ජනාධිපතිගේ ජාතිය ඇමතීම වගකීම් සහගත නෑ.. විහිළු සහගතයි..

March 19, 2020 at 3:00 pm | lanka C news
ජනාධිපතිගේ ජාතිය ඇමතීම වගකීම් සහගත නෑ.. විහිළු සහගතයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතිය අමතා සිදුකරන ලද ප්‍රකාශයෙහි සිදු වගකීම් සහගත බවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ කොරෝනා ව්‍යාප්තිය මැද ජනාධිපතිවරයා විසින් ජාතිය අමතමින් කියා සිටියේ ආණ්ඩුවක් හදා ගැනීමට සහාය ලබාදෙන්නැයි ඉල්ලීම බවයි.

කොරෝනා වසංගතයක් ඇතිවී තිබෙන තත්ත්වයේදී ජනාධිපති වරයාගේ මෙම හැසිරීම විහිළු සහගත බවත් ඔහු සඳහන් කළේය.

ආණ්ඩුව විසින් කොරෝනා ව්‍යාප්තිය පවා මැතිවරණ ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇති බවත් එය සදාචාර නැති බවත් ඔහු පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

213 views

62 Comments to “ජනාධිපතිගේ ජාතිය ඇමතීම වගකීම් සහගත නෑ.. විහිළු සහගතයි..”

  1. Kgs basnayake says:

    Somawansa amarasinghe said that kumaraperuma and one who contest unp list (in 2015 they were in jvp national list) are foreign agents who spy our government affairs. that actor anura kumara was brought by them. jvp destroyed the country and they are traitors. they will not be entertained by the ordinary people.

  2. මූණේ මස් කළංදක් නොමැති ගල්මූසලයා අර උඹල ගේ ගොන් අනුර ලපයා වගේ පුඹන් බොරුද කියන්න ඕනේ නරිප්පඩයෝ තෝගේ මුනත්තහඩුව දැක්කම ඕනම ගොනෙකුට පේනව තොගේ කුහක කම ගල්මූසලයා????

  3. කළුතර පුතා says:

    අම්මෝ පුදුම වගකීමක් තියන මිනිහෙක් තමයි මේ කියල තියෙන්නෙ. මුන්ගෙ වගකීමෙ තරම 88/89 කාලෙ මිනිස්සු ඕන තරම් දැක්කනෙ.

  4. Wijeweera says:

    Lokema awilila thiyena welawe lokema inna deshpalakayo ekathuwela thama thamange andu වලට udawu karana welawe me para ballo mewage ewamai kiyanne. Yahapalane thibbanam me wenakota ඉතාලියට hapan wela thiyei.

  5. analyst says:

    unp aandu awama athiwena saginnai ,petral polimai,gas polimai, aarthika arbudayai mathak wena kota jeewitha kaalayakata Sinhala manusyek unp gavicha thanakatawath chanda nam denne na. ey gollonta kade giya oya gollonta denneth na

  6. Osmand says:

    වහපියව් කටවල්. උඹලාට ලංකාවේ මිනිස්සු ගැන එකඑක කථා කීමට කිසිදු අයිතියක් නැහැ. කිසිදු ජන බලයකුත් නැහැ.

  7. samantha says:

    you are absolutely right brother, that is why general public say as foolows, once a thief always a thief, once a lier always a lier once a cheater always a cheater, therefore we all know, they will do everything possible to continue their hooliganism

  8. නිමල් says:

    ඔය යන් විදිහ හොදයි. මොකද මේ හැමෝටම දැන් පිස්සු හැදිලා සැප අඩුවීම නිසා. අවලංගු කාසි වෙලා නිසා. මේ යන විදිහ බෝම හොදයි. වග කීමක් තියෙන ජ් ව් ප් උන් මිනිසුන් මැරැවා. දේපළ විනාශ කලා. මුන්ට ඉතිහාසය අමතක වෙලා. ජනාධිපති තුමනි හමුදාවේ ඉන්න විනයක්, ඩැක්මක් ඇති අය සමග රට කරන්න. මේ වල් බූරැ හැත්ත පන්නන්න

  9. අල්ලපු ගෙදර තිනන් says:

    උඹලා විප්ලවය කලාට වඩා ඉතා වගකීම් සහගත කථාවක් ගෝඨාභය මැතිතුමා කලේ. උඹලා රටට කරපු දෙයක් තියනවා ද විනාශයක් නොවන?

    ඊලඟ ජන්දෙන් 3% බස්සනවා 0ට

  10. Rohitha says:

    Thopila JR ta mal thiyela bima perali prrali wandinna oone. Mokada HR ge samanupatha kramaya nisai umbala ta parliament enna labuna
    Numbskage wagakeema janathawa prathikshapa karala iwarai. Ekata hondama udaharanaya Tissamaharama Pradesiya Sabhawa

Main News