ජනාධිපතිගේ කිසිදු ඥාතියෙකු තානාපති සේවයේ නැතිලු..

August 18, 2018 at 8:40 am | lanka C news
ජනාධිපතිගේ කිසිදු ඥාතියෙකු තානාපති සේවයේ නැතිලු..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පවුලේ කිසිවෙකු හෝ ඥාතියෙක් මෙරට විදේශ සේවයේ කටයුතු නොකරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කරයි.

ජනාධිපතිවරයාගේ ඥාතියෙක් විදේශ රටක මෙරට තානාපති කාර්ය මණ්ඩලයක කටයුතු කරන බවට සදහන් මාධය වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරමින් ඔවුන් මේ බව සදහන් කර ඇත.

අදාල පුවත් වාර්තාවන්හි කිසිදු පදනමක් නැතැයිද එය අසත්‍ය හා ජනතාව නොමග යැවීමේ අරමුණින් පළ කරන ලද්දක් බවත වැඩි දුරටත් එම නිවේදනයේ දැක්වෙයි.

30 views

7 Comments to “ජනාධිපතිගේ කිසිදු ඥාතියෙකු තානාපති සේවයේ නැතිලු..”

  1. බ්‍රපති says:

    ඇයි අර සහෝදරයෙක්ගේ පුතෙක් මැලේසියාවේ තානාපති කාර්යාලයේ ඉන්නේ. කලින් SAITM එකේ වැඩකරපු චිරන්ත කියන එකා.

  2. Asaranaya says:

    ඒ සියල්ලෝම මැටි මෝල් කාරයෝ, උන්ට පුලුවන්ද තානාපතිකම් කරන්න, මැට්ටාගෙ මැටි මොලේ

  3. Sanjeewa says:

    This may be true. because he himself doesn’t possess suitable educational qualification to hold any position. So, no wonder why anyone else in his family can’t hold such positions. This is nothing to denigrate the whole family, but that is the reality. You can guess this when you see his son & daughter in action.

  4. asela says:

    He does not have such people. All are GAMYAS. His only brother is ruining the SLT. That is all.

  5. Kadiya says:

    If Weliraju alive he can appoint as ambassador of Ejypt or Saudi Arabia to do something on sand. Unfortunately he had gone to hell.

  6. GA says:

    Mutai muge paranparave akekutat English baha. Thuk nodakin vasava.

Main News