ජනාධිපතිගේ දේශපාලන වේදිකාවේ කතාවලට ජනතාව වහ වැටිලා..

January 24, 2018 at 6:48 pm | lanka C news
ජනාධිපතිගේ දේශපාලන වේදිකාවේ කතාවලට ජනතාව වහ වැටිලා..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ දිනවල දේශපාලන වේදිකාවේ සිදු කරන කතා ඇසීමට මෙරට ජනතාව තුල විශාල කැමැත්තක් ඇතිව තිබෙන බව ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.

ශ‍්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.

ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයන් හේතුවෙන් ජනතාව ඔහු කෙරෙහි දැඩිව විශ්වාසය පල කිරීමට පටන් ගෙන ඇති බවත් එය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට මැතිවරණයේදී විශාල වශයෙන් වාසි සහගත තත්වයක් බත් ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

136 views

34 Comments to “ජනාධිපතිගේ දේශපාලන වේදිකාවේ කතාවලට ජනතාව වහ වැටිලා..”

  1. ajita de costa says:

    berti – anesly – etc paradai

  2. අනේ අම්මපා ලැජ්ජාව කෝ? says:

    අනේ අම්මපා ලැජ්ජාව කෝ? මුන්ගේ ඇට නැති දිව හැපිලා මැරෙන්න එපායැ. කියන කුණුහරුප අහලාම අපට වහ කාලා මැරෙන්නයි වෙන්නේ. නොදකින් අශ්ව පාක්කු.

  3. Rohantha says:

    We also liked to see, annesly dias n group’s jokes

  4. ඇයි බොලං ප්ර්න්සේ උපාදිය says:

    ඇයි බොලං චීන චීන නොනාල්ගේ ප්ර්න්සේ ආචාර්ය උපාදිය. අගමැති තුමාගේ ඔස්ට්‍ර්ලියානු උපදිය. රජ කතා වස්තු තමා. කියාපන්කෝ මාමේ. අම්මට…

  5. Rupa says:

    මම නම් වහ වැටිලා ඉන්නේ අර මහින්ද මහතා , ආර් කේට කෝල් කරල සුබ පැතුව කතාවට. ඇත්තමද .මේ…

  6. perera says:

    Mata Heen baba seeya mathak Una

  7. බත්බැලය says:

    වහ වැටිල නෙමෙයි. වහ කැවිල. මේ බත්බැලයට වචන ටික පැටලිල.

  8. Sam Fernando says:

    Yes true sir. They not only talk about him but also his mater is frequently remembered.
    You are completely true !

Main News