ජනාධිපතිගේ කතාවවත් කියවා නෑ.. කතානායක පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට පයින් ගහලා.. අදට තිබූ න්‍යාය පත‍්‍රය මෙන්න..

November 14, 2018 at 4:40 pm | lanka C news
ජනාධිපතිගේ කතාවවත් කියවා නෑ.. කතානායක පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට පයින් ගහලා.. අදට තිබූ න්‍යාය පත‍්‍රය මෙන්න..

අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ලෙස අදට යොදා තිබූ න්‍යාය පත‍්‍රයට සහමුලින්ම විරුද්දව ස්ථාවර නියෝගද කඩ කරමින් කතානායකවරයා විසින් සිදු කරන ලද කටයුතු සම්බන්දයෙන් ජනාධිපතිවරයාගේ දැඩි අවදානය යොමුව ඇති බවද පැවසෙයි.

අද දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රය යොදා තිබූ ආකාරය මෙසේය.

241 views

21 Comments to “ජනාධිපතිගේ කතාවවත් කියවා නෑ.. කතානායක පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට පයින් ගහලා.. අදට තිබූ න්‍යාය පත‍්‍රය මෙන්න..”

  1. Ranjan says:

    Punish Karuwala Jayasooriya

  2. Kadiya says:

    මහබැංකු හොරකමින් ඉපයූ මුදලින් මිලදීගත් මන්ත්‍රීවරු මෙහෙයවීමේ කටයුත්ත කරුවල ජඩසුරිය භාරගෙන ඇත. බැංකු හොරා සහ කරුවල ජඩසුරිය වගකියන්නේ විදේශ බලවේග සහ බෙදුම්වාදීන් හට පමණි. ජනපති හට මහජන බලය ඇත. කරුවල ජයසූරිය ඇඳුමේ සිංහ කොඩියක් එල්ලගෙන හිටියට රට විදේශ බලවේග සහ බෙදුම්වාදීන් හට පාවාදෙන්න තියෙන්නේ පුදුම හදිස්සියකි. ඒ අනුව මූට න්‍යායපත්‍ර වැදගත් නැත. ජනාධිපතිවරයා රටට සහ ජනතාවට වගකිවයුතුය. බැංකු හොරු අතිශයින් සක්‍රියව රටට එරෙහි සටනට බැස ඇත. මහබැන්කු කොමිෂන් වාර්තාව ප්‍රසිධකර මුන්ගේ රෙදි ගලවන්න. මේ තරම් රටට එරෙහිව ක්‍රියාකරන්න හේතුව එළිකලාට පසුව උන්ට ගෙදර යන්නත් ගමට යන්නත් නොහැකිය.

  3. Nim says:

    WESWASA YA KADA KARATA
    KARUWA TA JAMPARAYA
    ANDA MU NEEDA ?

  4. OMG says:

    පාර්ලිමේන්තුවේ සිදු වූ දේ හි වලංගු භාවය ගැන නීතිමය ගැටලුවක් තියෙනවා වගේ. සද්භාවයෙන් කලාද නැති නම් ඇමෙරිකාවේ කීමට අකීකරු වැඩ කරලාද සැකයි. මේ ප්‍රශ්නය අපේ ඡන්දය භාවිතා කරලාම විසඳන්න ඉඩ දෙන්න.

  5. සිසිරාණු says:

    දාමු හොර කතානායක හිරේ, සමාවක් නැතුව ගෙනෙන්න නීතිය ඉදිරියට….. මෙහෙම ගියොත් කොරන්ඩ වෙනෑ ආන්ඩු….

  6. gamarala says:

    කතානායකයට විරුද්දව වහාම ජනාදිපති තුමා කට යුතු කල යුතුය

    • Alapaluwa says:

      මු හරකා කථානායකයෙක් විදියට නොවේ හැසිරෙන්නේ මු නියම මුන්ගේ පක්ෂයට Biased ව තමයි සැමතිස්සේම කටයුතු කළේ මේ ද්‍රෝයියාව ඉදිරියේදී නීතියේ ඉදිරියට ගෙන ආයුතුයි.

  7. Nim says:

    ” BADUM KARA SALLI WALA BALLE “

  8. Vishwa says:

    ඇයි අහේතුකව කල් තබන්නේ??

  9. Dasuni says:

    Janadhipathi hangunama me vidihata vada karanne kohomada?

  10. සිංහල කොන්ග්‍රස් says:

    රටම එක චන්ද කොට්ඨාසයක් වී පත්කොරගත් විධායක ජනාධිපති සහ ව්‍යවස්ථාදායකයේ බහුතරය අතර බලඅරගලයක් නිසා අද රට අස්තාවර වෙලා. බැඳුන්කර සල්ලි වලින් ව්‍යවස්ථාදායකයේ බහුතරය හදාගෙන බව ජනාධිපති චෝදනා කරනවා. අධිකරණයට කල හැක්කේ ව්‍යවස්ථාව අර්ථ නිරෑපනය කිරී පමනය්. අධිකරණයට බලඅරගලය විසදන්න බැහැ. බලඅරගලය විසඳිය හැක්කේ ජනතාවටය්-මහමැතිවරණයකටය්. පාර්ලිමේන්තු මැතිවරණයකින් පත්වන ආණ්ඩුව විධායක කාටත් පිළිගන්න වෙනවා.

Main News