ජනාධිපතිගෙන් සම්මානයක්ද ගෙන පොලිස්පති, ‘අසූචි-මුත‍්‍රා’ කතාවක් කියයි.. ගලපා දෙන්නැයි ඔබට කියයි..

June 3, 2018 at 11:15 pm | lanka C news
ජනාධිපතිගෙන් සම්මානයක්ද ගෙන පොලිස්පති, ‘අසූචි-මුත‍්‍රා’ කතාවක් කියයි.. ගලපා දෙන්නැයි ඔබට කියයි..

කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දියේදී පැවති උත්සවයකදී ජනාදිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත සම්මානයක් පුද කරනු ලැබීය.

සභාවෙන් ජනාධිපතිවරයා පිටත්ව ගිය පසු පොලිස්පතිවරයා විසින් සිදු කරන ලද අදහස් දැක්වීමට විශේෂ අවධානයක් යොමු විය.

වර්ග ප‍්‍රමාණව අනුව වැඩියෙන්ම මනුෂ්‍ය ඝාතන වන රටක්, වැඩියෙන්ම මත්ද්‍රව්‍ය භිවාතවන රටක්, ස්ත‍්‍රි දුෂණවලින් වැඩිම රට ශ‍්‍රී ලංකාව බවත් වදවී යන ජාතීන් අතර දෙවැනි ස්ථානයට අප පත්ව සිටින බවත් පොලිස්පතිවරයා එහිදී කීවේය.

‘ඉතාම දුර්ඝන්ධය හමන අසුචි ගොඩක වැටිල ඉන්න මනුස්සයෙක් ටිකක් නුදුරින් පාරක යනව සුදු වස්ත‍්‍රයක් ඇදගත්ත මනුස්සයෙක්. ඒ මනුස්සයගෙ සුදු වස්ත‍්‍රය තුල අහම්බයෙන් වැටුනු මුත‍්‍රා බිදුවක් තියෙනව. මේක හොදට පේනව අර මනුස්සයට. කෑගහල කියනව වටපිටාවෙ ඉන්න අයට ඇහෙන්න ‘අර බලපන්කො අර මනුස්සය යන හැටි කැතේ බෑ’ කියල. එයා ඉන්නෙ කොහෙද. මෙය අපේ සමාජයෙ කීයෙන් කී දෙනෙකුට කොයි පමණකින් ගැලපෙනවද කියන එක ඔබ තීරණය කරන්න’ යයිද පොලිස්පතිවරයා එහිදී පැවසීය.

37 views

14 Comments to “ජනාධිපතිගෙන් සම්මානයක්ද ගෙන පොලිස්පති, ‘අසූචි-මුත‍්‍රා’ කතාවක් කියයි.. ගලපා දෙන්නැයි ඔබට කියයි..”

  1. SUNIMAL says:

    ඉස්සා ඔලුවේ අසුචි තියාගෙන මම සුදනා ..මම සුදනා කියා කියා සිටිනවාලු නේ.

    • cim says:

      obathumata sinhala jathiya gaena kaekkumak thiyanawa gotata wada, gota kathakaranne muslim warunge arakshawa gaena witharai

    • ඇත්ත says:

      කොළඹ ප්‍රධාන පාසලක් ලගට ගිහිල්ල සිසුන් එන්නේ කොහෙන්ද සහ ඔවුන් පාසලට ඇතුළත් වීමට අයදුම් කළ ලිපිනය අතර වෙනස බලන්න….එහෙම අය තමා අද රජයේ පරිපාලන සේවයේ ඉන්නේ….ඉතින් කොහොම රටක් දියුණු වෙන්නද?

      • Kavinda Jayamaha says:

        That is not TRUE. Anybody can change there residences. Some People don’t live in the same address more than ten years. They have to move due to the financial, family, business, and job situations, etc.

  2. SUNIMAL says:

    අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද හොයන තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ නොපෙනෙන කම

  3. දොරටුපාල says:

    මට මතක්වුනා අපෙ ගම් පලාතෙ හිටිය තැපැල් මහත්තෙක්.
    ,පලාතෙ හැම උත්සවේකටම යනව- මල් වට්ටි වෙන්දේසි , දං සැල් විවුර්ත, අාදාහන භූමදාන – ඔය ඕනෙ එකකට- කොහොම හරි මයික් එක අල්ලගන්නව!
    තැනට සුදුසු නැති , ප්‍රයෝජනයක් නැති, අගක් මුලක් නැති තමුන්ම හරබරයි කියල හිතන ලොකු වචන ටිකක් එහා මෙහා කර කර කාලෙ කනව!

    කොල්ලො දෙතුන්දෙනෙක් පත් කරලම හිටිය කතාව මැද මයික් එක උදුරගන්ඩ.

  4. හරිද බන් මන් කියන්නේ says:

    ජනාධිපතිවරයා පිටත්ව ගිය පසු පොලිස්පතිවරයා විසින් සිදු කරන ලද අදහස් දැක්වීම සිරිසේන මහතාට ගැලපෙනවද?

    එතකොට ශ‍්‍රී ලංකාව වදවී යන ජාතීන් අතර දෙවැනි ස්ථානයට පත්ව සිටින බවත් පොලිස්පතිවරයා එහිදී කීවේය.

    එක වික්‍රමසිංහ මහතාට ගැලපෙනවද?

  5. බම්බුව තමා ඇහේ තියෙන පොල් පරාලේ...පිස්සු says:

    බම්බුව තමා ඇහේ තියෙන පොල් පරාලේ…පිස්සු එකේ තියෙන්නේ මල මුත්‍ර අසුචි ජලය මිශ්‍ර හොටු සෙම. කරුමේ උරුමේ..සරමේ ….නේද සර් පලිස් පොති.

  6. Asaranaya says:

    නීතිය නැමෙන කොට, කටින් දෙපැත්ත කැපෙන වචන පිටවෙනවා, විද්දේ වෙල් ඉපනැල්ලේ හිටවපු පඹයට

  7. පොඩි එකා.. says:

    ඡනපති කියනවා මම පොලිස්පතිට තදින් කලාලු…කරන්න බැරි නං යන්නලු… පස්සේ ඇවිත් සම්මාන දෙනවා… පොලිස්පති අසූචි කතාවක් කිව්වේ කාටද කියලා ඕන මෝඩයෙකුට තේරෙනවා…

    • JOY says:

      It’s funny how Sirisena nice to his face, It’s hilarious how he talk shit behind his back ..
      You showed us why Sirisena can’t be trusted ,Inspector General of Police, Mr. Pujith …Thank you ,Sir

  8. indunil says:

    watath niyarath goyama kaanam kata pawasuna …………….?

  9. pusa says:

    nithiya samayaya amathyanseta paaya dipu tok ekata ritan eka neda.

Main News