ජනාධිපතිගේ කතාව සම්පූර්ණ නිවැරදියි.. මහ බැංකුව වැරදියි..- හිටපු මහ බැංකු ලොක්කා හරියටම පහදයි..

June 17, 2020 at 8:40 am | lanka C news
ජනාධිපතිගේ කතාව සම්පූර්ණ නිවැරදියි.. මහ බැංකුව වැරදියි..- හිටපු මහ බැංකු ලොක්කා හරියටම පහදයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහ බැංකුවේ නිලධාරීන්ගේ හැසිරීම සහ ඔවුන්ගේ ක්‍රියාමාර්ග ගැන සිදු කර ඇති ප්‍රකාශය තමන් පූර්ණ වශයෙන් පිළිගන්නා බවත් හිටපු මහ බැංකු අධිපති, අග‍්‍රාමාත්‍ය ආර්ථික කටයුතු උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

විශේෂයෙක් ද ෆිනෑන්ස් සිදුවීමේදී අර්බුදයක් ඇති නොවන ආකාරයට මැදිහත් වීමට මහ බැංකුවට අවස්ථාවක් තිබුණද එය ඉටු නොකළ බව ඔහු පැවසීය.

මීට පෙර මෙවැනි තත්ත්වයන් ඇති වූ විට මනා ලෙස එය කළමනාකරය ගත් තැනැත්තෙකු ලෙස ඒ සම්බන්ධයෙන් උපදෙස් දුන්නද මහබැංකුවේ ස්ථාවරය වූයේ එම ආයතනය වසා දැමීමේ යයිද කබ්රාල් මහතා පැවසීය.

දැනට සිදුව ඇති වැරදි වහා නිවැරදි කර ද ෆිනෑන්ස් ආයතනය නැවත ස්ථාපිත කර ආර්ථිකය මෙහෙයවීමේ ක්‍රියාවලියට අනුගත කළ යුතු බවද ඔහු සඳහන් කරයි.

නමුත් දැනට ඉන්නා කණ්ඩායම් සමග එය සිදුකල නොහැකි බවද හිටපු මහබැංකු අධිපති පැවසීය.

ජනතාවගේ පාර්ශවයෙන් කල්පනා කරමින් මුදල් මණ්ඩලය ගෙන ඇති තීරණ ආපසු හැරවීමට සිදුව තිබෙන බවත් එය කළ හැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

491 views

27 Comments to “ජනාධිපතිගේ කතාව සම්පූර්ණ නිවැරදියි.. මහ බැංකුව වැරදියි..- හිටපු මහ බැංකු ලොක්කා හරියටම පහදයි..”

  1. අල්ලපු ගෙදර තිනන් says:

    අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වහන මහබැංකුවක් මොකටද?

    • John says:

      මහ බැංකු අධිපතිකමට මෙයා දාල තිබ්බනම් අද වෙනකොට මහ බංකුවේ නමවත් ඉතිරිය තියේද දන්නේ නෑ. අපි නොදන්න මෙයා .

    • බැඳුම්කර හොරා says:

      මහා බැංකු නිලධාරී අමතන්න ගිහින් ජනාධිපති තුමා රෙද්ද කඩාගත්තා වත්ද ? මෙච්චර කල් හැංගිලා හිටපු දේවල් ඔක්කෝම එළියේ. අපරාදේ මිඩිය එකට එන්න නොකියා ඕක හෙමීට මිටින් එකක් තියල කිව්වනම් වැඩේ ගොඩින් බේරා ගන්න තිබ්බා. කොහෙද ඉතින් මහා බැංකුවටත් එහා නාහයට අහන්නේ නැති මුදල් ඇමැති කෙකෙන් ඉන්න කොට.

    • බැඳුම්කර හොරා says:

      මහා බැංකු නිලධාරී අමතන්න ගිහින් ජනාධිපති තුමා රෙද්ද කඩාගත්තා වත්ද ? මෙච්චර කල් හැංගිලා හිටපු දේවල් ඔක්කෝම එළියේ. අපරාදේ මිඩිය එකට එන්න නොකියා ඕක හෙමීට මිටින් එකක් තියල කිව්වනම් වැඩේ ගොඩින් බේරා ගන්න තිබ්බා. කොහෙද ඉතින් මහා බැංකුවටත් එහා නාහයට අහන්නේ නැති මුදල් ඇමැති කෙකෙන් ඉන්න කොට.

  2. පොඩි එකා says:

    ලලිත් කොතලාවලගේ සෙලාන් බැංකුව කඩා වැටෙන්න නොදී තියා ගත්ත හැටි මතකයි..

