ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..

December 7, 2019 at 1:20 pm | lanka C news
ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..

ජනවාරි මස තුන් වැනිදා ආරම්භ කිරීමට නියමිත නව පාර්ලිමේන්තු සැසියේදී සජිත් ප්‍රේමදාස මහතා අගමැති ලෙස පත් කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇත.

නව පාර්ලිමේන්තු සැසිවාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරන රාජාසන කතාව විපක්‍ෂය සතු බහුතරයෙන් පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරු පිරිසක් යෝජනා කර ඇත.

මෙම කතාව පරාජය කරවීම මගින් සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවිය හැකි බව ඔවුන්ගේ අදහස වී තිබේ.

නමුත් තවත් මන්ත‍්‍රී පිරිසක් පෙන්වා දී ඇත්තේ ජනාධිපතිගේ රාජාසන කථාව අවසන් වූ සැණින් පාර්ලිමේන්තුව කල් තබනු ඇති බවත් ජනාධිපතිවරයා විසින් එය නැවත වතාවක් වාර අවසාන කර මැතිවරණය තෙක් පාර්ලිමේන්තුව නොකැඳවනු ඇති බවත්ය.

77,893 Viewers

17 Comments to “ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..”

  1. Porak says:

    සදාචාරාත්මකව සජිත්ට අගමැතිකම ගන්න කොහෙත්ම බැහැ …unp එක වැඩි චන්දෙන් පරාදයි….අනික සජිත්ට අගමැති වෙන්න ඕනි උනානම් මෛත්‍රීපාල ජනාධිපති කාලේ නිකම්ම ගන්න තිබුනා ….මාස තුනක් අගමැති වෙලා නිකන් පීචන් වෙන්නේ ඇයි ….

    • බන්ඩා says:

      🐘🐅🐪 යූඑන්පීය ට රට ජාතිය ගැන කැන්කුමක් වත් සදාචාරයක් වත් නැහැ.

      • hila says:

        වැඩ බැරි සජියා නිකම්ම නිකං පුස්සෙක්. නිකං කයිවාරු කාරයෙක්. මොලයක්, දුර දැක්මක් නාමෙකටවත් නැති පියානෝගෙ පහනෙන් එලිය බලාගෙන උඩට නැගල තව උඩ පනිනව. මේ නායකකම් පට්ටං ගන්න හදන්නෙ අපට සේවය කරන්න වෙන්න ඇති. අනේ මුගේ සත්ත කරුනාව ! මොන හිඟන්නෙක්ද මේ.

    • King says:

      සජිත් දැන් අගමැති වෙලා අල තම්බන්නද….සජිත් කල යුත්තේ තමන් අවන්ක කෙනෙකනම් මේ රජය ඉදිරි මාස තුනේ කරගෙන යාමට ඉඩ දීම..අනිවා මහ මැතිවරණයෙන් පොහොට්ටුව බහුතර ආසන ගාන ගන්නවා ….රනිල් සාගල මන්ගල අකිල රවී වගේ උන් හලලා ගමනක් ගිහින් වැඩිපුර ආසන ගානක් අරන් ප්‍රබල විපක්ෂයක් හදන එක…ගෝටා ජනාධිපතිතුමා බලය අවභාවිතා කරන්නෙ නැහැ …නමුත් වටේ ඉන්න සෙට් එක sure නැහැ …අතීත අත්දැකීම් අපිට ඕනිතරම් තියනවා ….ඒක නිසා ප්‍රබල විපක්ෂ භූමිකාවක් අනිවා ඉදිරියේදී ඕනි වෙනවා ..

  2. Manik says:

    සජිත් සැමදාම දවල් හින දැක්කා පවු නේද

  3. අනේ පව්… ටොමියගෙයි, බනානගෙයි තවත් දිරච්ච ලනුවක්… සජිය ආයෙත් ඇදගෙන නාන්න හදන්නෙ… ජනාධිපතිවරනෙ න් සජියව පරද්දවන්න වැඩ කළ රනිල් කල්ලිය මේං කියල සජියව අගමැති කරයි.. මේක තේරුම් ගන්න බැරි හරකෙක් කොහෙ රටක් කරන්නද?

