ජනාධිපතිගෙන් ගැසට්ටුවක්.. අමාත්‍යංශ කිහිපයක් සංශෝධනය කරයි..
March 9, 2022 at 8:40 am | lanka C news
අමාත්‍යාංශ කිහිපයක විෂය පථය සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල විෂය පථයන් මෙසේ සංශෝධනය කර ඇත.
අදාළ ගැසට් නිවේදනය මෙසේය.
අජිත් මුතුකුමාරට පස්සෙ වැඩිම කැසට් ගැහුවෙ සර් තමා
Jayawewa !!!
world record ekak !
gasert gasima saha riwas kirima
ගැසට් ගහනවා, අයින්කරනවා ,වෙනස් කරනවා, කතා කරනවා, කියනවා, බනිනනවා, කෑගහනවා, ඒත් අපිට කිසිම වෙනසක් දැනෙන්නේ නම් නැහැ .
ගැසට් විරුවා .