ජනාධිපතිගෙන් ගැසට්ටුවක්.. අමාත්‍යංශ කිහිපයක් සංශෝධනය කරයි..

March 9, 2022 at 8:40 am | lanka C news
ජනාධිපතිගෙන් ගැසට්ටුවක්.. අමාත්‍යංශ කිහිපයක් සංශෝධනය කරයි..

අමාත්‍යාංශ කිහිපයක විෂය පථය සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල විෂය පථයන් මෙසේ සංශෝධනය කර ඇත.

අදාළ ගැසට් නිවේදනය මෙසේය.

34,763 views

4 Comments to “ජනාධිපතිගෙන් ගැසට්ටුවක්.. අමාත්‍යංශ කිහිපයක් සංශෝධනය කරයි..”

  1. local putin says:

    අජිත් මුතුකුමාරට පස්සෙ වැඩිම කැසට් ගැහුවෙ සර් තමා

  2. චන්ද දායක says:

    ගැසට් ගහනවා, අයින්කරනවා ,වෙනස් කරනවා, කතා කරනවා, කියනවා, බනිනනවා, කෑගහනවා, ඒත් අපිට කිසිම වෙනසක් දැනෙන්නේ නම් නැහැ .

  3. 3% ට බය බයියා. says:

    ගැසට් විරුවා .

Main News