ජනාධිපතිගේ ප‍්‍රකාශයෙන් පොහොට්ටුවන් කිපේ.. සන්ධාන සාකච්චා වහා අතහරින්නැයි ඉල්ලීම්.. ජනපතිට කිසිම තනතුරක් දෙනවාටත් විරෝධය..

September 17, 2019 at 11:20 am | lanka C news
ජනාධිපතිගේ ප‍්‍රකාශයෙන් පොහොට්ටුවන් කිපේ.. සන්ධාන සාකච්චා වහා අතහරින්නැයි ඉල්ලීම්.. ජනපතිට කිසිම තනතුරක් දෙනවාටත් විරෝධය..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමඟ පවත්වන සන්ධාන සාකච්ඡා වහාම අත්හැර දැමිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතන් ගණනාවක්ම එම පක්ෂයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තාවෙයි.

එම පක්ෂ ප්‍රකාශකයෙකු කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ කොළඹ නෙළුම් කුළුණ විවෘත කරමින් පැවති රාජපක්ෂ පාලනයට එරෙහිව එල්ල කළ චෝදනාව සම්බන්ධයෙන් ඔවුන් දැඩි විරෝධය පළ කරන බවයි.

මේ හේතුවෙන් තවදුරටත් ජනාධිපතිවරයා සමග සන්ධාන සාකච්ඡා සිදු නොකළ යුතු බව ඔවුන්ගේ අදහස විය ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බිම්මට්ටමේ පාක්ෂිකයන් හෝ තනි තනි මන්ත්‍රීවරුන් එක් වන්නේ නම් ඔවුන් සමග සාකච්ඡාවක් කර ඔවුන් පක්ෂයට එක් කරගැනීමට ගැනීමේ විරෝධයක් නැති බවද ඔවුන් සඳහන් කර ඇතැයි ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කිසිදු එකඟතාවයක් හෝ ඔහුට නව සන්ධානයේ හෝ මීලග ආණ්ඩුවේ කිසිදු තනතුරක් ලබා නොදිය යුතු බව බහුතර පිරිසකගේ අදහස වී ඇතැයි ප‍්‍රකාශකයා සඳහන් කළේය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා හෝ නායක මට්ටමේ කිසිවෙක් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් දැනට කරන්න නැති බවද ඔහු කියා සිටියේය.

70,050 Viewers

31 Comments to “ජනාධිපතිගේ ප‍්‍රකාශයෙන් පොහොට්ටුවන් කිපේ.. සන්ධාන සාකච්චා වහා අතහරින්නැයි ඉල්ලීම්.. ජනපතිට කිසිම තනතුරක් දෙනවාටත් විරෝධය..”

  1. පොරමෝලා says:

    සෙට් වෙන්න වෙන්න වගේ පෙන්නලා අවසාන මොහොතේදී පෙරේතයා පොලොවෙ ගැහුව වගේ අත් හැර අතරමං කර දැමිය යුතුය

    • amara says:

      It is obvious that the man who robbed innocent people’s money to become the richest in the country has got terribly annoyed when someone exposes how he has robbed Rs 2.0b. The Prez should appoint a new Commission and if found guilty this man should be jailed for life. Great Prez.

      • suresh olagama says:

        Ok Then why did this great appoint MR as the PM on Oct 26th ?????

      • වරදට දඬුවම නියතයි says:

        කොමිෂන් වලට කලබල වෙන්න එපා උන්නැහේ, චීන සමගම රජයේ සමාගමක් නම් ඒක වහලා නැතිනම් සිරිසේන බොරු කියල කරපු අපහාසෙට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වන්දිය රුපියල් වලින් නෙවෙයි, USD වලින්. බොරු කාරයා බොරුවෙන්ම කුජීත වෙයි. ලංකාවේ ජනාධිපති නිසා මෙහෙදී බේරිලා හිටියට දෙසැම්බර් 7 වෙනිදට පසු නිකම්ම සිරිසේන. අන්න ඒක මතක තියාගන්න බොරුකාරයට ආවඩනකොට.

  2. මැදමුලනෙ මුත්තා says:

    මෛත්‍රීපාලයො මොනව හරි දහන් ගැටයක් ගහපිය රාජපක්ෂලා ගෙදර යවන්න. නැත්නමි උඹත් ඉවරයි.

    • sanath says:

      මු ගැලවුනා කියන්නේ ගොට එන්නේ නෑ කියන එකනේ බන්.. එකයි මුගේ plan එක

      • saman says:

        එක ඡන්දෙකට එච්චර දෙයක් කරන්න පුලුවන්ද බන්?

        • sanath says:

          නෑ බන් මු ගොනා වගේ පෙන්නුවට හෙන කට්ටයි. කොහොමත් SLFP නැතුව ගොට්ට දිනන්න ටිකක් අමාරුයි. මු එක දන්නවා.. මුට ඕනේ චන්ද කඩල සජිත්ව ගෙන්න..

        • RAW Agent says:

          Ha ha ha
          Talk of the day

    • Wisdom says:

      ලංකාවේ ආණ්ඩු පෙරලෙන කාලයේ සිද්ධීන් දෙකක් අප දැක්කා . එකක් තම තැනින් තැන අලි කුලප්පු වෙන එක. අනෙක පරාජිතයා පිස්සුවෙන් දොඩවන එක.

