ජනාධිපතිගෙන් අද විශේෂ ප‍්‍රකාශයක්..

September 3, 2019 at 12:40 pm | lanka C news
ජනාධිපතිගෙන් අද විශේෂ ප‍්‍රකාශයක්..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ 68 වන සංවත්සරය අද කොළඹදී පැවැත්වෙයි.

කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී මෙම උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

අද සමුළුවේදී ජනාධිපතිවරයා විසින් විශේෂ ප‍්‍රකාශයක් සිදු කරන බව පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

42 views

6 Comments to “ජනාධිපතිගෙන් අද විශේෂ ප‍්‍රකාශයක්..”

  1. Saradiel says:

    පොහොට්ටුව නැතුව මේ අයට ඉදිරි ගමනක් නැත

  2. sunimal says:

    රනිල් සමග දිග ගිය ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ජනතාවගේ සහයක් නැහැ

    • Rata Wenuwen says:

      ඕන් හදිසි ප්‍රකාශය:- පත්තරෙ කිසිවක් මට බලාගන්න බැරිවුනානේ hitan hutan sakala bujan

  3. රන්බණ්ඩා says:

    මරිමෝඩකම හින්දා මුළු රටක්ම විනාශ කොරපු එක ගැන ජනතාවගෙන් සමාව ඉල්ලපන්.

  4. apo says:

    ranil samaga diga gihin slfp eka wada bahala

  5. Mampage piyal says:

    ඔය යකා කලොත් කරන්නනේ විසේහ පරකසමනේ අනේ උගේ අ –ට

Main News