ජනාධිපතිගේ මානසිකත්වය ලංකාව සිංහල බෞද්ද රටක්.. නැගෙනහිරත් සිංහල බෞද්ද කරන්න හදනවා.. ඔහු එය අතහැරිය යුතුයි..

June 5, 2020 at 10:00 am | lanka C news
ජනාධිපතිගේ මානසිකත්වය ලංකාව සිංහල බෞද්ද රටක්.. නැගෙනහිරත් සිංහල බෞද්ද කරන්න හදනවා.. ඔහු එය අතහැරිය යුතුයි..

ජනාධිපතිවරයා විසින් නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා භූමි ආරක්ෂාවට ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීමේ එකම අරමුණ වී ඇත්තේ එම පළාත සම්පූර්ණයෙන්ම සිංහල බෞද්ධ ප්‍රදේශයක් බවට පත් කිරීම බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා චෝදනා කරයි.

දෙමළ ජනතාවත් තනි රටක් යන සංකල්පය අතහැර දැමිය යුතු බවත් උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම තනි රටක් බිහි කිරීමට සමාන බැවින් ඒවා ඒකාබද්ධ නොකළ යුතු බවත් අගමැතිවරයාගේ ද ස්ථාවරය වී ඇතැයි ඔහු සඳහන් කරයි.

අද දෙමළ කතා කරන ජනතාව ගේ භාෂාව විනාශ වෙමින් ඇති බවත් එම ප්‍රදේශවල දෙමළ ජනතාව සිංහල භාෂාව කතා කරන ජනතාවක් බවට පත්වෙමින් ඇති බවත් ඔහු පැවසීය.

ජනාධිපතිවරයා විසින් නව කාර්ය සාධක බලකායක් පත් කිරීමේ එකම අරමුණ වී ඇත්තේ නැගෙනහිර පළාතේ ඇති දෙමළ මුස්ලිම් සංස්කෘතිය සම්පූර්ණයෙන් ම විනාශ කර එය සිංහල බෞද්ධ ප්‍රදේශයක් බවට පත්කිරීම බවටද ඔහු චෝදනා කරයි.

590 views

34 Comments to “ජනාධිපතිගේ මානසිකත්වය ලංකාව සිංහල බෞද්ද රටක්.. නැගෙනහිරත් සිංහල බෞද්ද කරන්න හදනවා.. ඔහු එය අතහැරිය යුතුයි..”

  1. ExUNPer says:

    A racist feels anything as racism !
    What is wrong in protecting heritage sites ?

    • SALMAL says:

      ‘TNA’ STOP TAMIL EELAM TERRORISM IN NORTH & EAST
      Who care EELAM terrorists TNA MEMBERS ideas ?
      TNA political party response to eelam terrorism…Therefore Please Ban TNA ..
      Arrest TNA political party member Premachadra ,and send him to jail ….

  2. T says:

    Meka Sinhala Baudha Ratak. Meke Jiyawath Wana Hama Sulu Jatiyak Ma Okka Pili Noganna Ekai Prashnaya. Pasu Kalina Rajawaru Sita 1946 Nidahasaen Pasu Rata Palana Karup Desha Paluwo Sinhala Bauda Apiwa Vikunan Kawa.

  3. අල්ලපු ගෙදර තිනන් says:

    ජනාධිපතිතුමාට අමුතුවෙන් කරන්න දෙයක් නෑ, මේක සිංහල බෞද්ධ සංස්කෘතිය සහිත රටක් තමයි.

  4. Sinhalaya says:

    Tamil peoples should be back to their mother land sri lanka is a sinhala buddist country if they dont accepte we must kik them fro our mother land

  5. Jaan says:

    පල යන්න ජරා පර දෙමලා.

  6. ජනාදිපති තුමාට එහෙම කරන්න ඕනෙ නම්…ඒක කරන්න පටන්ගනෙ වැල්ලවත්තෙන් උබලව එලෝල….ඒකත් මතක තියාගනින්….

  7. Mr.cool says:

    යකෝ තොපි සේරම ඉන්නේ කොළබ නේද තොපිට සිංහල මිනිස්සුන්ගෙන් කරදරයක් තියනවද තොපි තමයි මේ මේ රට කන්නේ,

  8. Kadiya says:

    දෙමළ මිනිස්සු සිංහල ඉගෙන්ගනීමත් සිංහල මිනිස්සු දෙමළ ඉගෙනගැනීමත්, ඔය දෙගොල්ලම ඉංග්‍රීසි, චීන, ප්‍රංශ, ස්පැනිෂ්, රුසියන් යන භාෂා ඉගෙනගැනීම කොතරම් හොඳද? උඹලට ඕනකරන්නේ දෙමළ මිනිස්සුන්ව කල්දේරමක දමලා බාහිර සමාජයෙන් වෙන්කරලා තමන්ට චන්දෙ දෙන වහල්ලු රැලක් නඩත්තු කරන්න. පෙනෙන විධියටනම් ඒ මෝඩ නිජබිම් සංකල්පය දැන් වඳයි.

  9. LION says:

    “මේ බුදුන් වැඩිය දේශයයි” එහෙමත් නැත්නම් ‘බුදුන්ගේ දේශයයි’ පර දෙමළා දැන්වත් දැනගනින්

  10. sinha le says:

    බුදුන් වැඩිය මේ රුවන් පොළොව මත
    යළි දිනක දි මා ඉපදේවා….
    බුදු හඬ බුදු බණ බුදු බල බුදු බණ
    නො අඩුව ලොවට ඇසේවා…

    ලෝකෙට සාමයෙ මධුර පණිවිඩය
    මේ ලක් පොළොවෙන් බිහිවේවා
    සතරවරම් දෙවි පිරිවර සේනා
    මවු බිම අපගේ රැක දේවා……..

    බුදු හඬ බුදු බණ උදේ සවස් කල
    දසතින් සැම තැන පැතිරේවා….
    බුදුන් වැඩිය රට දහම රැඳුණු රට
    කිරියෙන් පැණියෙන් ඉතිරේවා

Main News