ජනාධිපතිගේ මතයට විරුද්ධව UN හිදී ශ්‍රී ලංකාව ඡන්දය දෙති..
December 28, 2018 at 10:00 am | lanka C news
මරණ දඬුවම නැවැත්වීම සම්බන්ධයෙන් ගිය සතියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවැත්වූ ඡන්ද විමසීමකදී ශ්‍රී ලංකාව එම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දී ඇත.
යෝජනාව ඉදිරිපත් කර තිබුනේ රටවල් 83ක සම අනුග්‍රාහකත්වයෙන් බ්‍රසීලය විසිනි.
ඡන්ද විමසීමේදී රටවල් 121ක් පක්ෂවත්, රටවල් 35ක් විපක්ෂවත් ඡුන්දය ලබා දී තිබූ අතර රටවල් 31ක් ඡන්දය දීමෙන් වැලකී සිට ඇත.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව එම යෝජනාවට පක්ෂය ඡන්දය දී ඇත්තේ මරණ දණ්ඩනය නියම කර ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එම දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කරමින් සිටියදී වීම විශේෂත්වයකි.
පරුෂ වචන ගැන කියයි මැසිවිලි
නමුත් කඩයි පන්සිල්
පුජාව ගැන කැමත්තක් නැත
හිතන්නෙ තමා හැර පිදිය යුත්තන් නැති වගය
දානය කියන විට පසුබට වෙයි
ගොලු බෙල්ලකු සේ
වන්දනාවක් කිවු විට
සොයයි විනෝද ගමනක්
සතුටු සාමිචියක් කිවු විට
සොයයි සාදයක්
පන්සල් යමු යි කිවු විට
අනේ මට බැ කියයි
මෙවන් ශ්‍රද්ධාවක් දුටිද
ඔබ බුදුන් කල
වැරැද්දක් කලොත් කරුමය පසු පස එනවා මයී UN එකට එය නවත් වන්න බැහැ එම නිසා UN පරාදයි
ලෝකය හොඳ තැනක් කරන්න කාටවත් ඕන කමක් නැහැ, මන්ද සුළු පිරිසකට හම්බ කරගන්න ඕන ජරා වැඩක් කරලා. මරණ දඬුවම ක්‍රියාත්මක විය යුතුමයි.
Simple explanation, MS cant understand English at UN