ජනාධිපතිගේ වැය ශීර්ෂය පරාජය කරන්න එජාප මැති ඇමති 60ක් සූදානම්.. ඒකාබද්දයෙනුත් පිරිසක සහාය..

March 7, 2019 at 10:00 am | lanka C news
ජනාධිපතිගේ වැය ශීර්ෂය පරාජය කරන්න එජාප මැති ඇමති 60ක් සූදානම්.. ඒකාබද්දයෙනුත් පිරිසක සහාය..

ආරක්‍ෂක අමාත්‍යංශ වැය ශීර්ෂය හැර ජනාධිපතිවරයා විසින් දරනු ලබන සෙසු සියළු වැය ශීර්ෂ පරාජයට පත් කිරීමට එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රී පිරිස සූදානම් බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

මේ සදහා මන්ත‍්‍රීවරුන් හා ඇමතිවරුන්ද ඇතුළුව 50-60ක පිරිසක් සූදානමින් සිටින බවත් ඒකාබද්ද විපක්‍ෂයේ පිරිසක්ද එක්ව සිටින බවත් මන්ත‍්‍රිවරයා පැවසීය.

මේ සම්බන්දයෙන් අගමැතිවරයාද දැනුවත් කලද ඔහු ඊට කැමැත්ත පල නොකල බවද මන්ත‍්‍රිවරයා කියා සිටියේය.

නමුත් අගමැතිවරයා අකමැත්ත පල කලද පසුපෙල මන්ත‍්‍රී පිරිස එම කටයුත්ත සිදු කරන බවත් ඔහු වැඩි දුරටත් සදහන් කලේය.

26 views

3 Comments to “ජනාධිපතිගේ වැය ශීර්ෂය පරාජය කරන්න එජාප මැති ඇමති 60ක් සූදානම්.. ඒකාබද්දයෙනුත් පිරිසක සහාය..”

  1. අප්පුහාමි says:

    මෙය එක්සත් ජාතික පක්ෂ අය වැයක් නොවේ වසලයෝ 225 දෙනාගේ අයවැයක්….ආණ්ඩුපක්ෂය යයි කියා ගන්නා වසලයෝ දිගටම කිව්වා තමන්ට බහුතරයක් නැති නිසා මෙවර අයවැය පරාජය වන්නට ඉඩ තියනවා කියලා…නමුත් විපක්ෂ නායක නම් වසලයා ඉතා ලස්සනට කොලේ වහලා ජනතාව පෙලනවා යයි කියන අයවැයට සහය දෙනවා…අය වැය පරාද කරනවා වෙනුවට අය වැයට ජනතාව පරාද කර කුඩුපට්ටම් කරන්න ඔහු ප්‍රයෝගකාරීව අනගිභවනී සහයෝගයක් දක්වනවා.
    ඒ අතරේ ජනාධිපතගේ වැය ශීර්ෂය කපා දමන්නටත් වි.නා වසලයා ආණ්ඩුව යයි කියා ගන්නා වසලයන්ට යටින් සහය දක්වනවා.

  2. kumara says:

    මෙදා අයවැය පරාදයි….. අණ්ඩුව විසිරෙනවා ….. අන්න ඒ් ලැජ්ජාව වහගන්නන රනිල්ගේ ප්ලැන් ඒකක් ‌ෙමේක ………….

  3. desta says:

    ehema kaloth thopita gahala elawanne kudu walata e manussaya geniyana wedapiliwela nisa thopita padu ethi me dawas wala thopi kudu buisness karana unta udaw karanne janadipathi tumata denne ape tax salli thope salli nemei hora ballane

Main News