ජනාධිපතිගේ ප්‍රකාශය අමූලික බොරුවක්..- ෆොන්සේකා කෙලින්ම කියයි..
August 8, 2018 at 10:00 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 04ක පමණ මාසික වැටුපක් හිමිවන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කල ප්‍රකාශය අමූලික බොරුවක් යයි වනජීවී හා ප්රාදේහීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
තමනට ලැබෙන මුදල්වලින් 50%ක්ම ඉන්ධන දීමනාව බවත ඔහු සදහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්රීවරුනට පඩි වැඩීවීමේ උවමනාවක් ඇතැයිද පවසන ඔහු දැන් ලැබෙන පඩියෙන් තනිකඩයෙකුට ජීවත්වීමට පමණක් ප්‍රමාණයක් යයිද කියා සිටී.
"මට මාසිකව හම්බවෙන්නෙ ලක්ශ තුනහමාරයි.ඒක තනිකඩයෙකුට යන්තම් ජිවත්වෙන්න ලැබෙන මුදලක්"වෙල් විදානෙ
Gepostet von Ranjanie Dabare am Dienstag, 7. August 2018
බැරිනම්, ඉල්ලා අස්වෙලා පොඩිපහේ බිස්නස්එකක් කරගෙන ජීවත්වෙන්න. පොන්සේකා මහත්තයට පැන්ෂන්එක හම්බවෙනවානේ කොහොමටත්. ජනතාවට සැබවින්ම සේවය කරන් වුවමනාවක් තියෙන අය පමණක් ගරුසේවයක් වශයෙන් සිටින්න. ඒ ඇති.
I think what fonseka says is correct. To minimise corruption MP’s salaries should be increased. This is why Politicians in our region is corrupt. MP in Singapore receives 10 times more than a MP in Sri Lanka. We live in a country where voters vote for contestants who have highest number of posters and advertisements.
මෝඩ wijegobbas කට ඇරියොත් කියන්නෙ ගොන් කතවක්.
Meka Gon Thadiyek…..how can you bloody idiot compare Singapore salary and ours….Is is same performances ?? Buggers like fonseka should pay government for hiring him……useless talker…..
Are they coming to earn money or to serve to the nation? If to earn money, your argument is correct. If not a good money receive, may intend to accept bribes and other corruptions. But, if realy to serve for the people, ????
A peon in Singapore is getting 100 times more than a peon in SL and same as any officer in SL
wijebahu…. KIYANNE MAHA MOODA HAMBAYEK. MUJIBARGE MALLI WENTAH PULUWAN.
MU LIYANA GON COMMENT WALIN MEKA HITHAA GANTA BERIDA.?
MUWTA WADAA MOLE THIYENA MUSLIM SAHOODARAWARU KOCCHARA INNAWADA.
Field Marshal what more you expect for the uneducated , criminals who associate with underworld.They are not even 8th standard qualified. If these bastards like you unable to manage from the salary leave the job and go home. It will be the best news for the country.
Are you talking about Mahinda, Gota and weerawansa,
He is talking about `Pathala Lamayi’ working in SFs body guard team.
copied from Gihan above:-
Wijebahu…. KIYANNE MAHA MOODA HAMBAYEK. MUJIBARGE MALLI WENTAH PULUWAN.
MU LIYANA GON COMMENT WALIN MEKA HITHAA GANTA BERIDA.?
MUWTA WADAA MOLE THIYENA MUSLIM SAHOODARAWARU KOCCHARA INNAWADA
Arthike ayahapath nan kageda bola weredda?
Thope oya Panduwa awe arthike hadanawa kiyala neda? den ethakota mokada kiyanne ayahapath kiyala….??
යකෝ උලමෝ කලවැද්දෝ උඹලා ගන්න ඔය පඩිය තනිමිනිහෙකුටවත් ජිවත්වන්න බැරිනම් රුපියල් 25 වැනි සුළුමුදලක් ලැබෙන පවුලක්ම නඩත්තු කිරීමට සිදුවී තිබෙන අහිංසක ජනතාව ගැන තෝ මොනවද කියන්න යන්නේ එතකොට? අනෙක තොවගේ පාදඩ ජඩබල්ලෙක්ට ඔය කරණ පවුවලට තව වැඩිම වුවහොත් අවුරුදු 2ක් කරගන්න පුළුවන් වේවි.එයින් පසු පවු ගෙවීමට කාලය එළබෙන බැවින් ඒසදහා සුදානම් වි සිටපන්.ඇයි එතකොට ගංජා වලින් අනික් දහජරා වලින් ලැබෙන මුදල්????
meyata dan minissu kiyanne Fonseka nowe Fun Seka kiyala…pet name eka Funny..
ලක්ෂ 3 1/2 කින් තනිකඩයෙකුටවත් ජීවත් වෙන්ඩ බෑරිනම් …………සාමාන්‍ය අය ජීවත් වෙන්නෙ කොහොමද ????මුන් ඔක්කගෙම පඩිය තනිකරම කපල දමන්ඩ ඕන. පුලුවන් එකෙක් කරපියව්. බෑරි බල්ලෙක් පලයව්. මුන්ගෙ දරු පරම්පරාවටම හෙන ගහන්ඩ ඕන් මහජන සල්ලි කනවට. තොපේ ද්රෘ පරම්පරවටම පිලිකාම හෑදියව්. චන්ද 5000 ක් ගන්ඩ බෑරි නරුමයො කොහොමද රටට වෑඩ කරන්නෙ. හෙන ගහපියව තොපේ දරුවන්ට.
කතාව ඇත්ත. කොත්තු බාස් කෙනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට වඩා සල්ලි හොයනවා. ඊට පස්සෙ උගත්තු පාර්ලිමේන්තු යයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
ලක්ෂ තුන හමාරකින් තනිකඩයෙකුට ජීවත් විය නොහැක.තනිකඩ යැයි කියා අර්ථකථනය කරන්නේ විවාහ ලේකම් පොතේ අත්සන නොතබා තිබීමය.එසේ නොකොට අනුන්ගේ පවුල් දහයක් දොලොහක් නඩත්තු කරමින් රහසිගත අන්තඃපුර පවත්වාගෙන යන එකෙකුට නම් මාසයකට ලක්ෂ තිස්පහක් තිබුනත් මදි බව නම් සැබෑය.මේ කියන්නේ එහෙම කතන්දරයක් වෙන්නට බැරි නැත.
අඩෝ කලවැද්දෝ උබට පඩි මදිනම් ඇමතිකමින් ඉල්ලා අස්වෙයන් අපිට පව් නොදී
Stingy Basted…..what have you done for pay hike…..You as army commander did great thing. we never forget it. but as minister you are bloody useless burden to this country….Pls stop consuming our tax money for just barking against rajapakshes…
We have seen your luxurious vehicles ( 3 or 4 V8 ) and how you travelling in hurry to develop this country….but still nothing done…..Your so call wife too enjoying enough but doing nothing,,,,Cunning women…
Stop this man….enough is enough