  3. Pali says:

    Obai ape baya nathi janapathi.
    oba hathara parak SOFA kunu kudeta damma athsan nokara.
    Mahinda dekata namila ACSA athsan kala.Ranil ACSA renew kala.
    oba baya nathiwa Ranilwa nerapa damma.
    Mahinda batahirata baye Raniltama nawatha dila niwatayek wage pasu bassa.
    Mahinda Gota yudde anthima dawaswala ratin pita wela hangila hitiya.
    oba yudde anthima welawe rate hitiya.
    pasku praharaya karala USA – Ranil- Gota 3 idiots lankawa ginithiyanna haduwa,oba gini niwwa

    • country man says:

      THIS IS THE BIGGEST IDIOT I HAVE EVER COME ACROSS. ARE YOU SRI LANKAN OR FROM TAMIL NADU???????

      • Post says:

        sunakay wage ACSA athsan karapu eka ubata weeyayekda country man..
        Ranil ekka hora deal daana hora raja ubata weerayekda….Thamil Nadu kiyanne shresta Indiyawe kotasak yako.
        me wage Hora Pawluk mulu loketama na …loketama ekai..
        amma,thaththa,puthala,mamala,nandala,bapplala,achchi- mehew hora pawlak mulu lokema na.
        Sunamai hora,Helaliya,Hora lawyer,Mister 10%,Desi achchi,Sohon kotha,Air Lanka hora, Dewala hora,Mig hora

        • Me3 says:

          I was waiting for full four years till so called thieves were indicted.
          As it didn’t happen, now I know all are lies and mud-slinging.
          Shouting now is pointless. More shouting more lies and more disappointments 😞

      • Sarath says:

        You are the idiot! What Sira said is absolutely true. Mara also took $400 million commission from the Norochchalai power plant.

        You are all slaves.

  4. prabath says:

    MU BORU KYAKIYA BALAGENA INNE SAJITH TA HETHTHUWA DANNA. MAHINDA RAWATUNU WALE DAWAL WETENNA THARAM MODAYEKU NOWANA BAWA MAMA WISHWASA KARAMI.

  5. Critic says:

    Don’t trust this fellow as he’s still sleeping with RW,and now he gets the work done through Dayasiri by demandind unusual things from the JO.JO should contest alone without having conspirators.

    • bANDA says:

      IF JO CONTESTING ALONE, THEY DONT HAVE A CHANCE TO WIN.

    • kiribatha says:

      If contests alone, SLPP get 5 million votes. They need close to 6.5 million votes to guarantee an outright victory. SLFP is the only party they can sensibly join with. Getting bed with the JVP or TNA is out of the question. If MR really wants GR to be the president and save the country from UNP, why he doesn’t promise PM post to MS and make a deal with SLFP?

      • sanath says:

        kiribatha you’re right! මු හදන්නේ ගෝටට කෙලවන්න… මු කොහොමත් සජිත්ට support. SLFP නැතුව ගෝටට කොහොමත් එන්න බෑ

  6. Pacha sirisena ada kohomada kiiway ,Arya janadipatiwarana waladi arpeksathwaya elllaney nha,
    Orrka Tanhwata Rata kanawa ,
    Orrkagey raydi galawannney canden apat natuwa paradunahama,

  7. Ranjan says:

    Some one in SLPP must reply Sirisena. If it is not true then he should apologize publickly.

  8. Sadda says:

    හිතේ ඊර්ෂ්‍යාව ,ක්‍රෝධය, වෛරය, පලිගැනීම වැනි ගතිගුණ වලින් පිරිපුන් අමනුස්සයෙක් වගේ කතා කරන්නේ. එයා සුදනා වෙන්නයි ඔක්කොම කතාව. අන්තිම මාස කීපයනෙ ඒකයි.

  9. chandapala says:

    සිරිසේන ජනාධිපති වරයා කියන කරන කිසිවක් විශ්වාස කල නොහැක.

  10. Puran Appu says:

    When MY3 opens his mouth the brain disengaged, this guy is a idiot, what he has done to the country last four and half years, he enjoy travelling around the world with his family and luxury life. if anyone care to search google this company is one of the major companies in China, very soon chinese will react to his speech, this is not more than slander. MY3 clinging to a straw to save his skin, poor bastard has few more months to go.

  11. Jude says:

    Just tell president’s speech is true or falls? That what we need to know. What happened to 20,000 laks deposit/advance payment?

  12. Love nature says:

    අද අන්දරේ සිටියානම් කියන කවිය

    රජකම් කලත් ඉදගෙන සිහසුනක මත ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත…

    රජකම් කලත් ඉදගෙන සිහසුනක මත
    ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත
    ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත
    මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත

  13. Sarath Bulathsinghala says:

    After the end of his ‘Distinguished Career’ as the President of Sri Lanka he should be offered the job of nothing more than that of a peon – Karyala Karya Sevaka of the Pohottuowa.

  14. Tomy says:

    මේ අඩක් නිමවූ නෙළුම් කුළුන තක හානියකින් විවුර්ත කලේ පොහොට්ටුව බලයට එනබව 100%ක් ප්‍ර්ත්‍යක්ෂක වෙලා නිසා.නැත්නම් මෙයාගේ නම ගහගන්න තැනක් නැතිවෙන බව කල්තියා වැටහිලා.

  15. Nim says:

    ” SRI LANKA WE BAHUTHARAYA
    GE BALAPOROTHUWA , HADATA
    GARU KEREEMA POHOTTUWA
    NAYAKA THWAYEE WAGA KEEMI
    NAWATHA APPA NEYAMETA EDA
    NOTHA BANNA
    MY 3 KOHETHMA WESWASA
    NOKARA ANNA. “

Main News