ජනාධිපතිගෙන් නිවේදනයක්.. කැබිනට්ටුව අත්හිටුවීමෙන් පසු කරන දේ කියයි..

December 4, 2018 at 12:40 pm | lanka C news
ජනාධිපතිගෙන් නිවේදනයක්.. කැබිනට්ටුව අත්හිටුවීමෙන් පසු කරන දේ කියයි..

අභියාචනාධිකරණය විසින් කැබිනට් මණ්ඩලය ක‍්‍රියාත්මක වීම අත්හිටුවීමෙන් පසු රටේ පාලන තත්වය සම්බන්දයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

2018.12.04 දින පෙරවරුවේ සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් අතිගරු ජනාධිපතිතුමා ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පවත්වන ලදී. එහිදී ;

“අතිගරු ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පත් කරන ලද අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට සිය රාජකාරි කටයුතු ඉටු කිරීම තාවකාලිකව වලක්වාලමින් ගරු අභියාචනාධිකරණය විසින් 2018.12.03 දින අතුරු නියෝගයක් නිකුත් කර ඇති හෙයින්, පවත්නා නීතියට අනුකූලව මහජන සේවාවන් කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා නියෝග සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත අතිගරු ජනාධිපතිතුමා විසින් ලබා දී ඇත.

තවද, මෙවැනි අවස්ථාවකදී රාජ්‍ය ආරක්ෂාව මෙන්ම රට සහ පොදු මහජනතාව වෙනුවෙන් සිය යුතුකම් සහ වගකීම් නොපිරිහෙලා ඉටු කරන ලෙසට, සියලුම රාජ්‍ය සේවාවන්, ත්‍රිවිධ හමුදාවන් සහ පොලිස් සේවාවන් වෙත අතිගරු ජනාධිපතිතුමා විසින් දැනටමත් අවශ්‍ය නියෝගයන් නිකුත් කර ඇත.”

– ජනාධිපති මාධ්‍ය අංශය

243 views

38 Comments to “ජනාධිපතිගෙන් නිවේදනයක්.. කැබිනට්ටුව අත්හිටුවීමෙන් පසු කරන දේ කියයි..”

  1. Rathgama MC says:

    සෝභිත හාමුදුරුවන් වහන්සේ ජීවත්ව සිටිය නම් අද ජනාධිපති මන්දිරය ඉස්සරහ මාරාන්තික උපවාසයක් කරනවා ස්ථිරයි,ඒ යහපාලන ආණ්ඩුව පෙරලුවට නොවෙයි මේ ඒකාධිපති ඔල මොට්ටල වැඩපිළිවෙලට එරෙහිවයි.2015 පෙබරවාරි මස සිට මහින්දවාදියෙක් වූ මා ඔක්තෝම්බර් 26 වෙනිදායින් ආරම්භ කල මේ මුළු මහත් ක්‍රියාදාමයම ඉතාම පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරනවා අදටත් මහින්ද මහත්තයට බහුතරයක් නැති නිසා.ඉස්සර මහින්ද මහත්තය ගේට්ටු කඩාගෙන ගියේ බහුතරයක් අතේ තියාගෙනයි,ඒත් අද බහුතරයකුත් නැතුව මේ තරම් නොන්ජල්,පාච්චල් වෙච්ච ජෝකර් ජනාධිපතිතුමෙකුගේ දෙවෙනියා ලෙස අපේ අසහාය නායකයා,ප්‍රජාතන්ත්රවාදියා යයි අපි විශ්වාස කල මහින්ද මහත්තයට සිරිසේන දීපු මේ දඬුවම පාරක් පාරක් ගානේ හන්දියක් හන්දියක් ගානේ ඇවිද්දනවටත් වඩා ලොකු බරපතල දඬුවමක්.ඒ ගැන පොහොට්ටුවේ අපට තියෙන්නේ කිව නොහැකි තරම් දුකක්.

    • ආලවකයා says:

      සෝභිත යනු බේබද්දෙකි ….මැරනකොට සිරෝසිස්.
      සෝභිත අද හිටියා නම් ලිට්රෝ ගෑස් සිද්දියට මාට්ටු වෙනවා ..

    • U.N.J.V.P says:

      Jeppekge comment rangapama nam sthi vishistai.

      Umbata jepponge pakshe honda anagathayak thiyenawa.

    • වෙසමුණි says:

      ඈ බොල රත්ගම පරයො හැටදෙලක්ශෙ මී හරකුන්ගෙන් එකෙක් වෙච්චි තෝද දැන් මහින්ද ගැන කිඹුල් කඳුලු හෙලන්නෙ

  2. නෙවිල් says:

    මේක නියමයි …සදා කාලයටම පාර්ලිමේන්තවයි කැබිනට් එකයි තහනම් කරා නම් තමයි හොන්ද ජයවේවා ජනාධිපති තුමනි .

  3. NAK says:

    No parliament……..no prime minister………no ministers……no provincial councils……
    Just the president ….and….the local government institutions……

  4. sama says:

    Karu Jayasuriya is the cause of this whole thing – Hang him!!

  5. emathiwaru epa, chanda epa ,,,UGATH NILADAREEN SAMAGA JANAPATHI RATA PALANAYA KARANNA. MILLION NOWA TRILLION GANAK ITHIRI WENAWA RATA A
    SANWARDANAYA IKMAN WENAW

    MUnta padi nadi deemana deem WAHAMA NAWATWANNA

  6. david milibanda says:

    පිස්සෙක්,නුගත් ජනනාධිපති කිරීමට මමත් චන්දය දුනිමි
    Those who lend support for him to become president like Ranil & the UNP are real Mad Men.
    Chase them away President. These UNP’ers ae really gone mad.

  7. Patriot says:

    Use your Executive Power to Arrest RW immediately and prosecute him for this political crisis and Treason.

  8. BUMI PUTHRA says:

    We like this. We don’t want Parliament .

  9. Seeya Baba says:

    These 225 persons are thugs .Majority uneducated They are sucking the blood of working people. You President rule the country. we will back you. I know that you are honest than ranil.

  10. kevin says:

    මෙයා පොර ටෝක් දුන්නට ලෝකෙටම විහිළුවක් වෙලා ඉවරයි.

Main News