ජනාධිපතිගේ තීන්දුවකට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි…

February 26, 2020 at 10:00 am | lanka C news
ජනාධිපතිගේ තීන්දුවකට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසමට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇත.

ජනාධිපතිවරයා විසින් පසුගිය ජනවාරි 22දා ගැසට්පත්‍රය මගින් පත් කරන ලද පරීක්ෂණ කොමිසම නීති විරෝධී බව එමඟින් ඔහු සඳහන් කරයි.

එම කොමිසම පත් කරන ලද්දේ යහපාලන ආණ්ඩු සමයේ සිදු වූ දේශපාලන හිංසනය සම්බන්ධයෙන් චෝදනා විමර්ශනය කිරීම සඳහායි.

මෙම පරීක්ෂණ කොමිසම විසින් අදාළ ගැසට් පත්‍රයේ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා දරන ඕනෑම උත්සාහයක් ව්‍යවස්ථා විරෝධී බවයි බවත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් පෙත්සමෙන් කියා සිටී.

72,540 Viewers

18 Comments to “ජනාධිපතිගේ තීන්දුවකට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි…”

  1. kanishka Tissa says:

    Pakiyasothy Saravanamuttu is an ardent Eelamist. He is hell-bent to punish the members of our security forces who defeated the LTTE

    • Trotsky says:

      He is a die-hard supporter of Ealam Project, and has a foreign funded NGO.

      • herath says:

        19වන ව්‍යවස්ථා සංශෝධනය මේ දක්වා ජනමතවිචාරණයකින් අනුමත වී නැත. 2002 දී ගෙන ආ 19වැනි සංශෝධනය ජනමතවිචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරැ 07ක් කිව්වාට ඒ විධිවිධානය 2015 කථානායකවරයා වැරදි අත්සනක් ගහලා 80.1 ව්‍යවස්ථාවෙන්. ඒත් එයට 80.2 ව්‍යවස්ථාවෙන් ජනාධිපති අත්සන් කළ යුතුයි. මේ නිසා 19ය තවමත් නීතියක් වී නැහැ. ඒ නිසි 19යටතේ ජනාධිපතිට එරෙහිව නඩු දැමීමට තවම 19 නීතියක් වී නැහැ.

    • Susil says:

      Where was he when Commission after Commission were established to investigate former MR regime prior to January 2015? These NGOs must be kicked out? Who are funding these foxes?

  2. Chinthana says:

    Has this commission investigated anything related to body system of Pakkyasothi.or his family?

  3. Ab says:

    What can we expect from a LTTE terrorist ? These type of people are in power due to jadapalanya. See what have they done to my country. Sad part this people are living in mother Lanka.

  4. Sinhalaya says:

    Pakyasothi Sarawanamuththu no. 1 kotiya.

  5. අප්පුහාමිගේ මුණුපුරා says:

    ඔය පකේසෝත්තියා ඔහොම්මමයි. සුනෙත්‍රා බණ්ඩාරනායකව බැඳලත් උන්නනෙ.

  6. True news says:

    Ratak chewing gum ekak kessa hapa wika baradun unp nari Dan wiwida katha kiyai

  7. kkuruwita says:

    මේ NGO සක්කිලින්ට පිටරටින් පොම්ප කරන මුදල් වහා රජයේ නියාමන කිරීමක් කල යුතුයි. මේ රටේ මොන අපරාධ වලට මේ මුදල් මුන් පාවිච්චි කරනවාද කවුද දන්නෙ.

  8. nim says:

    ගෝට ට රට හදන්න දීල පැත්තකට වෙලා හිටපල්ලා . we know that he will do something for the betterment of the country and the nation . ඕනට වඩා ප්‍රජාතන්ත්‍රවාදේ රට කෙලවනවා. රට කෙලවපු හොරුන්ගේ දේපල රාජසන්තක කර නැවත භාන්ඩාගාරය ශක්තිමත් කල යුතුයි.

  9. Sirisena Yatawara says:

    What is the meaning of that ” policy alternative” by Pakasathi Srawaramuthai of Tamil Separatist political mission has been undertaken by this outlet ? Its aim is an undermined whole democratic order of Sri lanka….is backing by Western Tamil Diaspora and western imperialist forces.They(PA) who was an encouraging of GUN Rule politics of LTTE Terrorism by destroy system of legal sovereignty of Judiciary of island .We cannot give room them to play political vandalism by PA.

  10. Sirisena Yatawara says:

    What is the meaning of that ” policy alternative” by Pakasathi Srawaramuthai of Tamil Separatist political mission has been undertaken by this outlet ? Its aim is an undermined whole democratic order of Sri lanka….is backing by Western Tamil Diaspora and western imperialist forces.They(PA) who was an encouraging of GUN Rule politics of LTTE Terrorism by destroy system of legal sovereignty of Judiciary of island .We cannot give room them to play political vandalism by PA. I have no doubt that Policy Alternative that take advantage of our judiciary system far outweigh the disadvantage, This cannot be permitted in law of land by Tamil separatism still take advantages of serious issues by PA?The cure of political victimization of persons has to be diagnose by Law of Justice by eminent Judges of out of that court procedure . There is enough room for that in ours judiciary system to an investigation by out of court by a legal Commission.

  11. ගන්ජ බන්ඩා says:

    මංත්‍රීවරැ මැතිවරණවලට මුහුන දිය යුතුය්. පැරදුනොත් ගෙදර යා යුතුය්. NGO විධායක පකිය සෝතියා ජීවිතේම ඩොලර් වලින් යැපෙන විධායක නිලධාරීයා.

  12. In the last 41/2 years, due to Chandrika (who has cruel LTTE killers as close relatives), Maithripala – originator of ‘sanhidiyawa’ or handing back our beloved Sri Lanka to the Tamil, LTTE diaspora, LTTE terrorists in the North and foreign and local ISIS Muslim terrorists, and Ranil – American and Western agent of Sri Lanka to take orders and instructions from those bloody racist and Anti – Sinhala Buddhist bastards – all these bloody Traitors destroyed our Sinhala-Buddhist Nationality and now the rotting, stinking mess has to be cleared by our Great Gota and sure, just rest assured , he will clear up everything as soon as possible.

  13. David Milli-banda says:

    It is only a petition………….. Supreme Court will throw it away.
    ‘We all know Pakaya Sothy’s NGO only involved in creating internal problems from within.

Main News