ජනාධිපතිගේ නිදහස් දින කතාව කුජීතයි.. ඔහු තවමත් ජනාධිපතිකමේ ඉන්නේ අපේ අනුකම්පාව මතයි.. මං ජනාධිපති නම් සුද්දගෙ මයිල් කෙලින් වෙන කතාවක් කරනවා..
February 8, 2019 at 10:00 am | lanka C news
නිදහස් දිනයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කරන ලද ජාතිය ඇමතීමේ කතාව කුජීත බව පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.
තමන් මෙරට ජනාධිපති නම් නිදහස් දිනයේ සිදු කරන්නේ සුද්දගේ නැති මයිල් ගස් කෙලින් කරවන කතාවක් බවත් උන් වහන්සේ කියා සිටිති.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 07 දෙනෙකු විසින් ජනාධිපතිවරයාගේ තීන්දු ව්‍යවස්ථා විරෝදී යයි තීන්දු කර තිබියදි තව දුරටත් ඔහු ජනාදිපති ධුරයේ සිටින්නේ තම අනුකම්පාව නිසා බවත් අමිල හිමියෝ කියි සිටිති.
ජනහමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.
නිදහස් දිනේ සිරිසේනගේ අඳෝනාව කුජීතයි. – දඹර අමිල හිමි
නිදහස් දිනේ සිරිසේනගේ අඳෝනාව කුජීතයි. – දඹර අමිල හිමි
Gepostet von Aithiya am Donnerstag, 7. Februar 2019
මූ යි අපෙ ජනාධිපතිතුමයි ගත්තොත් මහනකමට වඩාත් සුදුසු ශාන්ත ඇවතුම් පැවතුම් තියෙන ගිහියෙක් වන අපේ ජනාධිපතිතුමාද? එහෙම නැතිනම් කටමැත දොඩවන මේ ශ්‍රමණ වේශ ධාරියාද?
ඳඹරයෝ පුළුවන් නම් එක දවසකට හරි ඔය දාගෙන ඉන්න සිවුර ඉවත්කරලා බලපන්.එදාට උඹට මොකද වෙන්නේ කියලා.මිනිස්සු උඹට නෙමේ උඹ පොරවාගෙන ඉන්න සිවුරටයි සලකන්නේ.සිවුර ආවරනයකට අරගෙන මහජනතාවගේ මුදල් මංකොල්ල කන්නයි එක එකාට කඩේ යන එකයි දැන්වත් නවත්තන්න බලපන් මීහරකෝ.සිවුර ඉවත් කලදවසක උඹට දුවන්න ලංකාවත් මදිවේවි.
සහතික ඇත්ත
ඳඹරයෝ පුළුවන් නම් එක දවසකට හරි ඔය දාගෙන ඉන්න සිවුර ඉවත්කරලා බලපන්
tamun masika wetupak litro gas walin aragena anduwata kede yanawa kiyala sudda dena gathanam suddage mail keln wenawa oi
Mu thakkadiyek