ජනාධිපතිගෙන් තවත් අති විශේෂ ගැසට් නිවේදනයක්… ගත් තීන්දුව මෙන්න..
April 12, 2019 at 5:30 pm | lanka C news
ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙතෙක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ තිබූ රජයේ මුද්‍රණාලය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍යංශය යටතට එමගින් පත් කර ඇත.