ජනාධිපතිගේ ඉල්ලීම ලෝකයට රතු සංඥාවක්… ශ්‍රේණිගත කිරීම්වලින් තවත් පහල යයි..

January 11, 2022 at 2:10 pm | lanka C news
ජනාධිපතිගේ ඉල්ලීම ලෝකයට රතු සංඥාවක්… ශ්‍රේණිගත කිරීම්වලින් තවත් පහල යයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයක් හේතුවෙන් ශ්‍රී ලංකාව නැවතත් ලෝකයේ ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහත හෙලීමේ අවදානමක් මතුව ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

චීනයට ගෙවීමට ඇති ණය ගෙවීම සදහා අමතර කාලයක් ජනාධිපතිවරයා විසින් චීන විදේශ ඇමැතිවරයා මුණගැසුණු ඉල්ලීම මීට හේතුව බව ඔහු පැවසීය.

මෙම ඉල්ලීම ශ්‍රී ලංකාව දැන් ණය ගෙවීමට හැකියාවක් නැති රටක් ලෙස මුල්‍ය වෙලදපලට දුන් ඉතා භයානක සංඥාවක් යැයිද ඔහු කියා සිටියි.

මේ හේතුවෙන් මූල්‍ය වෙළඳපල විසින් ශ්‍රී ලංකාව තව තවත් පහළ හෙළීමට කටයුතු කරනු ඇති බවත් ඔහු පවසයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව පවසා ඇත.

119,255 views

41 Comments to “ජනාධිපතිගේ ඉල්ලීම ලෝකයට රතු සංඥාවක්… ශ්‍රේණිගත කිරීම්වලින් තවත් පහල යයි..”

  1. D.Nimal says:

    Reschedule of Debt is not that New Economic phenomenal in world. It was there many many years since after 1945 end of second worlds WAR even after Bretton Wood Accord was since after at USA the foundation of IMF and World Bank starting point .
    The Long Told man is not an Economist .he is an engineer by profession

  2. D.Nimal says:

    In my point of view that President of Sri Lanka republic has been request to Reschedule of total Debts there is Nothing wrong ,its reflected ongoing Global economic Crisis in unprecedent situation face by People of Lankan.

  3. Balana Rala says:

    This man is full of lies…..he is trying to tarnish the image of our country.
    People should not listen to this lier and ignore his nonsense.

  4. D.Nimal says:

    In my point of view that President of Sri Lanka republic has been request to Reschedule of total Debts there is Nothing wrong ,its reflected ongoing Global economic Crisis in unprecedent situation face by People of Lankan.
    We have face reality of Economic woes and Ills of local economy has to voice by ours governances leadership. That is which voice of People of majority of Islanders. Which is key role of Democracy of governances by GR leadership .

  5. සෙරෙප්පු සුප් says:

    බැංකුවකින් ණයක් ගත්තත් අපහසු අවස්ථාවන්හිදී බැංකුව සමග සාකච්චා කර එකී ණය ගෙවා දැමීමට සහන කාලයක් ඉල්ලා ගැනීම සාමාන්‍ය දෙයක්.එහෙත් පැනමා හෝ පැන්ඩොරා පේපර්ස්වල මුදල් සඟවා සිය රටේ සුදු රෙදි පොරවන් ඉන්නා එවුන්ට එහෙම ප්‍රශ්ණයක් නැහැ. ගමේ භාෂාවෙන් කියනව නම් උන් බැංකුවලින් ගත් ණයටත් පොල්ල තියනව​.එහෙම කරන උන් සුදු ඇඳගෙන ජනතාව හමුවට එනව​.අනුන්ගෙ බිරින්දෑවරුන්ට කෙල හලනව​.රෑට කොටු පනිනව​.අහිංසක තරුණයො හප්පල ඔත්පල කරනව​.ආයෙ සුදු ඇඳ ගන්නව​.පන්සිල් දෙකෙන් වැඩි කරල දසසිල් ගන්නව​.පච කෙලිනව​,එව්වට ඇත්ත වගේ සුදු හුණු ගානව​.ලං කර ගත්තොත් පස්සෙන් ඇවිත් පිහියෙන් අනිනව​.පණ්ඩිතයෙක් වගේ හැසිරෙනව​.ආයෙ සුදු ඇඳ ගන්නව​.පන්සිල් දෙකෙන් වැඩිකරල දසසිල් රකිනව​.ශාසනෙත් කනව පඬු හැලියත් කනව​.ආයෙ සුදු ඇඳ ගන්නව​.
    මෙහෙව් ගති ලක්‍ෂණ ඇති උන් දුරින් දුරස් කරනු.කල්පනාවෙන් ඇසුරු කරනු.ලඟින් ගියොත් ඇහැක් නැහැ??????

