ජනාධිපතිගේ රාජසන කතාව අතිශය බියකරුයි.. ශ‍්‍රී ලංකාව දැවැන්ත පසුබෑමකට සුදානම් විය යුතුයි..

August 21, 2020 at 12:00 pm | lanka C news
ජනාධිපතිගේ රාජසන කතාව අතිශය බියකරුයි.. ශ‍්‍රී ලංකාව දැවැන්ත පසුබෑමකට සුදානම් විය යුතුයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නවවැනි පාර්ලිමේන්තුව ආරම්භ කරමින් සිදුකළ රාජාසන කතාව අතිශයින් බියකරු එකක් යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කරයි.

එය බහුතරවාදී දැක්මක් මත පදනම් වූවක් බවත් එම තත්ත්වය ශ්‍රී ලංකාව දැවැන්ත පසුපස පිම්මකට සූදානම් විය යුතු බවත් එම බියකරු සිහින සනාථ කරන බව හිටපු ඇමතිවරයා පවසයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද නව ක්‍රීඩා උපදේශක සභාව ගැන සුභ පතමින් ඔහු සඳහන් කර ඇත්තේ එය මෑත කාලයේ පත් කරන ලද හොඳම ක්‍රීඩා උපදේශක සභාව බවයි.

103,820 views

53 Comments to “ජනාධිපතිගේ රාජසන කතාව අතිශය බියකරුයි.. ශ‍්‍රී ලංකාව දැවැන්ත පසුබෑමකට සුදානම් විය යුතුයි..”

  1. ඇත්ත යථාර්ය says:

    මොංගලයා දේශ දොහියෙක්, සිංහල ,ජාතියට, ශාසනයට, වයිර කරනවා, තුන්සරණය වෙනුවට දෙසරණය කිව්ව කාලකණ්ණි පරගැති සතුරෙක්. රටෙන් පන්නා දැමිය යුතුය.

    • Sena says:

      මේක මේ අවමංගලයගෙම වරදක් නෙමේ, මේ පාහරයව ජාතක කරපු කාලකණ්නි දෙන්නගෙත් වැරැද්ද.

  2. Manoj says:

    මුව දේශපාලනයේ කුණුබක්කියට වැටිලා ඉවරයි .

    සුළු ජාතිකයන්ට ඕනෑම දෙයක් රට නටවල අවුරුදු හැත්තෑ එකක් , සියලු දෙනාම කරේ මේ රට වලපල්ලට දමපු එක .

    දැන් තමයි හරි පාරෙ යන්නේ.

    රට පාවල දීල UNP විනාශ කළෙ මු

  3. Ruby says:

    muta dan 70 vithara wenawa heta aniddha apaye samprathiya siduwewe.

  4. Saradiel says:

    මේ සන්නාලියා දන්නේ මොනවද? ඉරිච්ච ඒවා මහන්න පමණයි

  5. Rabok says:

    So you bugger thinks Sri Lanka leap forward on all front during Yahapalana five years – my foot only born dumbos think so – not that you do not know that you are taking bull shit – but the kuhakakama does not allow you to talk truth

  6. Anju says:

    Mongal is now going MAD. This what happens to Evil people like him. Mongal is the cause for his own downfall. He HATES SriLanka . Fortunately most ppl see his true colours.

  7. FoolishLankan says:

    Another liberal fox..? who thinks very big?

  8. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ලොම් හැලුන වරත්තු බල්ලකු නාවන්නට කිසිවෙක් ඉදිරිපත් නොවනු ඇත​.එහෙත් ඒ සත්වයා දිගටම බුරන්නේ උගේ ගඳ ඌටම ඉවසා ගත නොහැකිවය​.

  9. Rabok says:

    Moda liberal Ranil ta kade yana neoliberal buruwek

  10. ගවමුත්‍රා බොන පක්ෂයේ හැදුන්නෙත්ති. says:

    මොන්ගල පින්සිරි මැතිතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක්. අපේ මොංගල නැති පාර්ලිමේන්තුව පාලු අම්බලමක් වගෙයි.