ජනාධිපතිගෙන් තවත් ආන්දෝලනාත්මක කතාවක්.. කරන්න බැරිනම් පුළුවන් කෙනෙකු පත් කරන බව කියයි..

June 1, 2018 at 12:02 am | lanka C news
ජනාධිපතිගෙන් තවත් ආන්දෝලනාත්මක කතාවක්.. කරන්න බැරිනම් පුළුවන් කෙනෙකු පත් කරන බව කියයි..

පාතාලය මර්ධනය නොකිරීමේ සම්පුර්ණ වගකීම නීතිය හා සාමය අමාත්‍යංශය හා පොලිස් දෙපාර්තමේන්තුව විසින් ගත යුතුව ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තමන් පසුගිය සතියේද මේ සම්බන්දයෙන් පොලිස්පතිවරයාට තදින් කතා කල බවත් පාතාල කාර්ය කල නොහැකි බව තව දුරටත් පෙනී යන්නේ නම් කරන්න හැකි අයෙකු දීමට සිදුවන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ් වත්තල නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්තාවට එක්වෙමිනි.

132 views

23 Comments to “ජනාධිපතිගෙන් තවත් ආන්දෝලනාත්මක කතාවක්.. කරන්න බැරිනම් පුළුවන් කෙනෙකු පත් කරන බව කියයි..”

  1. නුවන් අයියා says:

    මෙයා කියන ඒවා ගණන්ගන්නේ කවුද අනේ ?මෙයාට ජනපති කමක් කරන්න ශක්තියක් තියෙන කෙනෙක් නෙවෙයි හැබැයි කපටිකම්කරන්න කුමන්ත්‍රණය කරන්න පිටුපස්සෙන් පිහියෙන් අනින්න උපන් හපනා .දැන් මොකද්දෝ තවත් පිම්මක් පනින්න කුරුමානම් අල්ලනවා හැම රාජ්‍ය ආයතන වලටම මෙයාගේ එහෙයියෝ දාගෙන ඉන්නේ .රනිල්ට වැඩේ දෙන ගමන් unp කට්ටියක් අල්ලාගෙන ගේමක් දෙන්න යනවා කියල තමයි ආරංචිය ..
    මෙයා ගැන කතා කරන්න බයවෙන්න එපා .මෙයා ගැන මෙයාගේ අනීති වැඩ ගැන දන්නා තොරතුරු මේ කොමෙන්ට් වල දාන්න බය වෙන්න එපා ,ජනපති කියන්නේ රාජ්‍ය නිලධාරියෙක් පමණයි එයා රජ කෙනෙක් නෙවෙයි නිකම්ම නිකන් නිලයක් විතරයි විශේෂයෙන් මේවගේ රටට මෙලෝ වැඩක් කලේ නැති ජනපතියෙක් ට කොහෙත්ම ගරු කිරීමක් අවශ්‍ය නෑ අපි ඒ ගරුකිරීම මොහුට දෙන්නෙත් නෑ

    • vishnu says:

      හරියටම හරි

      • Asaranaya says:

        රත්වූ තැටියේ පුකතියා කෑගහන ජනරන්ජන සරළ ජානාධිපතිතුමෝ ඔය කියමන ඔබට කියාගත්තොත් නරකද

        • bleo says:

          නැට්ටෙ හිටංම ගොම. හෙලිකොප්ටර් දුන්න කතාවෙන් හොඳටම නාගත්තා. නූතන යුගයේ රටේ මහාම විනාසයයට මුලික වුන, තමාගේ ලොකු කම තකා ඕනෑම පාහර වැඩක් කලහැකි කෙනෙක් මේ. දැන් බොරුවට හැමෝටම ගොරවනව. තව ටික දවසකින් මේ නැටුම ඉවර කරන්නම වෙනවා.

  2. Kolitha says:

    Meyaage boru kaiwaaruwa saha pacha desana ahanne kauda dan….!

  3. Giuldford vijitha boteju says:

    Mey yakaa thawa nanawa wage

  4. Nim says:

    POLICE PATHI TA KIYANNA PERA
    THAMA ELLA ASVUNA NAM HODA.
    JAN 8 PERA POTHAK ARAGENA
    PENNA PENNA BALAYA ELLA GENA GIYE
    POTHA KIYAWALA WATH NATUWA.
    MEYA PATTA HOREK RATE 62 JAYAWEWA RAWATTUWA MAHAMA
    PATTA HOREK
    MAHA BANKU MANKOLLAYE NUTH
    KOTASA LABUNADA DANNE NAHA?

  5. FREE says:

    රටේ ජනතාවත් හැමදාම කියන්නෙ ඕකම තමයි.ඉක්මනට ඡන්දයක් තිබ්බොත් කරන්න පුළුවන් කෙනෙක් උන් තෝර ගනීවි.

  6. Manel says:

    Dear Mr Sirisena, There aren’t many people who can ‘do’ things but can talk like experts. You are the no 1 example. You even do not know who can do things or how to identify them. Just try to reflect on your own actions so far. It might help you a great deal.

    • Victor says:

      Can we have some hecklers to interrupt these talking heads, like in western countries ? Oh ! I forgot, western countries don’ t have white vans and law bending officials.

  7. Samuvel says:

    ඉතින් ඕක ට බෙරිහන් දෙන්නෙ නැතිව ” කරන්න බැරි උන් ” සහ “වැරදි කරනඋන් ” අස් කරන්න පටන් ගන්න, පලමුවෙන්ම මහ බැන්කු සොරාකෑ මහෙන්ද්‍රන් පත් කල, ඒ මිනිහා අල්ල ගන්න බැරිවූ,අවුරුදු තුනක් තිස්සේම රටේ ද. ජා. නි. වැට්ටූ, රටේ නය බර වැඩිකල,ආර්ටිකය විනාස කල,රාජ්‍ය බැන්කු විකුනන්න සැදූ අගමැති ගෙන්.

  8. Ranjan says:

    Thamantada kiya gaththe. Esenam obata dhala yanna puluwan. Eya wada sudusui.

  9. රටවැසියා says:

    මිනිසා රඟයි රංගනේ… හිටන් මරුවිකාරෙන් පිස්සු කියවනවා නේද

  10. ගලබොඩ අත්තේ චමින්ද says:

    මේ වගේ පජාත ජනාධිපති කෙනෙක් ලෝකෙටම බිහි වෙලත් නෑ. බිහි වෙන්නෙත් නෑ.

Main News