ජනාධිපතිගෙන් තවත් අති විශේෂ ගැසට් නිවේදනයක්… ගත් තීන්දුව මෙන්න..

April 12, 2019 at 5:30 pm | lanka C news
ජනාධිපතිගෙන් තවත් අති විශේෂ ගැසට් නිවේදනයක්… ගත් තීන්දුව මෙන්න..

ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙතෙක් ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ තිබූ රජයේ මුද‍්‍රණාලය පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍යංශය යටතට එමගින් පත් කර ඇත.

60 views
Main News