ජනාධිපතිගේ නිදහස් දින කතාව කුජීතයි.. ඔහු තවමත් ජනාධිපතිකමේ ඉන්නේ අපේ අනුකම්පාව මතයි.. මං ජනාධිපති නම් සුද්දගෙ මයිල් කෙලින් වෙන කතාවක් කරනවා..

February 8, 2019 at 10:00 am | lanka C news
ජනාධිපතිගේ නිදහස් දින කතාව කුජීතයි.. ඔහු තවමත් ජනාධිපතිකමේ ඉන්නේ අපේ අනුකම්පාව මතයි.. මං ජනාධිපති නම් සුද්දගෙ මයිල් කෙලින් වෙන කතාවක් කරනවා..

නිදහස් දිනයේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කරන ලද ජාතිය ඇමතීමේ කතාව කුජීත බව පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.

තමන් මෙරට ජනාධිපති නම් නිදහස් දිනයේ සිදු කරන්නේ සුද්දගේ නැති මයිල් ගස් කෙලින් කරවන කතාවක් බවත් උන් වහන්සේ කියා සිටිති.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 07 දෙනෙකු විසින් ජනාධිපතිවරයාගේ තීන්දු ව්‍යවස්ථා විරෝදී යයි තීන්දු කර තිබියදි තව දුරටත් ඔහු ජනාදිපති ධුරයේ සිටින්නේ තම අනුකම්පාව නිසා බවත් අමිල හිමියෝ කියි සිටිති.

ජනහමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.

නිදහස් දිනේ සිරිසේනගේ අඳෝනාව කුජීතයි. – දඹර අමිල හිමි

නිදහස් දිනේ සිරිසේනගේ අඳෝනාව කුජීතයි. – දඹර අමිල හිමි

Gepostet von Aithiya am Donnerstag, 7. Februar 2019

106 views

35 Comments to “ජනාධිපතිගේ නිදහස් දින කතාව කුජීතයි.. ඔහු තවමත් ජනාධිපතිකමේ ඉන්නේ අපේ අනුකම්පාව මතයි.. මං ජනාධිපති නම් සුද්දගෙ මයිල් කෙලින් වෙන කතාවක් කරනවා..”

  1. Nagasinha says:

    අද ලංකාවේ අධිකරණය බරපතල ලෙස දේශපාලනීකරණය වෙලා තියෙන්නේ.
    විනුසුරන්ට උසස්වීම් අනුමත කරන්නේ අට පාස් නැති දේශපාලුවන් විසින්.
    අධිකරණ ක්ෂේත්‍රය දේශපාලනයෙන් සහ මුලින්ම වෙන් කරණ තුරු රටට යහපතක් වෙන්නේ නැහැ. ස්වාධින තීන්දු ලැබෙන්නේ නැහැ.

  2. ලිට්රෝ says:

    මහජන මුදල් ගසාකන හොර හාමුදුරුවෙක්

  3. NAK says:

    Big talking Dabare Dabare doesn’t know there was no independence day!

  4. hasa says:

    කොමඩ් එකක් පරිසුද්ධ චීවරයකින් ඔතල .තමුසේ බුද්ධ චීවරයට නිගා කරනවා .ඔය සිව්ර ගලවල තියල තමුසේ ඕන දේශපාලනයක් කරනවා .

  5. Nim says:

    ANEE HAMUDURUWANE
    ASAWATA AHANNA
    BANA PADHA YAK
    DEESANA KARA
    WADA LA MANAWE.

  6. Jay says:

    Menna katha. May gong Sira ge awasana nidahas dinaya

  7. අශෝකා දමයන්ති මයිලපිටිය says:

    අපේ හාමුදුරුවන්ට බුදු සරණයි, ඔය වටිනා කටට තව තව ශක්තිය ලැබේවා!

    • ALAPALU RANAWAKA says:

      KATATA GATTANAM HONDAI

    • lanka says:

      Budusaranai kiyana wachanayata parchchal karanna epa…

    • Nature says:

      Ashoka,
      Are you also one of his hora shot ekakda? This man is the reflection of sad truth of our society and how far we have gone. He get the money and pay back like these kind of talks. What a stupid idiot and he is misusing and abusing the “buddhist monk” name.

    • අනාචාර්ය විජේසූරිය says:

      අනේ කවුරුවත් නැද්ද මේ කටට හක්ක පටස් එකක් තියන්ඩ?

    • Deviyo says:

      මයිලපිටියge “නැති මයිල් ගස් කෙලින් කරවන කතාවක් “ Ambaru Damila kathaa karala neva. “ඔහු ජනාදිපති ධුරයේ සිටින්නේ තම අනුකම්පාව නිසා බවත් .. හිමියෝ කියි සිටිති.” Meya kiyanne “අනුකම්පාව නිසා” nove nam Anichchaavatha sankaaraa kiyala paansukule denna katayuthu karanava kiyana eka ne da? Attha neva LITRO eken maasayakata Rs. 95,000.00 bagin saha Jeppo paalanaya alla gena thiyena Adhyaana seva samupakaara sangamaye aramudalen Rs.95,000.00 dunne saha gatthe ‘Mathaka Bana’ kiyanna neva. Meya me kathaven mulu ratatama, janathaavata kiyanne ‘veramani’ nathuva “Musaavaadaa sikkha padan samaadiyaami” kiyala sil rakinna kiyala neva. Meyaata mokada ithin hangagena hitiyata meya thavamath JVP kriyaakaaree ihala upadesakayek bava vahagena neva goranaadu karanne.

  8. pala thattta horo yannna.ekmaanatama narakaadiyata.

  9. Parakum says:

    Foreign Ministry must teach what is PROTOCOL to this President. What you expect from an uneducated Grama Niladhari

  10. lanka says:

    Desapalanayen siurata padhu powapu, mudalata agama dahama pawadene paharayek..

Main News