ජනාධිපතිගේ කතාවේ ප‍්‍රශ්ණගත තැන් බොහෝමයි..- චතුර අල්විස්..

June 26, 2021 at 10:00 am | lanka C news
ජනාධිපතිගේ කතාවේ ප‍්‍රශ්ණගත තැන් බොහෝමයි..- චතුර අල්විස්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ ජාතිය අමතමින් සිදුකරන ලද කතාවේ ප්‍රශ්නගත තත්ත්වයන් තිබූ බව දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා සඳහන් කරයි.

අදාල විඩියෝවේ හඬ, රූප සහ ස්ථානගත කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න ගත තැන් බොහෝමයක් එහි තිබු බවත් එම කතාව ඉතා දීර්ඝ කතාවක් බවත් ඔහු කියා සිටියේය.

‘දෙරණ අරුණ’ වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ එහි තිබූ තාක්ෂණික දෝෂයන් සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය ඉදිරියේදී අවධානය යොමු කර ඇතැයි බලාපොරොත්තු වන බවයි.

145,060 views

29 Comments to “ජනාධිපතිගේ කතාවේ ප‍්‍රශ්ණගත තැන් බොහෝමයි..- චතුර අල්විස්..”

  1. Love nature says:

    “කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි!”

  2. NuwanJ says:

    පොඩි ජෙලක් ඇති වුනා…

  3. Dr. MK says:

    Professional jealousy.

  4. Nimal R says:

    මෙච්චර සල්ලි තියෙන ඕස්ට්‍රේලියාවෙත් එන්නත් කරලා තියෙන්නේ 2-3%ක් විතර . ඉතිං ලංකාව ගැන සතුටු වෙන්න.

    • Janaka from Matara says:

      …මී වෘශභ සංසංඳනයක්.

    • maddumaraala says:

      Australia –
      One dose – 7.14 million (30% of the population)
      Fully Vaccinated – (4.7% of the population)

      Still, this is not good. One reason is, many people do not come forward to get Astrazeneca and are expecting to get Pfizer vaccine, instead.

    • aniwa says:

      amazing !
      aniwa macho, proud to see such intelligent people exists in SL.
      Jaya wewa gota sir, Jaya wewa appachchi. jaya wewa pohottu people.
      We are the best in the world.

  5. Piyadasa Yalagala says:

    Do like it or not President made very valuable statement by given a detil fact sheet of current Economic and political situation in Island ongoing position of our Republic .
    The People may having different views are quite natural. Given details of is responsibility and accountability before Citizens by President of Lanka. ..is positive move.
    Which is mode of Democracy has related with key role his governances by President of Island Republic. .

  6. Piyadasa Yalagala says:

    Do like it or not President made very valuable statement by given a detil fact sheet of current Economic and political situation in Island ongoing position of our Republic .
    The People may having different views are quite natural. Given details of is responsibility and accountability before Citizens by President of Lanka. ..is positive move.
    Which is mode of Democracy has related with key role his governances by President of Island Republic. .
    Mr Alwais of Derana TV can put forward their version of set of political package on behalf of vested interest parties in our society.That is right of TV outlet policy makers’ undeniable duty!@ ???

  7. මෝ says:

    ජනාදිපතිට කවුරුහරි ගොබ්බයෙක් ලියල දුන්න හෑල්ලක් කියං ගියා.හරියට ජන්නදිපති වරනයට කියපු ඒවල්මයො.අපි පාරවල් හදනව රස්සා ද්‍ර්නව ආදීය.ඒත් එයාගෙ රිකවරි ප්ලෑන් එක මොකද්ද.වැටුනු අද්‍යාපනය,කර්මාන්ත ගොඩ ගන්නෙ කොහොමද බඩුමිල කොහොමද පස්ලනය කරගන්නෙ.රටට අවශ්‍ය රැකියා කොහොමද උපදවන්නෙ.මේවා ගැනකියන්න තිබුනා.
    මටනං මෙතුමා ගැන තියෙන්නෙ අනුකම්පාවක්.ඔහු බුද්දිමතෙක් නෙවෙයි.අහිංසකයෙක්.මොකෙක් හරි කියන දේවල් කරනවා,ලියල දෙන දේවල් කියනවා.නමුත් ඔලුවෙන් කරන වැඩක් නෑ.
    .ගම සමග කයියට ගියා වගේම ජාතිය අමතලත් ඇදගෙනම නෑවා.

    • හෙළයා says:

      ඇදගෙනම නෑවා.නොවේ අපේ රටේ දේශපාලුවන් දෙවියන් ,රජවරු ලෙස සලකන මෝඩ මිනිසුන් තවත් සැරයක් රැවට්ටුවා …ජන්ද පොරොන්දු වගේම තමයි

  8. සෙනෙවිරත්න says:

    කලින් පටිගත කරපු ටෙලියක් බැලුව, එතුමගෙ විජය නන්දසිරි මතක් උනා.