ජනාධිපතිගේ නියෝජිත ලෙස මහින්දානන්ද නම් කර කතානායකට යවයි..

August 26, 2020 at 3:22 am | lanka C news
ජනාධිපතිගේ නියෝජිත ලෙස මහින්දානන්ද නම් කර කතානායකට යවයි..

ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ව්‍යවස්තා සභාවේ සාමාජිකයෙකු ලෙස ජනාධිපතිවරයා විසින් නම් කර ඇත.

ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ඇමති අලුත්ගමගේ මහතා පත් කරමින් කතානායකවරයාට දැනුම් දී තිබේ.

40,214 views

18 Comments to “ජනාධිපතිගේ නියෝජිත ලෙස මහින්දානන්ද නම් කර කතානායකට යවයි..”

  1. Godaya says:

    මේක ඇත්තක් ද?

  2. Nimal R says:

    This can’t be a choice of Gotabhaya but may be Mahinda or basil has selected and told Gota to nominate.

  3. Neutral countryman says:

    Wow..Super..👍👍
    🤣🤣🤣🤣🤣

  4. Kalana says:

    හරි මිනිස්සු නොදා විකාර කරනවා. විජේදාස රාජපක්ෂ සිටිය යුතුම කෙනෙක්. නීතියත් අන්තවාදීන්ට දීල මොන එක නීතියක්ද? අඩුපාඩු ටිකත් ඔතනින් හදා ගනින්යි. කෝ සිංහල ජාතිය උප්පැන්නේ තියෙනවද?

  5. Gotaimbara says:

    Good decision. Wijedasa with his education can only talk. You don’t know which side he is in. Mahindananda has been a dedicated patriot. That is why the opposition always hated Wimal and Mahindananda.

  6. Sampath Gamvasam says:

    There can be better person to do this job.