ජනාධිපතිගේ රාජාසන කතාව ගැන විවාදයක් ඉල්ලයි…

January 6, 2022 at 6:20 pm | lanka C news
ජනාධිපතිගේ රාජාසන කතාව ගැන විවාදයක් ඉල්ලයි…

ජනවාරි මස 18 වැනිදා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අමතා පවත්වන රාජාසන කතාව සම්බන්දයෙන් ජනවාරි 19 සහ 20 යන දිනයන්හිදී පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේදී විවාදයක් ඉල්ලා තිබේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍ය අමතා අද කොළබදි මේ බව පැවසීය.

– මාධ්‍ය ඒකකය

32,582 views

8 Comments to “ජනාධිපතිගේ රාජාසන කතාව ගැන විවාදයක් ඉල්ලයි…”

  1. පරයන් එළවමු. says:

    ජනපතිතුමනි….තව වසර 03ක්ම තියෙනවා….පරයන් ඉවත් කර රටේ උන් එක්ක හරි පාරට එන්න….!

    • Hkgf says:

      First of all he needs to step down

    • සිසිල් සුදේශ් says:

      පරයන් කිව්වෙ ද්විත්ව පුරවැසි අයටද!

    • DS says:

      කැබිනට් එකම එළවන්න වෙයි

    • 0.00069 BIYYO says:

      පරයන් කිව්වෙ ද්විත්ව පුරවැසි අයටද!
      කැබිනට් එකම එළවන්න වෙයි

    • 0.00069 BIYYO says:

      පරයන් කිව්වෙ ද්විත්ව පුරවැසි අයටද??
      කැබිනට් එකම එළවන්න වෙයි

  2. Hkgf says:

    First of all, he needs to step down

  3. Ravi says:

    හොද වැඩ ටික මුගේ ගොඩට දා ගනී. වැරදි තොගය නිලධාරීන් පිට පටවයි. මිනිස්සුන්ට වැඩකුත් නැහැ රටට වැඩකුත් නෑ. ඉතිං විවාද තියලා මේවට මිනිස්සුන්ගේ සල්ලි විනාස කරන්න එපා

Main News