ජනාධිපතිගේ ප්‍රතිරූපය වනසන්න බැදුම්කර හොරුන් මඩගහනවා..
October 7, 2017 at 8:40 am | lanka C news
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිරූපය විනාශ කිරීමට ඇතැම් පුද්ගලයින් විසින් විවිධ මඩ ප්‍රහාර එල්ල කරමින් සිටින බව ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
ජනාධිප තිවරයා විසින් බැදුම්කර වංචාව ගැන සොයා බැලීම සදහා පත් කරන ලද කොමිසමෙන් හෙලිදරවු වන කරුණුවලින් රිදෙන පිරිස් මේ පසුපස ඇති බවද ඔහු සදහන් කරයි.
ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවිත මාධ්‍ය හමුවක් අමතමිනි.
මෛත්‍රීපාල සිරිසේන මහතා රටට වගකියන ජනාධිපතිවරයකු බවත් ඔහුගේ පාලනය යටතේ වංචා දූෂණ රැසක් මැඬපවත්වා ඇති බවත් ඔහු තව දුරටත් පැවසීය.
Ane kalawaddo umba tama kiyanne appaya horakam walata sambanda Naha kiyalada oka tama Naha hora.
ජනාධිපතිගෙ ප්රතිරූපෙ රැක ගන්න ඕනම නම් බැඳුම්කර හොරුන්ව හිරේ දාපියව්.එහෙම නොකර උන් එක්කම නිදි වදින උඹල වගේ අලගොඩුවො තමයි එහෙම එකක් තියනව නම් ඒක නහන්නෙ හිටං,,
හොරුන් සමග සන්ධාන ගත වුයේ කුමක් සඳහාද ? වරක් නොව දෙවරක් . තවත් එහි රැඳෙන්නේ කුමටද ? ඔබ ඇඟිල්ල දිගුකරන්නේ ඔබටමය . ඔබ වරදාන වරප්‍රසාද සඳහා ඇත්ත ඇති සැටියෙන් නොදකිනා බව ජනතාවට පැහැදිලිය . නමුත් රට ගැන සිතීමට දැන්ද පමා නැත .
ඈ බොලං කොල්ලෝ ඔය කියන්නේ ආප්ප ප්රතිරුපේද?කෙසෙල්ගෙඩි ප්රතිරුපේද? නැවේ ප්රතිරුපේද? හඡේස්…හචෙස්….හෙම්බිරිස්සාව ද කොහෙද?
ඇත්තෙන්ම එතුමාට කිසිවක්ම කරගන්න බෑ කියන එක අද ඔප්පු වෙලා හමාරයි, රටේ ස්වරීභාවය අහෝසි වෙලා , සුද්දො තමා රටේ වැදගත් තීන්දු තීරණ ගන්නේ . කට ඇරියොත් කියන්නේ කිසිදා නොවෙන දෙයක්. කිසිවෙක් ඔහුව ගණන් ගන්නේ නෑ. විශේෂයෙන්ම ඇමතිවරු . රට අරාජික වෙන්නේ බෙදුම්වාදී ව්‍යවස්ථාවත් ඇවිත් දකුණේ මිනිස්සු පාරට බැස්සාම , ඡන්දයක් තියන්න කෝ බලන්න කෙරුවාව !
Aurudu dekahamarak tisse mada nagena inna kenekuta amuthuwen mada gahanna ona naha . Maha bankuwe maha horakama, Sabbethage buildima, SAITM prashnaya , SAITM ekata Rajitha wisin kappan geweema, Wyawasthawa ahatawath dakke naha keema wage dewal walin thamai mada nagaththe.
පඋවූ බන් මු කුරුණෑගලින් යන එනමන් නැති උනා දැන් හෝ ගල ගාල කඩේ යනවා
කුලියට කහිනවා
Amuthuwen mada gahanna deyak naha hondatama adagene mada nagena inn e Puluwannam saban gala mada tika sodala daanawa .
Sirisenage prathirupe?….hah..ah……nikan hina yana katha kiyannepa oiy
කුරුණෑගලින් මට යලි නැගිටීමක් නැත්තේ
කේෂර මිහිදු මම පැරදුවා අනේ
පහුගිය චන්දෙදි මම කම්බස් උනා අනේ
අතු දෙක අල්ලන්න ගිය මට කෙල උනා වනේ
සිහිනෙක ඉන්න ගොන් තකතිරුවෙකි මෙමා
වයබින් නෙරපුනා ජනයා තු කිවුවා
තරුණයෝ රවටන්න නුබ හට බෑ ගොන්මා
නුබලගේ කෙරුම් මතුවට බෑ බොරුවෙන්මා