ජනාධිපතිගේ මුහුණ රතුවෙනවා බලන්න ආසයි..- හිරුණිකා
December 16, 2018 at 3:00 pm | lanka C news
අද එජාප මන්ත්‍රීවරුන් මුණ ගැසෙන අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ මුහුණ රතුවනු දැකීමට තමන් ආශාවෙන් සිටි බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
තමන් අද දිනය ගැන උනන්දුවෙන් බලා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දෙන නිසා නොව එජාප මන්ත්‍රීවරුන් හමුවන විට ජනාධිපතිගේ මුහුණ රතුවන ආකාරය දැකීමට බව ඇය කියා සිටී.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය මෙම අදහස් පල කර තිබේ.
You are a member of Parliament You see the qualification of member of Parliament of Canada. all are graduates. that is why they are capable of having and maintaining good quality. Do not behave like a …….
You should have taken some HUMBLE PIES to see his face. Anyway coming from HUMBLE origins he must be used to eating lot of them?
Not even as a member of maranadhara samithiya