  6. typical politics says:

    මොන කාලකන්නියෙක්ද මේ , මේ වෙනකල් අනුර කුමාර, ආචාරී සිල්වා හැමෝම කතා කරේ ණය ගෙවන එක පරක්කු කරගන්න ණය දුන්නු ආයතනත් එක්ක කතා බහ කරන එක තමා තියෙන හොඳම විසඳුම කියල.

    මේ කාලකන්නි පරය ණය ගෙව්වොත් ඩොලර් නැහැ කියන ගමන් ණය ගෙවන එක re-schedule කරපු එකත් වැරදි කියනවා.
    බල්ලෝ ,දිව හැරෙන හැරෙන පැත්තට බයිලා කෙලින්නේ නැතිව ,හරියට කියාපිය කරන්න ඕනේ මොනාද, තෝ මේ තත්වෙක හිටියොත් කරන්නේ මොකක්ද කියල

  7. True Srilankan says:

    මම නම් හරිම කැමතියි මේ කාලකණ්ණි රට ඉක්මනටම බංකොලොත් වෙනවාට. එතකොට වත් අපේ හිංගල බහුජ්ජ හෙළු කක්කා පුත්තු ටික තේරුම් ගනීවි උන්ගේ ඇත්ත තත්ත්වය මොකක්ද කියන එක. අපේ උන්ගේ ඔය ලෙඩේ තවම හොඳ වෙලා නැත්තේ තවම හොඳ හෝටලේකින් කන්න නොලැබිච්ච නිසායි. ඔය විදියටම ලෝකෙට ලොක්කෝ කියලා හිතාගෙන හිටපු සමහර රටවල් වලට හොඳ එකෙන්ම කෑමක් ලැබුණාම ලෙඩේ හොඳ වුනා. උදාහරණ විදියට ජර්මනිය, ජපානය, රුසියාව වගේ රටවල්. මහලොකු ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ දැන් නයිජීරියාව වගේ ගෝත්‍රික රටවල් වලිනුත් ණය හිඟා කන තත්ත්වයටම වැටිලා වුණත් අපේ හෙළු කක්කා පුත්තු තාමත් ඉන්නේ අර පුප බිම ඇනුනත් ගමන උඩින් කියන මූලධර්මය අනුව. ඒකයි උන් බටහිර රටවල් වලටයි IMF එකටයි බැන බැන අවුරුදු 2500 අහවල් එක ගැනයි හෙළු වෙජකම ගැනයි රාවණාගේ අහවල් ලබ්බ ගැනයි පොර ටෝක් දිදී ඉන්නේ. රට බංකොලොත් වෙලා ඩොලර් නැති වෙලා පොහොර ගේන්න බැරි වෙලා අස්වැන්න නැතිව මිනිස්සුන්ට කන්න වත් නැති වුනාම මුන්ට තේරෙයි කාබනික ලබ්බෙන් කරන්න පුළුවන් රෙද්දක් නැහැ කියලා. බෙහෙත් ගෙන්නන්න බැරි වෙලා මිනිස්සු පොඩි පොඩි ලෙඩ වලිනුත් බල්ලෝ වගේ මැරිලා යන්න ගත්තම තේරුම් ගනීවි මුන් මහ ලොකුවට පම්පෝරි ගහන හෙළු වෙජකමට කරන්න පුළුවන් පුපක් නැහැ කියලා. ඉන්ධන ගෙන්නන්න සල්ලි නැති වෙලා ගමනාගමනය එකතැනම හිර වුනාම තේරුම් ගනීවි රාවණාගේ මනඃකල්පිත විකාර තාක්ෂණයෙන් ඇති වැඩක් නැහැකියලා. එදාට අපේ හෙළු කක්කා පුත්තුන්ගේ ගණන් බහිනවා කියන්නේම රටේ දියුණුවේ ආරම්භය තමයි.

