ජනාධිපතිගෙන් තවත් ආන්දෝලනාත්මක කතාවක්.. කරන්න බැරිනම් පුළුවන් කෙනෙකු පත් කරන බව කියයි..
June 1, 2018 at 12:02 am | lanka C news
පාතාලය මර්ධනය නොකිරීමේ සම්පුර්ණ වගකීම නීතිය හා සාමය අමාත්යංශය හා පොලිස් දෙපාර්තමේන්තුව විසින් ගත යුතුව ඇති බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
තමන් පසුගිය සතියේද මේ සම්බන්දයෙන් පොලිස්පතිවරයාට තදින් කතා කල බවත් පාතාල කාර්ය කල නොහැකි බව තව දුරටත් පෙනී යන්නේ නම් කරන්න හැකි අයෙකු දීමට සිදුවන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ් වත්තල නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්තාවට එක්වෙමිනි.
කරන්න හැකි අයෙකු දීමට සිදුවන බව මහජනතාව පළාත් සභාවලින් කිව්වා නේද ජනාධිපති තුමෝ? එකටත් අවුරුදු තිහක් බලා ඉන්න වේද?
Resign from the Presidency and call for an election. People will choose the right person. You have no idea what you are doing.
rata kata giya kalakk………?
අපේ කරුමෙ කියන්නෙ, මෙයාට කරන්න බැරිබව දැන දැනත් මෙයාව අයින් කරන්න ක්රමයක් නැති එකනෙ.
ඒ විතරක්ද ? නිසි සුදුසුකම් කිසිවක් සපුරා නැති, නිවට, රටට බොරු කියන, රට කාබාසිනියා කරන අපතයෙක් රටේ ජනාධිපති උනොත් ඌට රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් වලින් යැපෙමින් දිගටම ඉන්න දෙන්න ඕනෙද? පුළුවන් කෙනෙකුට රට බාරදිය යුතු නැද්ද ?
Please give it Mr. GOTABAYA.
Mey avurudu 3 ta meya ratata deepa ekama deya thamai janadhipathi thaththa potha print karala minissunta balen kiyawanna deepu eka. Owa karanna ona ratata weda karala iwara wela
Mu ratata weda karanna issella janadhipathi thaththa potha gahuwa. Onna lankawe unge tikiri mole.
Janawaari 8 wendata passe, Airport eka wahanawa keewane. kawadada danne nehe newatha arinne?