ජනාධිපතිගේ ධුර කාලය වසර 10යි.. තවත් ඔහුට වසර අටහමාරත් තිබෙනවා.. ඊළග ජනාධිපති අපේක්‍ෂකයා තෝරන්නේ 2030දී..

March 13, 2021 at 11:20 am | lanka C news
ජනාධිපතිගේ ධුර කාලය වසර 10යි.. තවත් ඔහුට වසර අටහමාරත් තිබෙනවා.. ඊළග ජනාධිපති අපේක්‍ෂකයා තෝරන්නේ 2030දී..

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් වසර අටහමාරක් රට පාලනය කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

එනිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන තීරණය කළ හැක්කේ 2030 වසරේදී බව ඔහු පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා තම ධුර කාලයෙන් මෙතෙක් අවසාන කර ඇත්තේ වසර එක හමාරක කාලයක් බවත් වසර දහයක ධුර කාලයෙන් තවත් වසර අටහමාරක් ඔහුට ඉතිරිව ඇති බවත් ඇමතිවරයා පැවසීය.

පොහොට්ටුවේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා 2030න් පසු තීරණය කළ හැකි බවද ඔහු පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹදී මාධ්‍යවේදීන් වෙත ප්‍රතිචාර දක්වමිනි.

30,744 views

22 Comments to “ජනාධිපතිගේ ධුර කාලය වසර 10යි.. තවත් ඔහුට වසර අටහමාරත් තිබෙනවා.. ඊළග ජනාධිපති අපේක්‍ෂකයා තෝරන්නේ 2030දී..”

  1. Mtmmanvar says:

    Moo Angaharu loken awilla wage. Gono chande illuwe awurudu 5 kata. 10k inne kohomada booruwo. Topi okkota a pissu.

  2. Aurora says:

    මොනවද මේ ගොන් කතා. 2025 චන්දෙන් දිනන්න ඉස්සරවෙලා බලන්න. ආන්ඩුවේ ඉන්න දේශප්‍රේමි කොටස් ඉවත් කරලා සුලුජාතික චන්ද වලින් දිනන්න හිතාගෙන ඉන්න වසල පරයන්ට අමුඩ ගස්සන්න අපි හිතාගෙන ඉන්නේ. 2025 ගොථාභය නොඉල්ලා වෙන රාජපක්ෂ කෙනෙක් ඉල්ලුවොත් sorry.com තමයි.

  3. Sunil w d a says:

    Kawadahari wenne gembata unade

  4. බූරු පුතාණෝ සජියා says:

    ජේ ආර් 1982 කරපු ලාම්පු කලගෙඩි සෙල්ලම කරන්න වෙන්න ඇති බලාගෙන ඉන්නෙ. ඒවා මේ කාලෙට හරියන සෙල්ලං නෙමෙයි කොල්ලො.

  5. Harako wasara. 5 chandaya nedda edata rajapaksala okkoma. Elawanawa

  6. john the baptice says:

    2030 වෙනකොට ඔක්සිජන් ටංකි එල්ලගෙන එහම තමා අමු ගොන් බයියන්ට චන්දෙ දාන්න යන්න වෙන්නෙ.

  7. kawinda says:

    Pemasinha emathithumo.. kata..! kata..! pasupela Sahan Pohottuwe prakaashakaya wela kiuwe wena kathaawak. Sahanlata kochok korala obathumath kepenna epa.

  8. Athula says:

    කොහෙද ය අවුරුදු 10න් දහයට මරතිවරන තියන්න බලය දුන්නෙ , පාහරය තොපේ සේරගෙමඅවසානය ඉතාම කිට්ටුයි

    • Jehan says:

      We will vote Gota again no matter what. Because we know Gota can develop this country. It’s those pasupela set that we will not support along with their Mr B

  9. Nalaka says:

    You are so good minister. Touch your head and see whether you have two horns on your head.
    My dear idiot, president has another chance to contest and it does not mean that he can be in the office for 10 years. Are you mad or this is your style.
    At least there should be a limit of licking rajapaksa’s ass.
    The way you all are doing and the way you buggers are eating the country will be seems the same as what happened to yahapalana govt.
    Don’t think that this country outright purchased by rajapaksa’s.
    You go and check your brain my dear idiot minister.
    Gotabaya can’t run the country with bunch of you idiots.
    So keep your dirty mouth shut… and try to do something to poor people in anuradhapura

  10. Saradiel says:

    රට දියුණු වෙන්න නම් ගොටාබය තුමා වසර 10ක් ජනාදිපති තනතුරේ සිටිය යුතුමයි. ඇවරයි /දැවරයි / තුන් ඇවරයි.

Main News