    • අසවෙදුවා says:

      True Srilankan ,, කොහොමද යකෝ උබ true Srilankan වෙන්නෙ උබ තනිකරම අධිරාජ්‍යවාදීන්ගෙ ශුක්‍රාණු වලින් බිහිවෙච්ච ගෙරියෙක්..තොට ජාතකයක් ඉතිහාසයක් නැතිවුනාට අපට ඉතිහාසයක් රටක් තියෙනවා.ඒ නිසා තොගෙ නපුංසක වදන් නොලියා හිටු..තොපිලා කලු සුද්දන්ගෙ හිකනලුවන් නිසා තමයි මේ රටෙ විනාශයට පාර අදින්නෙ…තෝ මේ රටෙ ඉන්නෙ නැතිව යන අටමගලයක මක බෑවිලා පල..

      • True Srilankan says:

        ආ ඔය රාවණාගේ හෙළු කක්කා පුතෙකුට කක්කා ගිහින් තියෙන්නේ මගේ කොමෙන්ට් එක කියවලා 😀😀😀. යකෝ මම True Srilankan කෙකෙන් නිසාම තමයි තොපේ ඔය හිංගල බහුජ්ජ හෙළු කක්කා මනෝරාජිකත්වයට කෙල වෙලා මේ රට දියුණු වෙන ලෝකයත් එක්ක ඉස්සරහට යනවා දකින්න කැමති. මේ රට දියුණු වෙන්න නම් වෙන්න ඕන දේවල් දෙකක් තියෙනවා. පළමු වෙනි එක තමයි තොපි වගේ හෙළු කක්කා පුත්තු වඳ වෙලාම යන්න ඕන. අනිත් එක තමයි බුදු දහම පැත්තක තියලා දේසපාලුවෝ පස්සේ යන හොර ගණ ගෙඩියෝ ටික මහණ කරලා හරි සාසනෙන් නෙරපලා හරි දාන එක.

        • Rdy says:

          You are absolutely correct but don’t waste your time arguing with Stupid people
          Hopefully they will vanish gradually

  8. මරමස්ථාන,ඡාතියේ ධණ උල්පත් ඉන්දියානු ආක්‍රමික සැලසුම් අපසතුයි,.! says:

    රට ඡාතිය මුදවා ගැනීමේ සංග්‍රාමයට සුදානම් වන්න,.!

