ජනාධිපතිගේ කතාවවත් කියවා නෑ.. කතානායක පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට පයින් ගහලා.. අදට තිබූ න්‍යාය පත්‍රය මෙන්න..
November 14, 2018 at 4:40 pm | lanka C news
අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ලෙස අදට යොදා තිබූ න්‍යාය පත්‍රයට සහමුලින්ම විරුද්දව ස්ථාවර නියෝගද කඩ කරමින් කතානායකවරයා විසින් සිදු කරන ලද කටයුතු සම්බන්දයෙන් ජනාධිපතිවරයාගේ දැඩි අවදානය යොමුව ඇති බවද පැවසෙයි.
අද දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය යොදා තිබූ ආකාරය මෙසේය.
Ask this matter about European, UK, USA, and Diaspora partners of Ranil-JVP gang.
They will say is democracy. 😅😅😅😅😅😅😅
I think President & MR party & their advisers are fools. Why did they allow to open today’s parliament? They should have propagated the parliament last night.Why did they allow this circus to happen? Should immediately propagate the parliament TONIGHT.
I don’t think they had a choice witubthe SC ruling yesterday. It was clearly a violation of law today at parliament.
I’m not shocked about RW as he has no shame but I’m shocked about JVP who seem to have forgotten their roots.
not propagate u fool, prorogue. what can i expect from idiot baiyas. baiiyo tikata pissu tadawella pissu ballo wage buranawa..
Jeppanta sambanda vurtheeya samithi walin siyaluma deshapremi sinhalayan ewathviya uthui.
ජනාධිපතිතුමනි දැන්වත් අර කඩුව ගන්න..බැඳුම්කර මුළු ලැයිස්තුව එලියට දාන්න.
Dear President,
Play the other tramps pl.
ඔය කරුවල පට්ට හොරා අයින් කරන්න ක්‍රමයක්
නැද්ද