ජනාධිපතිගේ නියෝග නීතියක් කිරීම වැරදියි.. ඒවා චක‍්‍රලේඛ සේ සැලකීම ඉතා අනතුරුදායකයි..

September 28, 2020 at 6:48 pm | lanka C news
ජනාධිපතිගේ නියෝග නීතියක් කිරීම වැරදියි.. ඒවා චක‍්‍රලේඛ සේ සැලකීම ඉතා අනතුරුදායකයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වාචික නියෝගන් චක්‍රලෙක ලෙස සලකා කටයුතු කිරීම ඉතා අනතුරුදායක බව සමගි බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.

ඒ ආකාරයෙන් කටයුතු කලහොත් එය අනාගතයේ දී වැරදි පූර්වාදර්ශයක් වූ ඇතැයිද ඔහු පැවසීය.

ඒ අනුව ඉදිරියේ තම පක්ෂය විසින් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බව ඔහු සඳහන් කළේය.

නායකයන් රටේ ප්‍රශ්න වලට මැදිහත් වීමේ දී පවතින නීතිමය රාමුව තුළ කටයුතු කළ යුතු බවද ඔහු පවසයි.

චක්‍රලේඛ, නීති රෙගුලාසි, මූල්‍ය රෙගුලාසි ආදියේ වරදක් ඇත්නම් සාකච්ඡා කර ඒවා නිවැරැදි කරගත යුතු බවත් එසේ නැතිව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයන් නීතියක් බවට පරිවර්තනය වීම වැරදි බවත් ඔහු කියා සිටියේය.

17,572 views

21 Comments to “ජනාධිපතිගේ නියෝග නීතියක් කිරීම වැරදියි.. ඒවා චක‍්‍රලේඛ සේ සැලකීම ඉතා අනතුරුදායකයි..”

  1. Spice says:

    These are the problems for foot dragging in every sphere of work. No wonder nothing is happening in this country because of politicians like Tissa.

  2. දිසානයක says:

    තිස්ස එපා.මු ආපහු ආවද ගිරවා වගේ කියවන්න

  3. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    අස්ස තිත්තනායක,පරාජයේ සන්නාමය ඔබ ඇති තැන පරාජය දලු දමා වැඩෙනු ඇත​.දීර්ඝ කාලයක් පුතාණෝ හා ඉන්නට වාසනාව ලැබේවා.කර්මය අපි විශ්වාස කරමු.තිස්ස ඔබත් කැඩපත ඉදිරියට ගොස් බලන්න.කරුමය නලලේ කොටා ඇති අපූරුව​.පුතාණනි මොහු රැක ගන්න​.අපේ ජය එයයි.

  4. දප්පුල says:

    අසාදු ලේඛණ හදල හිරෙත් ගිය හිපාටුවෙක් දැන් මෝඩ පුතාණෝ සජියගෙන් ලකුණු දාගන්ඩ නන්දොඩෝනව. මූ දන්නෙ නෑ චක්‍රලේඛණ පිටිපස තියෙන මූලධර්ම මොනවද කියලවත්.

  5. Wewegadara Appuhamy says:

    Tissa Attnayake is another UNP man. Do know that another Attnayaka, “Rohhan ” who was JVP leader, that they do you having any relationship with him?
    The People could see that UNP-SJB) and JVP are same political boat ?
    Do you that Current JVP is closing working with Samgi Jana Balwegya (SJB) with Tissa Attnayak and Sajith Predamasa.

  6. SONAL says:

    I wonder how many animals are in the Srilankan opposition party . They are classified as  monkeys, donkeys, cows, buffalo hyenas, dogs  and pigs and frogs. But the major issue is their appearance. So it is a very complicated matter.  I assume That major concern will be examined by scientists in future. 

  7. ලොලිපොප් මොංගල් says:

    බොරැවට කහින්න එපා බං. ජනාධිපතිගෙ සමිපූර්ණ කතාව අහල බලපන්. එ්කෙ අන්තිමට කියනව චක්‍රලේඛ නිකුත් කිරීම ගැන.

  8. ex hadaya says:

    Ane Huke……………. Kalakanni ya…………Inna peththa paradai………