    ඩීල් මරා ‘නීලකාස හොරා’ මිත්‍යාදුශ්ඨිකයා,. ඩීසල් බලාගාර මාපියාවෙන් ඡාතික ධණය සූරා කෑම,විදේශ ණය වංචාකීරීම, ඡාතික සම්පත් කීතුකීතු කරමින් ඉන්දියානුවන් සමඟින් කොළ්ලකෑම,ත්‍රීකුණාමළය ඉන්දියානු ආක්‍රමිකයා හට පාවාදීමේ දේශ දේ‍රා්භී වංචනිකා,ඉන්දියානුගැති ත්‍රස්ථයා මහින්ද රඡපකස යා,ගුටාබය ද්‍රෝහියා, බෑ සිල අමු හොරා සමගින්, මහබැංකු හොරා රනිල් දූශිතයා,රවීරැනායගම් සමගින් මෙහෙයවනා සියළු රඡපකයන් වහාම හුමිය, මරමස්ථාන,ඡාතියේ ධණ උල්පත් ඉන්දියානු ආක්‍රමිකයා, ඉතිහාසගත සතුරා තුළට බිළි දී., වංචාවෙන්,දූශණයෙන් බළය රැකගැනීම වහාම නවතා දමනු,.! මරමස්ථාන , ධණ උල්පත් රඡපකයන් සමග ඩැහැගන්නා ඉන්දියානු ආක්‍රමිකයා රට විණාශය කරා දක්කන අතර ,ත්‍රීමළය ආක්‍රමණය කරමින් කිසිදු සංවර්ධණ කටයුත්තකට ඉඩ නොදී ධණ උල්පත වසාදමා සිරකර සරකරගැනිමට, රට අගාධයට යොමුකීරීමට ක්‍රීයාත්මක සැලසුම් අපසතුයි,.! ඉන්දියානුවන් සමඟ රට කොළ්ලකා ඡාතික ධනය අප්‍රීකානු රටවල ආයෝඡනය කරනා ලද පාහරයන් වංචනික වඩිගයන් පළවාහැර මාත්‍රෘෘභුමියේ සවෙෙරීතවය පාවාදෙන රඡපකස රනිල් ඡුන්ටාව පළවා හැර, දූශිතයන් සිරගතකීරීමේ, වංචාකරනාලද මුදල් නැවත රටතුළට ගෙන ඵ්මේ දැවැන්ත සංග්‍රාමය අපවිසින් ආරම්භකරනාලද බව සිව් හෙළයන් හට දැනුම්දී සිටිනු ලබයි,.! ඉන්දියානු / බටහිර යටත්විඡිත වාදී ආක්‍රමිකයන් හට වැටකඩොළු බැඳ,රට ඉන්දියානු, කොළනියක් වීමේ භයානක මෙහෙයුම පරදවාලීමට, රඡපකස වංචනික දේශද්‍රෝහින්ගෙන් පළවාහැර රට ඡාතිය මුදවා ගැනීමේ සංග්‍රාමයට සුදානම් වන්න,.!

  9. දූෂිත රඡපකස වඩිගයන් රටේ ධණඋල්පත් කොළ්ලකනු ලබයි,.! says:

    දූෂිත රඡපකස වඩිගයන් රටේ ධණඋල්පත් කොළ්ලකනු ලබයි,.!
    ,දුශිත මිත්‍යාදුශ්ඨිකයා මරා විසින් කොළඹ වරාය ව්‍යාප්‍රථියට ණයමුදල ගැනිමේදී වරාය කොටස්කර විකිනීමට(අත්පත්කරගැනීමට) අවශ්‍යවන සම්භාදක කොන්දේසි නොහොත් කොළ්ලකෑමට පසුබිම සකසාගැනීමට මහින්ද රඡපකසයා විසින් කොන්දේසී දමනලෙස ඉල්ලීම් කරනාලද දත්ත, ලිඛිත සාකෂි, ආසියානු සංවර්ධණ බැංකුවේ නියොඡිතයන් විසින් අපහට ලැබීමට සැලසූබව ඉතාමත් වගකීමෙන් සියළු ශ්‍රීළාංකික ඡනතාවට ඉතාම වගකීමෙන් දැනුම්දී සිටිනුලබයි,.!

    දූශිත මිත්‍යාදුශ්ඨික වංචනික වඩිගයන්ගෙන් මාත්‍රෘෘභුමිය,ඡාතියේ ධණ උල්පත් මරමස්ථාන කොළ්ලකෑම වලකාලන සංග්‍රාමයට සියළු ඡාතික බළවේග ඵක්ව සටන්කීරීමට සූදානම් බව සිව්හෙළයට දැනුම්දී සිටිනු ලබයි,.!

  10. Dushantha says:

    මාර විපක්ෂයක්නෙ අපේ රටේ තියෙන්නෙ. ගෙවන්ඩ සල්ලි නෑත්තන් තව කල් ඉල්ලනවා ඈර දෙන්ඩ විදියක් නෑ කියල කියන්ඩ කියලද කියන්නෙ?

Leave a Comment

Main News