ජනාධිපතිගේ අලියා පන්සලකට දුන්නා.. ජනාධිපති අලි බෙට්ටක්වත් ගත්තෙ නෑ…

September 27, 2021 at 3:00 pm | lanka C news
ජනාධිපතිගේ අලියා පන්සලකට දුන්නා.. ජනාධිපති අලි බෙට්ටක්වත් ගත්තෙ නෑ…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අයිතිය පැවැති අලියා පන්සලකට ලබාදුන් බව වනජීවී අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.

2015දී ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් අලියෙක් පින්නවල උද්‍යානයේ සිටි බවත් ඒ සම්බන්ධයෙන් ලද උසාවි නියෝගය හා ජනාධිපතිවරයා දැනුම් දුන් කළ දැනුම් දීමකින් එම අලියා පන්සලකට ලබාදුන් බවද ඔහු පැවසීය.

ජනාධිපතිතුමන් අලියෙක් තියා අලි බෙට්ටක් වත් ගත්තේ නැතැයි ඔහු කියා සිටියේ දෙහිඅත්තකණ්ඩිය පැවති ජන හමුවකදීය.

20,000 views

23 Comments to “ජනාධිපතිගේ අලියා පන්සලකට දුන්නා.. ජනාධිපති අලි බෙට්ටක්වත් ගත්තෙ නෑ…”

  1. Babahukun says:

    Mu kiyanne hariyata e aliya nanndasenage ammage baden awa ekek wagene…

  2. ගෞම් ඊයාරාජ් says:

    ජනාධිපති තුමාට අලියෙක් හිටියද බන් , දන්නෙත් මූ කිව්වහමයි. අලියව පන්සලේ පාර්ක් කරනවට වඩා හොද නැද්ද බුලත් හපයො ඌගේ ස්වභාවික වියවස්ථාණයට (Natural Habitat ) ක්‍රමිකව ඇතුලත් කරනවා , මේ රටේ සම්පතක් අලියා කියන්නේ , එක එකාගේ නැති මහන්තත්ත කම ඇතිකරන්න යොදාගන්න සෙල්ලම් බඩුවක් නෙමේ හපයො අලියා. කාළකන්නී මහ ලොකු සිංහල බෞද්ධ කෛයිවාරූවයි ,පම්පොරියයි විතරයි.

    • Senaka says:

      Natural habitat දැම්මනම් පහුවෙනිදා වෙඩි තියල දළ කපන් යයි. එතකොට එක බල්ලෙක් වත් සත්ත්ව හිමිකම් ගැන කතා කරන්නෙ නෑ. අපිට මතකයි ජනාධිපතිවරණය කාලෙ ඇතින්නියෝ 9ක් මැරුණ හැටි.

  3. baමුනා says:

    අලි ඇතුන් හිරකරගෙන හදන උන්ට සාප වෙනවා, පවුල් පිටින් හැඳි ගැවිලා යනවා… බලන්නකො ඉස්සර අලි හිටිය වලව්වලට උන් එක​…..

    • Kamalanath says:

      එතකොට නත්තලට හරක්, ඌරො, කුකුල්ලු මරන උන්…?

    • ජයම්පති says:

      උන් අවුරුදු 300ක් විතර වලව්ව වල අයිතිකාරයෝ. තාමත් කෝටිපතියො. 😂🤣🤣

  4. Padikkama says:

    Ali unta, Beti janathaawata!

  5. මැදමුලනෙ මුත්තා says:

    මූ හෝටලේක දර පලපු එකෙක්. දන්න ලබිබක් නෑ. උපාධියක් ගත්තලු. ඒකත් හොරාට ගත්තු එකක්ද කොහෙද.මූ නිර්වස්ත්‍රකර කසපහර ගසා දේශපාලනයෙන් එළවා දැමිය යුතු එකෙක්.

  6. GAMINI SENANAYAKE says:

    කැලෙන් හොරෙන් අල්ලගත්තා අලි තමුන් බාරයට ඇරගෙන, පන්සලට පූජා කරපුවහම හොරකම නිවැරදි වෙනවද? එහෙමනම් කුඩු වීකුnaල ගත්ත සල්ලිත්, පන්සලට පූජා කරන්ට තිබුණා.

  7. Mahadenamutta says:

    But he is having ali midoyo ralak including you.

  8. SAMAN JAYARATNE says:

    ජනාධිපති තුමාට අලියෙක් හිටියද බන් , දන්නෙත් මූ කිව්වහමයි. අලියව පන්සලේ පාර්ක් කරනවට වඩා හොද නැද්ද බුලත් හපයො ඌගේ ස්වභාවික වියවස්ථාණයට (Natural Habitat ) ක්‍රමිකව ඇතුලත් කරනවා , මේ රටේ සම්පතක් අලියා කියන්නේ , එක එකාගේ නැති මහන්තත්ත කම ඇතිකරන්න යොදාගන්න සෙල්ලම් බඩුවක් නෙමේ හපයො අලියා. කාළකන්නී මහ ලොකු සිංහල බෞද්ධ කෛයිවාරූවයි ,පම්පොරියයි විතරයි.

  9. සිසිල් සුදේශ් says:

    ඕනැ නං අපි බෙටි ටිකක් එවතෑකි, බුලත් හපයටත් එක්ක.

Main News