඩරය ඉල්ලුවම ඔන්දියානු පරපෝසිත්යන් කියල ඒක දුන්නේ නැහැ. මුන් තමයි අද වරාය නගරයට එරෙහි වෙන්නේ. මොකද උන්ටනෙ කෙලවෙන්නේ.

  8. GulSiri Lal Nanda says:

    Mervyn Silva is Not a Politician,that person Deapalan Padaya.Must be put into Jail for 10 years period of so many corrupations being involved by Mervyn. He cannot write any single sentence in even Sinhalese language. I do not know how he obtain post of (DR) ?
    Even he has not passed 8th stand .He was labour in CWE at race cause at CWE Stall.

Main News