    • JANATHAAWA says:

      Never mind,it is only until March know. Please donot try to get the support from the minority parties as they would in turn ask for unjust ,dangerous demands. Have a patience . The people would definitely give a overwhelming majority of seats
      at the forthcoming parliamentary elections,much better than that given at the last presidential elections. Do not allow the minorities to exploit the situation.

  4. malraj says:

    sajith pawueee…..

  5. Sama says:

    Ha ha very good then they can all loose the upcoming parliamentary election as well,

  6. Parakum says:

    The ideal situation will be under Gota presidency to have a UNP parliament after the election. This will be an immense benefit to the country.

  7. අක්බාර් ලොක්කා says:

    ඔය මොන මගුලක් කලත් තව මාස 3 කින් තියෙන මැතිවරණයෙදි සජිත් ගොයිය ඇතුළු එජාපයෙ ඇඩ්‍රස් නැතිවෙන්න බඩු බනිස් කරන්න ජනතාව බලාගෙන ඉන්න බව මතක තියාගත යුතුයි

  8. රාහුල කොලුවා says:

    ඡනාධිපති ඡනවාරි 3 වෙනිදා රාඡාසන කතාව කලාට පස්සේ එතුමාට නැවතත් මාස දෙකකට නොවැඩි කාලයකට එනම් මාර්තු 2 දක්වා පාර්ලිමේන්තු වාරාවසානයක් නැවතත් ව්‍යවස්ථානුකූලව කරන්න පුළුවන්.. එහෙම කලොත් එතුමාට නිතැතින්ම මාර්තු 1 වෙනිදට පාර්ලිමේන්තුව විසුරුවාලීමට බලය එනවා.. එහෙම වුනොත් සඡිත් විපක්ෂ නායක වුනත් ඇති වැඩේ මොකක්ද..?

  9. Fernando says:

    Ape sinhal mantreela koi weleth bala inne sinhalyatama kilinna mun kawadawath me rata hadanna denne na kanagatui sinhalune

  10. Sirisena Yatawara says:

    The aim of foreign conspiracies of overthrown of GR +MR alliance of govt. by of that UNP, TNA ,JVP and other reactionaries forces has not yet dead and gone for ever?
    It will lead by Sajith P… and other gang of UNP lumpen.

  11. Sirisena Yatawara says:

    The aim of foreign conspiracies of overthrown of GR +MR alliance of govt. by of that UNP, TNA ,JVP and other reactionaries forces has not yet dead and gone for ever?
    It will lead by Sajith P… and other gang of UNP lumpen. New right-wing forces are led by New Face of Sajith of UNP.
    It will be reborn of late Ransaighe Premadasa ERA of FEAR of by serial of Killers that an organized by Tissa Attnayaka the junior?

  12. Sirisena Yatawara says:

    The aim of foreign conspiracies of overthrown of GR +MR alliance of govt. by of that UNP, TNA ,JVP and other reactionaries forces has not yet dead and gone for ever?
    It will lead by Sajith P… and other gang of UNP lumpen. New right-wing forces are led by New Face of Sajith of UNP.
    It will be reborn of late Ransaighe Premadasa ERA of FEAR of by serial of Killers that an organized by Tissa Attnayaka the junior? All in all that Attnayaker’s are killers of Democracies !@

  13. සරා says:

    පවු ‌ෙමෝඩ සජිත් වටෙි ඉන්න අදබාලයන් විසින් දිගටම ඇන්දිවීම කරන පාටයි‌ ‌ෙමෙි ‌ෙමෝඩයා පක්ෂය නැත්තටම නැති කරන්න වගේ හදන්නේ ‌ෙකොහොමත් ‌ෙමෙි යනවිදියට මහ මැතිවරනයේදි ‌ෙගෝඨාට මන්ත්‍රි ආසන 135ට වැඩියෙන් ලැබෙනවා.ඒවගේම එජාපයේ 10ක් 15ක් අනිවාර්යෙන්ම රාජපක්ෂලාගේ දෑත් ශක්තිමත් කරන්න යනවාමයි.

Main News