ජනාධිපතිගේ නියෝග නීතියක් කිරීම වැරදියි.. ඒවා චක‍්‍රලේඛ සේ සැලකීම ඉතා අනතුරුදායකයි..

September 28, 2020 at 6:48 pm | lanka C news
ජනාධිපතිගේ නියෝග නීතියක් කිරීම වැරදියි.. ඒවා චක‍්‍රලේඛ සේ සැලකීම ඉතා අනතුරුදායකයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වාචික නියෝගන් චක්‍රලෙක ලෙස සලකා කටයුතු කිරීම ඉතා අනතුරුදායක බව සමගි බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.

ඒ ආකාරයෙන් කටයුතු කලහොත් එය අනාගතයේ දී වැරදි පූර්වාදර්ශයක් වූ ඇතැයිද ඔහු පැවසීය.

ඒ අනුව ඉදිරියේ තම පක්ෂය විසින් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බව ඔහු සඳහන් කළේය.

නායකයන් රටේ ප්‍රශ්න වලට මැදිහත් වීමේ දී පවතින නීතිමය රාමුව තුළ කටයුතු කළ යුතු බවද ඔහු පවසයි.

චක්‍රලේඛ, නීති රෙගුලාසි, මූල්‍ය රෙගුලාසි ආදියේ වරදක් ඇත්නම් සාකච්ඡා කර ඒවා නිවැරැදි කරගත යුතු බවත් එසේ නැතිව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයන් නීතියක් බවට පරිවර්තනය වීම වැරදි බවත් ඔහු කියා සිටියේය.

17,578 views

21 Comments to “ජනාධිපතිගේ නියෝග නීතියක් කිරීම වැරදියි.. ඒවා චක‍්‍රලේඛ සේ සැලකීම ඉතා අනතුරුදායකයි..”

  1. ඇත්ත යථාර්ය says:

    මේ අය රටට වැඩ කරනවාට කැමති නැත. මහජන පරශ්න පල්වෙනවාට කැමතියි.

    • ඇම්ඩා says:

      එංගලන්තයේ මහරැජිණියගේ ශ්‍රී මුවෙන් පිටවන සෑම වැකියක්ම නීතියක් වෙන ලංකාවේ කලු සුද්දන්ට ගෝඨාභය ජනාධිපතිගෙ චක්‍රලේක කතාවට චූන් වෙලා

    • ටිකිටි says:

      අද ජනාධිපතිගේ වාචික නියෝග ක‌ෙසේ ව‌ෙතත් මෝදි online ද‌ෙන වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කරන්න ලංකාවට සිද්ද ව‌ෙලා වගේ.
      දැන් 13 නැති කරන්න ආපු අය හොයා ගන්නත් නෑ.පලා බබා උස්සලා පොලොවේ ගහනවා කියපු අය දැන් සූප්පුව කටේ ගහපු බයිය බබාලා වගේ මීක් නෑ.

  2. වාචික නියෝග says:

    I know the law.. I am the law…..

  3. Jayantha says:

    Muta Government savants must go beyond their capacity to serve. they are paid by tax payers money.

  4. Jayantha says:

    muta Pissu

  5. Duminda says:

    මොන චක්ක්‍රලේකන තිබුණත් වැඩක් නෑ මහත්තයෝ නිදහසෙන් පස්සේ තාම ජනගහනයෙන් සියයට හැටක් රැකියාවක්, නිවසක්, හරි අධ්‍යාපනයක් , ඉඩමක් නැතුව ජීවත් වෙනවා නම්. ඔක්කොම බයිලා තමයි වැඩක් කරන්න නෑ. ඔය ඔක්කොම නිවේදන නිකුත් කරන අය හොඳට ජීවත්වේවි තමන්ගේ ළමයි පිටරටවල් වල අධ්‍යාපනය ලබා දෙමින් සුඛෝපභෝගී ජීවිත ගත කරන අය. මුන්ගෙ රස්සාව දේශපාලනය විනාස කරන්න අපිව

  6. සනත් ඉතාලිය says:

    මුන්ගෙ මේ ප්‍රකාශ වැඩිවෙනතරමට මුන්ව ජනතාවගෙන් ප්‍රතික්ශේප වෙනු ඇත මුන් වැඩ කරන්නෙත් නැහැ කරන මනුස්සයට කරන්න දෙම්නෙත් නැහැ පරාජෙ සන්කේතෙ තිස්ස

  7. saman says:

    එහෙම අවුලක් නෑ, රට හදන්න තමයි එහෙම කරන්නේ.

  8. ගමේ වෙදා says:

    චක්‍රලේඛ නිකුත් කරන්නේ ආයතන සංග්‍රහය සහ මුදල් රෙගුලාසි අනුවයි .ඒවා නීතියට ඇතුලත්. නීති සම්පාදනය කරන්නේ ව්ව්‍යවස්ථාදායකය මිස විධායකය නොවේ . නීති වෙනස් කල යුත්තේ ජනාධිපති නොව පාර්ලිමේන්තුව විසින්. නීතියට පටහැනිව ජනාධිපතිට කටයුතු කල නොහැක.

  9. PULATHISI says:

    අනේ බොල තිස්සයා බොරු බයිලා ගහන්නේ නැතුව ආපු අතක් බලාගෙන ගියානම්. තොපේ ඉතිහාසය අපට අමතක නැත. දෙකේ පන්තිය පාස්කරල කතා කළා නම් හොඳයි.

  10. රත්න අප්පුහාමි says:

    ඈ.. බූරු පුතෝ විධායක බලය කියන්නෙ මොකක්ද එතකොට

Main News