ජනාධිපතිගේ අමාත්‍යංශයට කතානායක ඇගිලි ගහනවා.. ඉතිහාසයේම මෙසේ වී නෑ..

August 23, 2019 at 6:48 pm | lanka C news
ජනාධිපතිගේ අමාත්‍යංශයට කතානායක ඇගිලි ගහනවා.. ඉතිහාසයේම මෙසේ වී නෑ..

ජනාධිපතිවරයා යටතේ ඇති අමාත්‍යාංශයකට කථානායක කරු ජයසූරිය මහතා ඇඟිලි ගසන්නට පටන් ගෙන ඇති බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා චෝදනා කරයි.

මෙවන් කටයුත්තක් සිදුව ඇත්තේ ඉතිහාසය ප්‍රථම වතාවට බවද මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

පොලිස් නිලධාරීන් 33,000 උසස්වීම් ලබා දෙන්න කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු ඒ සඳහා මුදල් නැති බව මුදල් ඇමතිවරයා පැවසූ බවද ජයසේකර මහතා පැවසීය.

කතානායකවරයා ඒ ගැන සොයා බලා කටයුතු කරන්නම් යැයි පැවසූ බවත් මෙය පුදුම නීතියක් බවත් කතානායකවරයා අමාත්‍යාංශවල වැඩත් කරන්න පටන් අරගෙන ඇති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

29,319 Viewers

9 Comments to “ජනාධිපතිගේ අමාත්‍යංශයට කතානායක ඇගිලි ගහනවා.. ඉතිහාසයේම මෙසේ වී නෑ..”

  1. sam says:

    Can someone get rid of this buffoon please?

    Lasith Malinga once described this chap very well. He called him the Monkey who went inside the parrot’s nest.

    Girawage beneta ringapu rilawa!

    LMAO

  2. 225ම එපා says:

    දැන්ම වැඩ පටන් ගෙන. ප්‍රැක්ටිස් වෙන්න ඇති.

  3. රටට හිතවත් says:

    කොහෙද යන්නේ මල්ලේ පොල් සෙට් එකක් පාන්ඩුවක් වගේ ආණ්ඩුවක් හදාගෙන දැන් අනාගෙන, කාගෙන,රී…..න අන්තිමට සරුවාන්ගෙම ගාගෙන පැත්තක ඉන්න අපිට කෑ ගහනවා කියහන්කෝ!!!

  4. පොරමෝලා says:

    ඇයි ඉතිං ජනාධිපති මේ නාකි මැන්ටලේට බයවෙලා ඉන්නෙ? නෙලන්න එපායැ කඩුවෙන් හරි මඩු වලිගෙන් චක බ්ලාස් වෙලා යන්න

    • Rata Wenuwen says:

      ආප්ප මැන්ටලේට කඩුව බැරි නිසා කොටන්න බැහැනෙ ,දැන් මඩු වලිගත් නැහැ, ඉතිරිව තියෙන්නෙ රෙද්ද අස්සේ තියෙන කොට වලිගය විතරයි

  5. දියවන්නාවේ බ්‍රෝකර් වැඩ says:

    බීල යන උන් අල්ලලා දැන් පොලිසියත් ලාබ ලබන ආයතන අතර තියෙන නිසා, දැන් හැමෝම ඒකට ඉව අල්ලනවා. මම ඔය පඩි ප්‍රමෝෂන් ගැන බලලා වැඩේ කරලා දෙන්නම්, ඉතින් පස්සේ මං ගැනත් බලන්න හොඳේ.

  6. n.s fasions kurunegala says:

    trying next presidential candididate

  7. හිටංට තාම හරියට ඇගිල්ලක් වැදුනෙ නෑ. ඔහොම යන්කොට ඒකත් වෙයි. සමනල්ලුන්ට හොර පාරෙන් ආන්ඩු හදල දුන්නට මොනව හරි ලැබෙන්නත් එපයැ.

  8. ඌ ඇගිල්ල දානවා මූ ඔලුව දානවා... says:

    ඌ ඇගිල්ල දානවා මූ ඔලුව දානවා..තොපි දෙන්නගේ දෙකම කපන්න ඕනේ කටු ගහල ප්‍රදර්ශනේට තියන්න.

Main News