ජනාධිපතිගේ කතා ආණ්ඩුවට බාධාවක් කියා එජාප තනි ආණ්ඩුවකට සාකච්චා..
July 16, 2018 at 10:00 am | lanka C news
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කරනු ලබන ඇතැම් ප්‍රකාශ ආණ්ඩුවේ ඉදිරි ගමනට බාධාවක් යයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.
මේ නිසා ආණ්ඩුවේ වැඩසටහන් නිවැරදිව ක්‍රියාත්මක නොවන බවද පවසන ඒ මහතා ජනාධිපති හා අගමැති එක් වී මේ ගැන ඉක්මන් තීරණයක් ගත හැකි යයිද සදහන් කරයි.
එසේ නොකරන්නේ නම් එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවත් පිහිටුවීමට කටයුතු කල යුතු යයිද මන්ත්‍රීවරයා කියයි.
එජාපය හා ශ්රීලනිපය ප්‍රතිපත්ති දෙකක් අනුගමනය කිරීම නිසා යහපාලනයට අහිතකර වී ඇති බවත් එහි වාසිය පොදුජන පෙරමුණ විසින් ලබා ගනිමින් සියික බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.
මේ නිසා ආණ්ඩුවේ වැඩසටහන් නිවැරදිව ක්‍රියාත්මක නොවන බවද පවසන ඒ මහතා ජනාධිපති හා අගමැති එක් වී මේ ගැන ඉක්මන් තීරණයක් ගත හැකි යයිද සදහන් කරයි.
එසේ නොකරන්නේ නම් එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවත් පිහිටුවීමට කටයුතු කල යුතු යයිද මන්ත්‍රීවරයා කියයි.
එජාපය හා ශ්රීලනිපය ප්‍රතිපත්ති දෙකක් අනුගමනය කිරීම නිසා යහපාලනයට අහිතකර වී ඇති බවත් එහි වාසිය පොදුජන පෙරමුණ විසින් ලබා ගනිමින් සියික බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.
දවසේ ලොකුම විහිලුව ඔය වැඩේ කියනවා පමණයි හැඩ බොරු කියන්නේ මෙවාට ???
මේ එක කතාවක්වත් දැන් ජනතාවට වැඩක් නෑ….අපට මුංගේ ඡනද ඕනෙත් නෑ… මුංගේ අධිකරන ඕනෙත් නෑ…උඹලා හොරැ අල්ලන්න ඕනෙත් නෑ….. මිනිස්සු ලක්ෂ ගණනින් පාරට බැස මුං සියල්ලන්ම එලවා දමා ජනතාවගේ ජනරජයක් පිහිටුවීමයි එකම විසදුම !!!!!!
EVERY DAY NONSTOP DRAMA. TELL AN ONE WORD.
Same old song !
ජනතාවගේ අවශ්‍යතාවය රජය පෙරලා දැමීම නොවේ ..මේ රාජ්‍යයම පෙරලා දැමීමයි !!!!!!
රජය පෙරලුවාම අර බෝලේ පෙරලනවා වගේ…උඩ තිබුන පැත්ත යටට ගිහිල්ලා තිබ්බ වගේම පැතතක් ආයෙමත් උඩට මතු වෙනවා…රවීලා වෙනුවට බන්දුලලා…අර්ජුන වෙනුවට පීබී ජයසුන්දර….රනිල් මෙෙත්‍රි වෙනුවට බැසිල් ගෝඨලා….ඉන්න හොරැ වෙනුවට අළුත් හොරැ.
වෙනස් කල යුත්තෙ සිස්ටම් එකයි..ආණ්ඩු නොවේ.
ජනතාවට අවශ්‍ය නව රාජ්‍යයක් ……….. ජනතාවගේ ජනරජයක් !!!!
ජනතාව ලක්ෂ ගණනින් වීදි බැස එෙතිහාසික හොර,දූෂිත පවුල්,කූඨ ව්‍යාපාරික හවුල් හා NGO කල්ලි බලය හොබවන මේ රාජ්‍යය පෙරලා දැමිය යුතුය.
“සුරංගනා කතා රැසක් කියමින් ජනතාව රවටා 2015 ජනවාරි 08 වැනිදා බලයට ආපු මේ ආණ්ඩුව අද මේ රට බරපතළ ව්‍යසනකාරී ඉරණමකට ඇද වට්ටලා තිබෙනවා.
රනිල් ලිබරල් ක්‍රිස්තියානි ජාත්‍යන්තරයේ දකුණු ආසියානු එකම සාමාජිකයාය. මේ බව සමාජයට වසන් කර තිබේ.
තනි ආණ්ඩුවකට සාකච්චා..
රනිල් අගමැතිවූ පහුගිය වකවානුවේ නෝර්වේ හරහා ප්රභාකරන්ට ශ්‍රී ලංකාවේ ගොඩබිමින් 1/3කුත් මුහුදෙන් 2/3කුත් සින්නක්කරවම ලියා දීමට ගිවිසුම් ගැහුවත් රටේ වාසනාවට ඔහුට අගමැතිකම අහිමිවූ නිසා එය වැලකී ගියේය.
නමුත් ඔහුට එදා බැරිවූ දෙය අද ඉතාම හොදින් ක්රියාවේ යොදවමින් සිටී.