ජනාධිපතිගේ රට ගමන් ගැන තොරතුරු නැති බව ජනාධිපති ලේකම් කාර්යාලය කියයි..
August 1, 2019 at 12:00 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ධුරයට පත්වී මේ දක්වා කාලය තුළ සහභාගිවූ විදේශීය සංචාර සම්බන්ධ තොරතුරු කිසිවක් තම කාර්යාලය සතුව නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරයි.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ පුද්ගලයෙකු කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මේ බව දැනුවත් කර ඇත.
කෙසේ වෙතත් අදාල තොරතුරු ඉල්ලූ පුද්ගලයා විසින් මේ පිලිබදව අභියාචනයක් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
Pawulagen ahala balanna!
පත්තරේ බලලා කියයි.
සිරිසේන කරපු වැඩ දෙකයි. එකක් කිසි වැඩක් නැති විකාර කතා වේදිකාවල කියවීම. අනික විදේශ චාරිකා. ඔය දෙකම පිළිබඳව තොරතුරු ආරක්ෂා කිරීම ඉතා වැදගත්. පේන විධියට කරපු වැඩ අතරින් 50% පිළිබඳව තොරතුරු නැහැ. හරියට පිටරට ගිහින් නැහැ වගෙයි. කරපු කතා අන්තර්ජාලයට හෝ එකතුකරන්න. යම් විදියකින් කතා ටික නැතිවුනොත් සිරිසේන කිසිවක් නොකළ ජනාධිපති කියා ඉතිහාසෙට එකතුවෙනවා.
විස්තර කොන්දේ ගහගෙන ඇති .
එහෙම තොරතුරු නැතිවෙන්න බෑනේ.
කුඩුවත් එහාට මෙහාට ගේන ඒවත් ඔය ට්‍රිප් වලින් කරාද කවුද දන්නේ !
වහාම පරීක්ෂණයක් කරන්න ඕන පාර්ලිමේන්තුවේන් මේ ගැන.
උපාසක බලලා වගේ
මොකද වැඩ කලේ නැත්තේ. ඇයි අර චන්ඩි මලයට ඕන විදිහට හාල් මිල වැඩි කරලා තියෙන්නේ. වැඩ නොකළ හිටියට කමක් නෑ, අපිට ප්‍රශ්නේ බත් කන මී හරක් ටික මූට චන්දෙ දීල, ක්‍රෝටන් කොළ කන එකට.