ජනාධිපතිගේ නෑදෑයන්ගේ වත්කම් ගැන අල්ලස් කොමිසමට පැමිණිලි..
December 30, 2018 at 6:30 am | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ළඟම ඥාතීන් පිරිසක සතු වත්කම් හා දේපළ පිළිබඳ සොයා බලන්නැයි අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමට නීතිඥ පිරිසක් සූදානම් වන්නේ යැයි වාර්තා වෙයි.
මෙම පිරිසක් දැනටමත් ඒ සඳහා තොරතුරු ගොනු කරමින් සිටින බව ද සඳහන්ය.
ජනාධිපතිවරයා ගේ ඥාතීන්ගේ වත්කම් ගැන මාධ්‍යයන්හි පළ වූ තොරතුරු මෙන්ම ඥාතීන් සතු යැයි කියන දේපළ සම්බන්ධ ලද තවත් තොරතුරු ද මෙම කණ්ඩායම විසින් අල්ලස් හා දූෂණ කොමිසමට ලබාදීමට නියමිත යැයි ද වාර්තා වේ.
මේ නීතිඥයන් නඩු වලට අයකරන ගාස්තු වලටත් මිල පාලනයක් ගේන්න වෙනවා , උන් උසාවිය ඉදන් මාංකොල්ල කනව වගේ වැඩක්නෙ වෙන්නෙ , අහිංසක මිනිස්සු හැමදාම තැලෙනවා.
Eka wenama orshnayak ban kiyala thina deta coment karapan. Un salli ganne naduwak katha karala samahara gana asadaranai thamai. Eth higanno wage deshapalaneta ena un koti patjiyo wenne kohomada kiyana eka anwaryen hoyanna oni. Meka m3 ta withrak nemei Mahindage hathmuthu paramparawath hoyanna oni
මහ බැංකු මංකොල්ලය 2007 සිට සිදු වෙලා රාජපක්ෂ හිටගෙන කරපු දේ රනිල් 2015දී මහ දවල් දුවදුව කරන්න ගිහිල්ලා මහ බැංකු මගඩිය එලියට ඇදුනා.
බැඳුම්කර වංචාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තොත් රනිල් වගේම රාජපක්ෂත් ගස්…මේ නිසා රනිල්-මහින්ද දෙබෑයෝ ශුද්ධ වූ සංධානයකට එලබීමට ඩීල් දැමීම නතර කරන්න බෑ.
සිංහලයන්ගේ වත්කම් හොයන්න කලින් සුලු ජාතීන්ගේ වත්කම් සොයපල්ලා