ජනාධිපතිගේ කතාව චීන රජය ගැඹුරින් සලකයි.. නිවේදනයක් සූදානම්..

September 17, 2019 at 2:10 pm | lanka C news
ජනාධිපතිගේ කතාව චීන රජය ගැඹුරින් සලකයි.. නිවේදනයක් සූදානම්..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ නෙළුම් කුළුණ විවෘත කරමින් සිදුකරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය සමීපව අධ්‍යයනය කරන බව එහි ඉහල පෙලේ ප්‍රකාශකයෙකු විපක්‍ෂයේ ප‍්‍රබල නායකයෙකුට සදහන් කර ඇත.

ජනාධිපතිවරයා විසින් කරන ලද කතාව සහ එහි පරිවර්තනය චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශයට යොමු කරන බවත් එහි උපදෙස් මත ඉදිරියේදී අවශ්‍ය වුවහොත් ප්‍රකාශයක් සිදු කරන බවත් ඔහු පවසා තිබේ.

නෙළුම් කුළුන ඉදිකිරීමේදී අත්තිකාරම් ලෙස කෝටි 200ක් ගිවිසුම්ගත වූ චීන සමාගමකට ගෙවූ බවත් ඉන් පසු එම මුදල මෙන්ම සමාගමද අතුරුදහන් වූ බවත් ජනාධිපතිවරයා සදහන් කලේය.

62 views

21 Comments to “ජනාධිපතිගේ කතාව චීන රජය ගැඹුරින් සලකයි.. නිවේදනයක් සූදානම්..”

  1. NAK says:

    If the claim about the lost money is true, what the heck was he doing all this time doing nothing about it.
    Surely when they filed cases about ‘Sil redi’ and galvanized pipes would they have let such a big issue alone?
    Probably another great lie from the greatest liar in the country!!

  2. Pal says:

    This is what happened when the leader of a country is brainless.

  3. Niru says:

    This donkey belongs to NATO. What happened to his death penalty and various other promises like catching bank job criminals?
    Nobody takes him seriously so how can he get the Singapore government to send the robber.
    You wasted 5 years of our time like your Chandrika who wasted 10 years. Together it is 50% of a good productive life of a person.
    These guys have caused enough damage to the country’s economy just like LTTE and JVP put together without waging a war.

  4. උපාසක says:

    කෝටි 200 ක වංචාවක් අවුරුදු හතරක් තිස්සේ වසන් කරගන ඒ ගැන සොයා බැලීමක් නොකර හිටපු එක වංචාවට අනුබල දීමක් නෙවෙයිද ආයුබෝවන් …

  5. පිස්සු පූසා says:

    නෙලුම් කුළුණ හදනවා වෙනුවට මහින්ද මහත්තයට කරන්න තිබ්බෙ රටේම තියෙන පන්සල් වලට අලුතෙන් ගංටාර කුළුණු ටිකක් හදල දෙන්න. එහෙම කළා නම් ඔච්චර කෙලකෝටි ගානක් වියදම් වෙන්නෙත් නෑ, මේ වගේ බැණුම් අහන්න වෙන්නෙත් නෑ. අපරාදෙ!

  6. Richmond from Canada says:

    Good job; that’s how we should confront the idiotic president Sirisena. He will feel the consequences of his myopic and hate-filled statements when the truth is out. We should know this is not the first or the last of this type of idiotic statements. We should know that he serves the interests of the UNP unconditionally.
    Thank you Mr.Basil R, and Anusha P for clarifying the matter before it goes beyond control.

  7. amila says:

    Moota Pissu

Main News