  3. thus says:

    ද පිනෑස් ආයතනය ඈවර කලේ පසුගිය රජයේ තිබූ දේශපාලන වැඩපිලිවලේම දිගුවක් මෙම ආයතනය නැවත පනගැන්වීම සදහා දේශීය ආයෝජකයෝ කිහිප දෙනෙක්ම හිටපු ද පිනෑස් පරිපාළනය විසින් මහ බැංකුවේ පරිපාළනයට හදුන්වාදුන්නද ඔවුන් සියලු දෙනාම ප්‍රතික්ෂේප කලා….
    ස්වර්ණවාහිණිය දුන්නා වගේ කලු සල්ලි තියෙන දෙමල ඩයස්පෝරා කොටියෙක් ගේනකන් බලන් හිටියේ.. රට කොටින්ට විකුණන්ට රනිල්ගේ සැලැස්මේ තිබුණ දේවල්මයි තවමත් මහබැංකුවේ සිටින පරිපාළනය ක්‍රියාත්මක කරන්නේ හේතුව මේ අයට ලැබෙන පඩියට වඩා රනිල්ගෙන් ලැබෙන කුට්ටිය ලොකුයි.
    තවම මේරටේ ඉහල නිළදාරීන් කුට්ටිවලට කරගහමින් සිටියි.
    පාක්ෂික වහල්කම් අත්හරින්න.
    දේශපාලන කම්බහොරුන්ගේ මුලාකිරීම්වලට යටනොවන්න.
    ඔබ වෙනුවෙන්,දුවාදරුවන් වෙනුවෙන්,රටවෙනුවෙන් කටයුතුකරන්න.

  4. sara says:

    Dee kirata ballaluth sakki

    • kawinda says:

      allasa hewath santhosam nsaa jaathika dhanaya awabhaawitha vee etha. eya ada iiye sidu vuwak nowei. weradi hadaa ganna den kaalaya pemina etha. wagakeemak ethi siyallanma pilikannata wela katha nokara karaliyata enna. dushithayek kiyala nama gahaganne epa. daruwantath eya balapaanawa. rata godanagan purushayek vee janaadhipathi thumange aarthika weda piliwelata sahaaya denna. obata rate aarthika diyunuwa ethi karannata molayak etha.

    • thus says:

      මහබැංකුවේ නිළදාරීන් ඊයේ ජනධිපතිතුමාගෙන් බැනුම් අහනකන් කොරෝනාවලට බයේ පුද්ගල දුරස්ථභාවය තියාගත්තද? රැකියාවේ දුරස්තභාවය තියාගත්තද?
      මහලොකු විශාරද අමනයන්ට හිතන්ටයි..

  5. T says:

    Meya Nam Eppa Anith Game Karaek. Mahinda Ge Palanaya Kale Greece Bankoloth Kiyala Daba Dana Ma Maha Bankuwata Ayath Mudal Visahala Pramanayak Greece Bank Karapu Game Karaya. Eama Mudala Adath Soory Thamai. Mahinda Ge Ali Baba Saha Horu 40 Tawa Horek. DR Nalaka Godahewa Wage Awnka Aiya Janadipathi Tumata Innawa..

  6. Innoka says:

    Check the current CB governor’s past records. They are well known in the academia. Then you will not give him a messenger position.

    • thus says:

      We can’t give any certification anybody by looking at their past career…few weeks ago we already seen several video clips in ranjan ramanayake’s garbage several popular justices deals
      Deals overtaken all qualifications and respectation

  7. Nalaka says:

    One of another idiot who ate central bank during mahinda’s Era with all his supports.
    Now talking big.
    This bugger also another disaster to this cointry

  8. බයගුල්ලා says:

    තොරතුරු තාක්ෂණය නාමයෙන් රටෙන් විශාල මුදලක් පිටට දෙන්න හදනවෝ.

    • හොරාගේ පුතා says:

      දේශීය විදිහට හිතන සෙට් එකක් අවශ්‍යයි. පරණ හොරු ? නිෂ්ශබ්ද වන්න! මේවා ලියන්නේ කැක්කුමටයි වැරදිිිද හරිද කියාලා හොයන්න

    • ඉක්කා says:

      කවුද බොලේ ඇලිස් ?

    • kawinda says:

      me niladaareen ganna padiya genath kiyaunaa. vili lajjawai. hunga denek ess loku karan balan hitiya. matanan pau kiyala hithunema nehe. weda karanna beri evun newei hitiye. maha benkuwa horakam karaddith nihandawa hitiya un tika athe maattu. rata jaathiyata nokalata kamak nehe. ganna padiyata weda karapiyau. thamunge daruwan wenuwen weda karapiyau.

  9. Eventhough Cabral is correct he will not be again appointed as Governor of the Central Bank by the President

  10. අපි නොදන්න ලයිව් says:

    කබ්රාල් ගොයියත් මහින්ද මහත්තයා එක්ක සෙට් වෙලා බැඳුම්කර නිකුත් කාරාලා සල්ලි යටිමඩි ගැහැව්වා. අපි නෙමේ කියන්නේ ෆොහිට්ටු සභාපති ගේ බැඳුම්කර වාර්තා පොත. ඒව ඉතින් මේ අපේ වත්මන් ජනපති දැකලා නැතුව ඇති. කොහොමත් තමන්ගේ කිල්ලොටේ කුණු තියන එකා තමයි අනුන්ගේ ඒ්ව පෙන්න පෙන්න දඟලන්නේ.

Main News