ජනාධිපතිගේ ප‍්‍රකාශය අමූලික බොරුවක්..- ෆොන්සේකා කෙලින්ම කියයි..

August 8, 2018 at 10:00 am | lanka C news
ජනාධිපතිගේ ප‍්‍රකාශය අමූලික බොරුවක්..- ෆොන්සේකා කෙලින්ම කියයි..

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට ලක්‍ෂ 04ක පමණ මාසික වැටුපක් හිමිවන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කල ප‍්‍රකාශය අමූලික බොරුවක් යයි වනජීවී හා ප‍්‍රාදේහීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

තමනට ලැබෙන මුදල්වලින් 50%ක්ම ඉන්ධන දීමනාව බවත ඔහු සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුනට පඩි වැඩීවීමේ උවමනාවක් ඇතැයිද පවසන ඔහු දැන් ලැබෙන පඩියෙන් තනිකඩයෙකුට ජීවත්වීමට පමණක් ප‍්‍රමාණයක් යයිද කියා සිටී.

"මට මාසිකව හම්බවෙන්නෙ ලක්ශ තුනහමාරයි.ඒක තනිකඩයෙකුට යන්තම් ජිවත්වෙන්න ලැබෙන මුදලක්"වෙල් විදානෙ

Gepostet von Ranjanie Dabare am Dienstag, 7. August 2018

95 views