ජනාධිපතිගේ රාජාසන කතාව පරදන්නට එජාප පිරිසක් කුමන්ත‍්‍රණය කරනවා..- එජාප මන්ත‍්‍රී මරික්කාර්

December 29, 2019 at 3:50 pm | lanka C news
ජනාධිපතිගේ රාජාසන කතාව පරදන්නට එජාප පිරිසක් කුමන්ත‍්‍රණය කරනවා..- එජාප මන්ත‍්‍රී මරික්කාර්

ජනවාරි තුන් වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් පසු සිදුකරන රාජාසන කථාව පරාජය කරවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සාකච්ඡා කරන බව ම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කරයි.

නමුත් තමන් ඊට එකඟ නොවන බවත් රාජාසන කතාව පරාජය කිරීමට ඡන්දය ලබා නොදෙන බවත් ඔහු පවසයි.

ජනාධිපතිවරයා පත් වූයේ බහුතර ජනතා ඡුන්දයෙන් නිසා රාජාසන කතාව පරාජය කිරීම අනුවන පිරිසගේ වැඩක් යයි ද ඔහු කියා සිටියේය.

විපක්ෂයක් ලෙස කළ යුතුව ඇත්තේ ජනාධිපතිවරයා කරන යහපත් දේ සඳහා සහාය දැක්වීම මෙන්ම ඡන්ද සමයේ දී ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන තැනට බලකිරීමත් බව තව දුරටත් කියා සිටී.

43,580 Viewers

17 Comments to “ජනාධිපතිගේ රාජාසන කතාව පරදන්නට එජාප පිරිසක් කුමන්ත‍්‍රණය කරනවා..- එජාප මන්ත‍්‍රී මරික්කාර්”

  1. හාවා says:

    පිස්සන්ට අපහාසයක් වූ පිස්සෝ .

    • ඩපයා says:

      මුන්ව මලාට විශ්වාස කරන්න හොඳ නැහැ. මුන්ව විශ්වාස කරනවා කියන්නේ අපි අපිටම කෙලව ගන්නවා කියන එකයී.

      • මාතර සුනිල් says:

        උබ ඔය අපි කියන්නෙ කවුද? උබ හිතන් ඉන්නෙ උබ ආන්ඩුවෙ ඇමති කෙනෙක් කියලද? අනේ හිඟන්නො 😀 😀

        • 🤣🤣🤣🤣🤣🤣😈 says:

          මාතර සුනිල්ට තරහ යන්නේ අපල නිසා
          කේන්දරෙ බලාගනු ඔබ අපල වැඩි නිසා
          හිඟනකම ලියවුනේ රහසින් කරන නිසා
          මාතර මංගල නැති පාලුව සුනිලට නිසා

        • ඩපයා says:

          තොපි තම්බින්ගෙයී කොටින්ගේයී පුකවල් ලොවන හැත්ත නිසා තමයී යකෝ තොපිට 69 ලක්ෂයක් ජනතාව චන්දෙ නොදුන්නේ. තොපිට මුන් නැතුව ආණ්ඩු හදන්න බැරි නිසා තව ලොවහන්. තොපි තමයී දැන් පන්සල් ගානේ ගිහින් අපෙන් චන්දෙ හින්ගාකන්නේ. දෙනවා තොපිට මෙන් කියල බලන් හිටහන්.

        • ඩපයා says:

          මාතර සුනිල් තෝ තම්බින්ටයී කොටින්ටයී තොගේ අධෝමාර්ගය බුක්ති විඳින්න දෙන්නේ නැති වෙලාවට මංගලයට බුක්ති විඳින්න දෙන එකෙක් කියලා ඉතාම පැහැදිලියී අවජාතක පොන්නයා.

        • Dp says:

          ගොන් සුනිල් ..
          අපි ඇමැතිලා නොවුනත් මේක අපේම ආණ්ඩුවක් කියල හිතෙන්නේ හැමෝටම උඩින් අපේම රජෙක් ඉන්න නිසා .ඒ ගොටාභය ගැන ජනතාවට තියෙන විශ්වාසය නිසා. වචනෙකින් හරි එතුමාට ශක්තියක් වෙන්න .ඒ කරන්නේ රට වෙනුවෙන් .

        • MD says:

          Aduwak tiyenawa.poddak check karaganna.

  2. nuwaraone says:

    රාජාසන කතාව පරාද කලොත් unp එකට එන මැතිවරණයේ ඇඩ්රස් නැති වෙනවා ….ජනතා විරෝධයක් නිකරුනේ ඇති වෙනවා ..හොඳ දේවල් වලට සහයෝගය දිය යුතුමයි මේ වෙලාවේ..

    • ඩපයා says:

      ජාතිද්‍රෝහී දේශද්‍රෝහී බටහිරට, වහබීන්ට සහ කොටින්ට කඩේ යන දරුවෙක්වත් වදන්න බැරි අවජාතක හැත්ත ඉන්න UNP එක අනිවාර්යයෙන්ම පරද්දන්න ඕනේ

  3. Politics says:

    Thopi Sirisena Samagin Genapu 19th amendment Eke wikurthiya..

    This is the result of 19th amendment and need to give this government a 2/3rd majority to cancel that.

  4. Budi says:

    Me rata nawatha acharu haleyak karanne nathuwa budematwa kalpankara wada karoth hoda

  5. සජිත says:

    තෝ හොදය වෙන්න ආවද? මූත් ISIS කාරයෙක් කමා

  6. සජිත් says:

    තෝ හොදය වෙන්න ආවද? මූත් ISIS කාරයෙක් කමා

  7. G says:

    Uba puka nodi htu
    Uru maric 1/4
    Tho anduvata jack
    Gahana try karanna
    Apa Vesa Ura..

  8. Sage of OMAHA says:

    Democracy loving people should not allow 19th amendment to be ABOLISHED. Give 2/3 majority to UNP to safeguard the this Nation from the excesses of Rajapakses.

Main News