ජනාධිපතිගේ මතය අගමැතිගේත් මතයයි.. කරකියා ගන්න දෙයක් නැති එජාපය ලැජ්ජාවෙන් හිස බිම ඔබා ගනී..
October 15, 2016 at 4:05 am | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා කරන ලද ප්‍රකාශය අගමැති රනිල් වික්රමසිංහගේත් ස්ථාවරයම බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ඇමති කබීර් හෂීම් මහතා පවසයි.
ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පැවති හමුවකදී මේ පිළිබදව සාකච්චා වූ බවද පවසන ඇමතිවරයා තමන්ද ඒ අවස්ථාවේ එහි සිටි බවද පැවසීය.
CID, FCID සහ අල්ලස් කොමිසම දේශපාලන උවමනාව අනුව වැඩ කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ ප්‍රකාශ කල අතර හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරුන් තිදෙනක් අධිකරණයට ඉදිරිපත් කිරීම හෙලා දකින කියා සිටියේය.
ඒ පාර මොකක්ද ඒජාපය ගහන ගේම. මොකක් උනත් මේ යන විදිහට වැඩි කල් යන්න මත්තෙන් රට නම් ඉවරය්.
ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ උසාවිය නිහඩයි චිත්‍රපටය අධිකරණය මගින් වාරණය කිරීමටත් මෛත්‍රී සම්බන්ධයි. මේ සියලු ගේම් සුද්දන්ට රට විකුණන්නටයි.
හරි හරි දැන් අපි ඔක්කොම ආයෙත් යාලු ! ආයෙත් රටට, මහජනයාට කෙලවන වැඩේ දිගටම කරගෙන යමු !
දැන් මොකද ජෙප්පො කියන්නෙ. දැන් මොකද පුරවැසියො කියන්නෙ
මට නං පේන්නේ මේක දෙගොල්ලන්නෙ රංගනයක් කියල.
1.ජනාදිපතිති ළඟ ඉන්න රාජිත, චම්පික වගෙ හොරු පරිස්සං කර ගන්න ඔය විමර්ශන පැත්තකට හරවන්න ඕනෑ. යූ.එන්.පියට කියෝල ගෝටට විරුද්දව කරන දේවල් තව වැඩි කරවන්න ඕනැ.
2.රටේ ජනතාව අතර ජනාදිපතිට නැති වීගෙන යන ප්‍රසාදය ආපහු දිනා ගන්න ඕනෑ.
3.ශ්‍රී ලංකා කාරයො අතරෙ උන්නැහැට වීරයෙක් වෙන්න ඕනෑ.
4.ඒකාබද්ද විපක්සෙට හැරී ගෙන යන අය තමන්ගෙ පැත්තට ගන්න ඕනෑ.
5.පුරවැසි බලය වගෙ පුස්සන් අවුස්සලා මහජනයාගෙ ඉල්ලීම තියනව කියල තව තව රාජපක්සලාට රිද්දවන්න ඕනෑ.
බලමු දැන් වන්දි බට්ටයො පටන් ගන්න හැටි. ජනාදිපති තුමා හරි , උන්නැහැ හරිම මොල කාරය කියල එක පැත්තක් කියයි.අගමැති , නියම මොළේ කියල අනික් නඩේ කියාවි.
Athakota waradi kale api Maha janathawada yako?
ඈත්තටම මේ අවස්තාවදින්ට චන්දය දීලා වෑරෑද්ද කලේ මහ ජනයාම තමයි. දෑන් අන්දල ඉන්නව තව චන්දෙන් පෑරදුන හෑත්තක්. එක එකාට ඔනෑ එවුන් පත්කරගන්න ඔනෙ නම් චන්ද තියන්න අවශ්‍යද? මේව ලොවම හිනස්සන චන්ද. ඈත්තටම පසුගිය මහ චන්දෙ ප්රතිපලද පාර්ලිමෙන්තුවෙ නියොජනය වෙන්නෙ? මේ අපිටද ආසියාවෙ ඉහලම අද්යාපනය තියනවා කියන්නෙ?
BAILLA THAMAI.
Then who is wrong? If the FCID, CID and Bribery Commision is politically driven by somebody, who is it? Not the President, not the PM. then who?
Still the 6.2 million yamapallas doesn’t understand. What a country.
මේක නම් ඉතාම ඉහල ගනයේ දර්ෂනයක් මහජනතාව නොමග ඇරීමට සිරාගෙයි රනිලගෙයි යහපාලන ගැටයක් පමණයි මේබොරුවට නැවත අහුවුනෝතින් නැවතත් තොපි වලේ තමයි ආප්පයකා ලොක්කටත් කෙලිය එකා නැවතත් ආප්ප සොංදර්ෂනයක් පමණයි ඔය රඟදක්වන්නේ. ඕවා ආප්ප ගැටමල්ලී?
Karu, unta mole thiyenawa.Mole naththe ape bath kana harakuntayi.Oya tika therum ganna kal un apita karanne ookama tahamayi.