ජනාධිපතිගේ කතාව සම්පූර්ණ නිවැරදියි.. මහ බැංකුව වැරදියි..- හිටපු මහ බැංකු ලොක්කා හරියටම පහදයි..

June 17, 2020 at 8:40 am | lanka C news
ජනාධිපතිගේ කතාව සම්පූර්ණ නිවැරදියි.. මහ බැංකුව වැරදියි..- හිටපු මහ බැංකු ලොක්කා හරියටම පහදයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහ බැංකුවේ නිලධාරීන්ගේ හැසිරීම සහ ඔවුන්ගේ ක්‍රියාමාර්ග ගැන සිදු කර ඇති ප්‍රකාශය තමන් පූර්ණ වශයෙන් පිළිගන්නා බවත් හිටපු මහ බැංකු අධිපති, අග‍්‍රාමාත්‍ය ආර්ථික කටයුතු උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

විශේෂයෙක් ද ෆිනෑන්ස් සිදුවීමේදී අර්බුදයක් ඇති නොවන ආකාරයට මැදිහත් වීමට මහ බැංකුවට අවස්ථාවක් තිබුණද එය ඉටු නොකළ බව ඔහු පැවසීය.

මීට පෙර මෙවැනි තත්ත්වයන් ඇති වූ විට මනා ලෙස එය කළමනාකරය ගත් තැනැත්තෙකු ලෙස ඒ සම්බන්ධයෙන් උපදෙස් දුන්නද මහබැංකුවේ ස්ථාවරය වූයේ එම ආයතනය වසා දැමීමේ යයිද කබ්රාල් මහතා පැවසීය.

දැනට සිදුව ඇති වැරදි වහා නිවැරදි කර ද ෆිනෑන්ස් ආයතනය නැවත ස්ථාපිත කර ආර්ථිකය මෙහෙයවීමේ ක්‍රියාවලියට අනුගත කළ යුතු බවද ඔහු සඳහන් කරයි.

නමුත් දැනට ඉන්නා කණ්ඩායම් සමග එය සිදුකල නොහැකි බවද හිටපු මහබැංකු අධිපති පැවසීය.

ජනතාවගේ පාර්ශවයෙන් කල්පනා කරමින් මුදල් මණ්ඩලය ගෙන ඇති තීරණ ආපසු හැරවීමට සිදුව තිබෙන බවත් එය කළ හැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

333 views

27 Comments to “ජනාධිපතිගේ කතාව සම්පූර්ණ නිවැරදියි.. මහ බැංකුව වැරදියි..- හිටපු මහ බැංකු ලොක්කා හරියටම පහදයි..”

  1. Hirugal Bandara says:

    Bi people’s hero!!

    Country lost millions under him.

    Culprit behind the central bank investment of Greek bonds.

    Ignorance bi people he is eyeing on EPF funds…

  2. MR says:

    මේ ගොල්ලෝ කතා කරන්නේ මැරිලා ඉපදිලා වගේ සියල්ල අමතක කරලා. පහුගිය මහින්ද රාජපක්ෂ රජය කාලේ කඩා වැටුන මුල්‍ය ආයතන වල සල්ලි දාපු අහිංසක මිනිස්සුන්ට එක සතයක් ආපහු දෙන්න එවකට මහින්ද රාජපක්ෂ ඇතුළු ඔබතුමාලා කටයුතු කලේ නැහැ. මට මතකයි කොතලාවල මෙහෙයවපු පුද්ගලික මුල්‍ය ආයතන වල ( සෙලාන් බැංකුව හැර ) සල්ලි දාපු මිනිස්සුන්ට වුන දේ . ඔවුන් හැමදාම නඩු කිය කිය උසාවි ගැනේ අවුරුදු ගානක් රස්තියාදු වුණා විතරයි. මහින්ද රාජපක්ෂ කලේ රත්වත්තේ ඇතුළු තම හිතවතුන්ට එම ආයතන කිසිම කොන්දේසියක් නැතිව පවරා දී එම ආයතන සතු වත්කම් තමන්ගේ හිතවතුන්ට ගසා කෑමට ඉඩ සැලසීම පමණයි. එම තැන්පතු මුදල් වලින් කොටසක් හෝ තැන්පතු කරුවන්ට ආපසු ලබාදීමට කටයුතු කලේ යහ පාලන රජය පමණයි.

  3. Nilame says:

    The question is, why not firing there unproductive,unruly staff at Central Bank and hire fresh batch to improve economy?

  4. Hari says:

    අප්පෝ ඇති කේබෙරලාල්, මහින්ද රාජපක්ෂ එක්ක කරපුවා

  5. catseye says:

    patta horek mese kiyayi…………api nodanna KABARALAL

  6. Sun says:

    We cannot trust words of old politicians who looted the bank and put the country in trouble. The problem , they still come to the community to preach how to care the economy. They do not care about the country or people we all lost the confidence about these double stand Looters.

  7. Dinesh says:

    උබ බබා. මෙයාගේ කාලේ තමයි සක්විති රනසිංහ පත්කර වල Add දාලා සල්ලි එකතු කලේ. මේ ගෙමබා මොනාද කලේ ?
    Golden Key වහලා දාලා මිනිස්සු අනාත කලා. මේ ගෙමබා මොනාද කලේ ?
    Headging ගිවිසුම් ගහලා රට අනාත කලා.

    දැනුත් මහින්දගේ අාර්තික උපදේශක. මහ බැංකුව අයිතිත් මහින්දට. ජනාධිපති තුමා ඔය බැන්නේ උබලටත් එක්ක තමා බුුරුවෝ.

  8. Jagath says:

    උබ තොත්ත බබා නේද කබ්රාල්?? මහින්ද එක්ක ගහපු ගැහිලි අපි හොදට දන්නවා

Main News