ජනාධිපතිගේ පත්කිරීම් සියල්ල පිලිඅරගෙන කට වහගෙන ඉන්න අපි සූදානම් නෑ.. අද අපට බස්එකේ, කෝච්චියේ යන්න, මල ගෙදරක යන්න විදිහක් නෑ මිනිස්සු බනිනවා..

September 3, 2020 at 3:00 pm | lanka C news
ජනාධිපතිගේ පත්කිරීම් සියල්ල පිලිඅරගෙන කට වහගෙන ඉන්න අපි සූදානම් නෑ.. අද අපට බස්එකේ, කෝච්චියේ යන්න, මල ගෙදරක යන්න විදිහක් නෑ මිනිස්සු බනිනවා..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරන ලද පත්වීම් සම්බන්ධයෙන් බලපෑම නොකරන්නැයි කරන ලද ඉල්ලීමට එකඟ නොවන බව ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරයි.

එහි සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ අද වන විට ජනාධිපතිතුමන්ගේ ඇතැම් පත්කිරීම් සම්බන්ධයෙන් දැඩි මහජන විරෝධයක් ඇති වී තිබෙන බවයි.

ජනාධිපතිවරයාගේ ජනවරම නිර්මාණය කිරීමට තම සංවිධානය විශාල වශයෙන් මහන්සි වූ බවත් ඒ නිසා අද ඒ ජනතාවගෙන් බැනුම් අහන්නට වී තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

අද තමන් ඇතුළු සංවිධාන සාමජිකයන්ට බස් එකේ කෝච්චියේ යන්න බැරි තත්ත්වයක් උදා වී ඇති බවක් මල ගෙදර යන්න බැරි බැරි බැරි තත්ත්වයක් උදා වී තිබෙන බවත් ජාතික බලවේග නියෝජනය කරන ජනතාව මෙම පත්කිරීම් ගැන ප්‍රශ්න කරන බවද ඔහු කියා සිටියේය.

එනිසා ජනාධිපතිතුමන් සිදුකරන සියලුම පත්කිරීම් හරි යයි කියමින් කට වසාගෙන ඉන්න පුළුවන් කමක් නැතැයි ද ඔහු පැවසීය.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වසන්ත බණ්ඩාර මහතා මෙම අදහස් පළ කළේය.

ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා පත් කිරීම සම්බන්ධයෙන් ඔහු එහිදී දැඩි ලෙස විරෝධය එල්ල කළේය.

116,297 views

49 Comments to “ජනාධිපතිගේ පත්කිරීම් සියල්ල පිලිඅරගෙන කට වහගෙන ඉන්න අපි සූදානම් නෑ.. අද අපට බස්එකේ, කෝච්චියේ යන්න, මල ගෙදරක යන්න විදිහක් නෑ මිනිස්සු බනිනවා..”

  1. People gave mandate to GR.So let him run says:

    ඕවයෙ නොගිහින් ඉන්න​.එතකොට් ඉවරනෙ වසන්ත ළමයො

  2. Saji says:

    hope gr is not as pigheaded as mr.

  3. කොහොමත් මේ ගොල්ලො ඉක්මනට ඉල්ලගෙන කනවා ගියපාර මහින්ද කෑවට වඩා අනේ අපට අපේ රටට වෙච්ච දෙයක් කයිවාරු විතරයි බයිලා විතරයි අනේ මන්දා මොනවා වෙයිද කියලා ස්වාභාවික සම්පත් ටික සේරම ඉවරයි ස්වාභාවික galavan ටික සේරම ඉවරයි කඩොලාන ඉවරයි මොනව කරන්න බලාගෙන මේ හැම දෙයක්ම වෙනවද දන්නේ නෑ හැබැයි රටට වින කරන උන්ට හෙන ගහනවා කටාර් වල අපි

    • chinthaka says:

      Fully AGREE

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      අජිත් වීරතුංග,පහුගිය යහපාලනයෙන් රටට සිදුවූ හානිය ඔබ දැක්කේ නැද්ද​?ඒ දවස්වල කටාරයට ලංකාවේ විස්තර ලැබුනෙ නැද්ද​?අපට ඔබ ගැන කණගාටුයි.

    • wijebahu says:

      Just started my friend, stupid people have given them a blank cheque, so what can we expect?

      • ranabahu says:

        The fault should be on the morons who voted and elected yahapalana thieves in 2015. It is due to their lying, theving, boy fcuking, and incompetent acts that people were pushed towards an alternative. Thank GR for being there tobtake up the jdpalana ravaged country!

        Wijebahu, from what you have written, I know that you are a master boot licker of one of the boy loving yahapalana thieves. Is it mongala?

  4. Lamaya says:

    ජනාධිපති තුමනි මොන ජාතියේ හරි කටුවක් විසි කරන්න. සුප්පු කර කර ඉන්න. මොකුත් ලැබුනේ නැති නිසා තමයි කියවන්නේ.

    • tutu says:

      යහපාලාන කාලේ නං ngo වලට සොසේජ් දුන්නා ලෙවකකා ඉන්න

  5. saman says:

    ai basil gana katha keranne nathe

  6. chinthaka says:

    Lanka’s most corrupted justice system cover up all their misdeeds using the stupid law of “ Contempt of Courts” .

    Like wise now our loving president asking us not to criticise the actions of his appointed buddies like, Morogoda, Upul Dharmadasa, Malraj De Silva, Jayantha Colombage, because they will get upset. Ha! Haaa!! All these appointments are very questionable for a nationalistic fair president. We voted & appointed you and we must have every right to criticise their actions as well as your actions Mr President. At least Lanka is not a military regime, hope you agree President Sir!!

  7. chinthaka says:

    What Dr Wasantha says is very correct. Already CIA agents are getting into Lanka regime.
    Wahat is going on Mr President?

  8. දුටුගැමුණු says:

    කට වහගෙන හිටපිය ! පොලවේ අඩි හයක් යට මිහිදන් නොවී

  9. Critic says:

    Not to worry about Mr M.Moragoda.He’ll do a correct thing for the country at the right time,he’s not a betrayer,he loves his motherland so much.So not to worry I know him very well.

  10. don katugampala says:

    vasantha bandarayo ohe vitharak neve gotabaya genna vedakale , gota karana deval hariyata karavi ohe peththakata vela balan inna, denma hadissi venna epa.

Main News