ජනාධිපතිගේ ‘දින 100 වරදක්’ කතාවට පලමු ප්‍රහාරය ෆොන්සේකාගෙන්..
May 31, 2018 at 3:00 pm | lanka C news
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ඇමති සරත් ෆොන්සේකාගෙන් මාධ්‍යවේදීන් අද දිනයේ විමසීමක් කලේය.
දින 100 වැඩපිලිවෙල ගැන ජනාධිපතිවරයා කල ප්‍රකාශය ගැන අදහස් පල කරමින් ඇමති ෆොන්සේකා කියා සිටියේ දින 100 ගැන දැන සිටි බවත් එම මැතිවරණ වේදිකාවල දින 100 ගැන කතා පැවැත්වූ බවත්ය.
ඇමතිවරයා මෙම අදහස් පල කලේ කොළඹ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
His master’s voice
Burapang…… Burai……………..
Hapapang……………….. Hapa-kai…………….
Onna fonnyage aluth iranama.
මහජන චන්දයෙන් පැරදුන පින් ගොනා ඇමති ගැන මොන කතාද?
Our SF is totally lost at this moment.Don’t know to whom he should attack,and whom he shouldn’t.
His Dreams about become the President has gone for Six .He knows there is very little chance with
Sajith or Naveen.So he has decided to back Ranil since no other option.But if Ranil to get the full UNP
backing,Ranil has to select either Sajith or Naveen as his Premier. So our “WEL WIDANE IS OUT”
Withing a nother few months you will find him totally isolated,and dejected.
නෑයකෝ දෙන වෙලාවේ මමත් හිටිය. එච්චරයි යකෝ අපේ පුංචි අම්මගේ මිනිහා කියනවා වගේ කියාපිය. ඉවරයි. ක්ලෝස්. හලාස්.
මයිත්රීපාලගේ දින 100ට රැවටුන ලක්ශ 62න් ලක්ශ 50ක්වත් 2020දී ශිරානි බන්ඩාරනායකගෙ හරි, දබල අමිලගේ හරි, සන්ගක්කාරගේ හරි දින 200ට රැවටෙනවා. මොකක්ද ඔට්ටුව?