ජනාධිපතිගේ කාර්යා සාධක බලකායෙන් පසු පොලුවලින් ගහලා මිනිස්සු මරනවා.. එක පිට එක ඝාතන වෙනවා..- JVP

June 17, 2020 at 11:20 am | lanka C news
ජනාධිපතිගේ කාර්යා සාධක බලකායෙන් පසු පොලුවලින් ගහලා මිනිස්සු මරනවා.. එක පිට එක ඝාතන වෙනවා..- JVP

රට තුළ විනය හැදීමට යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කළ පසු එක පිට එක ඝාතන සිදු වෙමින් ඇති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන්නේ අදාල ජනාධිපති කාර්ය සාධක බලකාය ගැසට් කර දින දහයක් ඇතුළත ජනතා විරෝධතාවන්ට අමානුෂික ලෙස පහර දුන් බවයි.

එම කාර්ය සාධක බළකාය පිහිටුවා දින කිහිපයක් ඇතුළත ත්‍රී රෝද රථ සංගම් සභාපති වරයාට පොලුවලින් පහර දී මරා දමා ඇති බවත්, ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඉහල නිලධාරියෙක් නිදහස් චතුරශ්‍රයේදී සියදිවි නසාගෙන ඇති බවත් ඔහු පැවසීය.

කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

355 views

59 Comments to “ජනාධිපතිගේ කාර්යා සාධක බලකායෙන් පසු පොලුවලින් ගහලා මිනිස්සු මරනවා.. එක පිට එක ඝාතන වෙනවා..- JVP”

  1. තොපි දැන් හිනෙන් බව වෙලා ඉන්නේ. මතක නැත්තම් අහගනින් තොගේ හොර ගෑණිගේ අම්මගෙන් තොපි කොච්චර මිනි මැරුවද කියලා. අහිංසක ලස්සන ගෑණු ළමයි දාස් ගානක් තොපි දූෂනය කරලා මරලා දැම්මා. එ ගෑණු ළමයින්ගේ ලිංගයට තොපි කොකා කෝලා බෝතල් බස්සලා හිනා වුනා. පියයුරු කපලා හිනා වුනා. තොපිට හෙන ගහනවා යකෝ අත්මයක් අත්මයක් පසා තොපිට හෙන ගහනවා කරපු අපරාද වලට දැන් සුදනෝ වෙන්න මිනියක් කනවා
    කාපං කාපං

  2. Asitha says:

    ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු මේ නිලධාරියා ශ්‍රී ලන්කන් එකේ බිලියන ගණනක දුෂණයක් ජාත්‍යන්තර මද්‍යකට ලිපියක් ලිව්වා ගිය වසරේ. ඒ පිළිබඳව දැන් විමර්ශනය වෙමින් පවතිනවා.

  3. Sadu Rathana says:

    Disgraceful JVP buggers….

    Shame on your MBBS Jayatissa…..You and your party selling used under wears….look out for new strategy…..

    Useless son of bitches……

  4. sena says:

    89 බඩදරු අම්මලා මැරුවේ හමුදා නිළධාරින් මැරුවේ අහිංසක මිනිසුන් මැරුවේ රටෙ දෙපල ගිනිතිව්වෙ කවුද ජනාධිපති කාර්ය සාධක බලකායද

    • සධාරන කොටා says:

      ඇයි ජෙප්පෝ විනාස කරපු බස්, ට්‍රාන්ස්ෆෝමර් වගේ ජාතික සම්පත්

  5. අල්ලපු ගෙදර තිනන් says:

    අම්මෝ ජෙප්පෝ බොරු විදින හැටි. ජෙප්පෝ අනුන්ට ගල් ගහන්නේ වීදුරු ගෙවල් වල ඉඳගෙන.

  6. Chan says:

    මෙයා දොස්තර කෙනෙක්ලු නේද? නරකද ටිකක් හිතල මතල කතාකරනවනම් අනික උගත් අයට හිතන්න මොලයක් කියල දේකුත් තියෙනව නොවැ

    • සධාරන කොටා says:

      ගිරවා දාගෙන විභාගෙ ගොඩදැම්මට මූට මොලේ නෑ

  7. charles says:

    The current JVP leaders do not represent original JVPers. They are run by western powers. General public has realised it now.

  8. අල්ලපු ගෙදර තිනන් says:

    ජෙප්පෝ මේ රටට කරපු විනාශය දෙවැනි වන්නේ එල් ටී ටී ය සිදුකළ විනාශයට පමණි.

  9. Labba says:

    උබලා කියපුවා ඔප්පුකරන්න වෙන්න ඇති හැම මගුලක්ම ගෝඨාභය පිට පටවන්න හදන්නෙ. උබල හරියට මොකුත් නොකරපු එවුන් වගේ.

  10. Jude says:

    This doc needs to be treated for amnesia. JVP is no better than other terrorist organisations like LTTE or ISIS.

Main News