ජනාධිපතිගේ වාහනයට හරස් කරමින් බාධා කල රියදුරෙක් අත්අඩංගුවේ..

August 6, 2019 at 3:28 am | lanka C news
ජනාධිපතිගේ වාහනයට හරස් කරමින් බාධා කල රියදුරෙක් අත්අඩංගුවේ..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගමන් ගත් මෝටර් රථයට බාධාවන අයුරින් ගමන්ගත් කැබ් රථයක් එහි රියදුරු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

බකමූණ ප්‍රදේශයේදී පසුගිය 03 වැනිදා මෙම අත්අඩංගුවට ගත් බව බකමුණ පොලිසිය පවසයි.

දඹුල්ල බකමූණ මාර්ගයේ ගමන් කරමින් සිටි ජනාධිපතිවරයාගේ නිල රථයට සමාන්තරව අධික වේගයෙන් ගමන් ගත් මෙම රථය විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නවතා රියදුරු සමග අත්අඩංගුවට ගෙන ඇත.

අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය සහ සැකකටයුතු ලෙස හැසිරීම යන චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගත් බව ද පොලීසිය පවසයි.

38 views

6 Comments to “ජනාධිපතිගේ වාහනයට හරස් කරමින් බාධා කල රියදුරෙක් අත්අඩංගුවේ..”

  1. damian speed says:

    kawada janadipathiwada ath adanguwata aran thiyenne…

    Mokad politician la thamai samanya janthawata hiri hara karane.

    Ganin ath adanguwata okunwa koda pana nathi polisiya….

  2. Realman says:

    This is a drama created by Grama …..

    He will ask the Police to release him.., Saying I am a simple man..

    Lot of such dramas to appear…

    Simple Sorypathi..

  3. දේශපාලු says:

    නොදකින් කාලකන්නි දේශපාලු බල්ලො. හරිනම් ඕකුන්වයි අත්අඩංගුවට ගන්න ඕන “අපරික්ෂාකාරී ලෙස රිය ධාවනයට”.

  4. Gonsun says:

    We ordinary people have Licence Insurance but all government big wigs mostly dont havebthem.
    After all we pay for road maintainance, taxes
    We have more right to use the road than any sob politician.

  5. Gayantha says:

    අහින්සක මනුස්සයෙක්ට පාඩුවේ යන්න නෑ. බොරු ගොත්ලා ඒ මනුස්සයා වැරදිකාරයා කරන්න හදලා. සම්පුර්ණ වරද සිරිසේනගේ. කෙලින්නේම පිස්සු. ගණිත ගුරාට එක නීතියක් සිරාට තව නීතියක්.

  6. Love nature says:

    තමන් හරියට පංච සීලය රකිනවනම් මෙතරම් බය වෙන්න ඕනේ නැහැ

Main News