ජනාධිපතිගේ වාහනය ඩොලර් මිලියන දෙකයි.. අපි ආවම එම වාහන විකුණා රටට අවශ්‍ය ඩොලර් හොයාගන්නවා..- අනුර
May 8, 2022 at 3:20 am | lanka C news
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිතා කරන වාහනය අඩුම තරමින් ඩොලර් මිලියන දෙකක් (රුපියල් මිලියන 720ක්/රුපියල් කෝටි 72ක්) ඉක්මවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
එතරම් වටිනාකම් සහිත අඩුම තරමින් ඩොලර් මිලියනයක වටිනාකම ඉක්මවන වාහන ගණනාවක් අග්‍රාමාත්‍යවරයා අමාත්‍යවරුන් සහ විපක්ෂ නායකවරයා සතුව ඇතැයි ද හෙතෙම පැවසීය.
තම රජයක් යටතේ මේ වාහන සියල්ල ලංකාවෙන්දේ විදේශයන්ට විකුණා ශ්‍රී ලංකාවට ඩොලර් ගෙන ඒමට කටයුතු කරන බව ද හෙතෙම කියා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ හයිඩ් පිටියේ දී පවත්වන ලද ජාතික භික්ෂු පෙරමුණේ සම්මේලනය අමතමිනි.
මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයට සමාජ ජාලවල පලවූ ප්‍රතිචාරයක දැක්වුනේ මන්ත්‍රීවරුන් 225ම ඩොලර් මිලියන 2 බැගින් වටිනා වාහන තිබුනද ඒ සියල්ල විකුණා මසකට අවශ්‍ය ඉන්ධන ගෙන ආ නොහැකි බවයි.
යකෝ ගොං බන්ඩා….අපේ රටේ ටැක්ස් වැඩි හිංද වාහන ගනං…..මෙවුවා ඩොලර 20000 ක් වටින් නෑ …..හිතං හිටියට උබත් මහ ගොං හරකෙක් අනුර…මෝඩ මී හරකෙක්…
අනේ මේ නිකන් බයිලා ගහන්න එපා. ඔයා ප්ලේන් එකේ business class යන ගමන් ඔයාගේ බිමල් BMW පාවිච්චි කරනකම් ඔයාගේ සහ පක්ෂේ නායකයින්ගේ ළමයි පිටරට ඉගෙනගන්න ගිහින් ආව නම් බොරුවට මිනිස්සු රවට්ටන්න එපා.පසුගිය අවුරුදු දෙකේ කිසිම වාහනයක් ජනාධිපති, අගමැති, මැති ඇමති ලාට ගෙන්නුවේ නෑ. ගිය රජය කාලේ වාහන ඔය පාවිච්චි කරන්නේ. ඔයගොල්ලෝ පත් කරගත් යහපලානේ කෝටි 800ක වාහන ගෙනාවේ. ඔය ඒකෙන් එකක්. පච වෙන්න එපා
ANURA KIYANA DE WALIN 75% PACHA WALATA IWATH KARA BARA GATHA YUTHUI. MANGE PAKSE INNE ME VIDIYATA BALANA GON SET EKAK.
හරකෝ බෙමු ද සීතල water වීදුරැවක්
මූ කිසිදවසක ප්‍රතිපත්ති තීරණයක් ගැන කතා කරන්න දන්නා එකෙක් නෙවෙයි.
රාජපක්ෂලාගේ දේපල විකුණලා රටක් කරන්න පුළුවන් කියන එව්වා පිළිගන්න සලක කුක්කෝ ටිකත් සැදී පැහැදී පොලින් වල ඉන්නවා
දේශපාලණය හෝ ආර්ථිකය ගැන මෙලෝ හසරක් නොදත් හාමුදුරුවන් කණ්ඩායමකට මෝඩ චූන් දීමට ගත් බොළඳ උත්සාහයක්.
Anura Kumara you absolute bloody idiot, you want power to become a Vehicle Salesman.?????
මේ කපටි බල ලෝභී කල්ලිය දැන සිටියේ කොවිඩ් හේතුවෙන් රටම වැසීයාමට තල්ලු කිරීම වත්මන් තත්ත්වය ඇති කරන බව ය. නොමේරූ ගෝඨා ඔවුන්ගේ උගුලට හසු විය
Aiyo….API situwe mhya mola hoda a1la kiya..mhattayo kawuda owa ghannhe apita owa $ milyana2ka unata oka ghanne nhe $1/2 miliyana kata wahat.
He is a joker…. people will never trust him…….. Me Cab eke yanawa kiuwe kattiyane….