ජනාධිපතිගෙන් මේ වගේ කතා අහන්න උවමනා නෑ.. අපට තනි ආණ්ඩුවක් හදන්න පුළුවන්..- එජපාය කියයි..

September 9, 2018 at 1:20 pm | lanka C news
ජනාධිපතිගෙන් මේ වගේ කතා අහන්න උවමනා නෑ.. අපට තනි ආණ්ඩුවක් හදන්න පුළුවන්..- එජපාය කියයි..

ශී‍්‍රලනිපය සහාය නැතිව ආණ්ඩු පිහිටුවිය නොහැකි යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් නිවිතිගලදී ඊයේ දින කල ප‍්‍රකාශය නිසිදු වැදගත්කමක් ඇති එකක් නොවන බව ඇමති හරීන් ප‍්‍රනාන්දු පවසයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ අවශ්‍ය වන්නේ නම් තනි ආණ්ඩඅවක් පිහිටුවීමේ හැකියාව එජාපයට ඇති බවයි.

මෙවන් කතා තව දුරටත් අසා සිටීමේ උවමනාවක් එවිට නැති බවත් ඔහු සහන් කරයි.

99 views
Main News