ජනාධිපතිගේ වැඩපිලිවෙල දොහොත් මුදුන් තබා පිළිගතයුතුයි..- ඇමති සජිත්ගෙන් පෙරලිකාර ප්‍රකාශයක්..[Video]
April 17, 2019 at 10:39 pm | lanka C news![ජනාධිපතිගේ වැඩපිලිවෙල දොහොත් මුදුන් තබා පිළිගතයුතුයි..- ඇමති සජිත්ගෙන් පෙරලිකාර ප්‍රකාශයක්..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/03/Sajith-mithree.jpg)
අද වන විට රට තුළ මත්කුඩු විනාශ කිරීම වේගයෙන් සිදුකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිලිවෙල ගැන සතුටු විය යුතු බව එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
රජයක් ලෙස ජනාධිපතිතුමන්ගේ පියවර අප සියලු දෙනා දොහොත් මුදුන් තබා පිළිගතයුතු යයිද ඇමතිවරයා කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ අගුනුකොලපැලැස්ස ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.
ජනතාවට සේවය කරන බවට මැතිවරණ කාලයේදී වේදිකාවල කියූ ඇතමුන් මැතිවරණයෙන් පසු තමන්ටත් පවුලේ උදවියටත් ගසාකෑම් සිදු කරන බවද ඇමැතිවරයා චෝදනා කළේය.
තමන්ගේ මඩි තරකර ගැනීමේ න්‍යාය පත්‍රයක් අනුගමනය කළහොත් සංවර්ධන න්‍යාය පත්‍රය සහ මඩි තරකර ගැනීමේ න්‍යාය පත්‍රය අතර පරස්පරයක් ඇති වන බව ද ඇමතිවරයා එහිදී තවදුරටත් පැවසීය.
උඩින් මිතුරු යටින් සතුරු
උඩින් හොද මුහුණ පෙන්නා යටින් සතුරුකම් කිරීම
‘සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා’ යනුවෙන් ගැයෙන වදන් වල අරුත බොහෝ ගැඹුරු යයි සිතෙයි.
oya kawru kiwath – karu enna unp eken balapan
kawuru aawath kamak etha, mahinda, maitree aAha ranil yana thidenama yali ratata epa. kunuwela. ratath kunukala wasiyata, nedekamata, KULETA desapalana nokara,
PASU UPADI ETHI, PALAL BUDDIYAK ETHI, MEDAHATH, HONDA PAWULAKIN HEDDICHHA MINIHEK WAYASA 65 ADU THORAGENA RATA BARA DEMU. WAYASA 70 PENALATH MERENNA DANAGALANNE EYI????
වසලයෝ ජනතා ප්රකෝපයට බය වෙලා … හැම වසලයාම කියන්නේ තමා බ්‍රාහ්මණයා අනෙක් අය තමා වසලයෝ කියලයි.
සිරිසේන බලනවා ජනාධිපතිවරණයේ දී සජිත්ගේ සහයෝගයෙන් දිනාගෙන, මහ මැතිවරණයෙන් සජිත් අගමැති කරනවා. සජිත් හිතාගෙන ඉන්නෙ මේ හරහා පක්ෂ නායකකම අරගෙන, සිරිසේනගෙන් පස්සේ ජනාධිපති වෙන්න.