ජනාධිපතිගේ විරෝධයේ පින් පල දේ.. ඇමරිකානු මිලේනියම් ගිවිසුම අද යලික් කැබිනෙට්ටුවට..

November 5, 2019 at 8:40 am | lanka C news
ජනාධිපතිගේ විරෝධයේ පින් පල දේ.. ඇමරිකානු මිලේනියම් ගිවිසුම අද යලික් කැබිනෙට්ටුවට..

ඇමරිකාව සමග අත්සන් කිරීමට යෝජනා වී ඇති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ම්බන්ධයෙන් අද දිනයේ යළි සලකා බැලීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී මේ පිළිබඳව යළි සලකා බැලීමට නියමිතව තිබේ.

එකී ගිවිසුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විරෝධතාවය මැද පසුගියදා කැබිනට් නොමිලේ විසින් සම්මත කර තිබිණි.

පසුව එම ගිවිසුමට විවිධ පාර්ශව වලින් එල්ල වූ විරෝධතා මත ජනාධිපතිවරයා විසින් දැනුම් දී තිබුණේ ජනාධිපතිවරණයට පෙර ගිවිසුම අත්සන් කිරීම නතර කරන ලෙසයි.

45,792 Viewers

9 Comments to “ජනාධිපතිගේ විරෝධයේ පින් පල දේ.. ඇමරිකානු මිලේනියම් ගිවිසුම අද යලික් කැබිනෙට්ටුවට..”

  1. Rata Wenuwen says:

    මොනවා සලකා බලන්නද ? කොන්දක් තියෙනවානම් ඉරලා විසිකරනවා මිසක්, තවමත් රනියාට බය පාටයි

  2. kamal says:

    ව්මල් උඹ ඊයේ රෑ දුෂ්ට එක්සත් ජාතික පක්ෂයේ රෙදි ගැලෙව්වා. උඹ කිව්වා ඇත්ත ලංකාවේ අණ්ඩ කරන්ට් එකක් තියෙනවා. ඒ තමයි සිංහලුන්ගේ ශාස්තෘවරයා වන බුදු හාමුදුරුවො උඹට දෙන ආරක්ෂාව ක්‍රිස්තු වර්ෂ 3001දි ලංකාවේ බිහිවන රහතන් වහන්සේ තමයි විමල් විරවංශ නමුත් මහින්ද රහත් වෙන්නෙ බුද්ධ වර්ෂ 5000ට ආසන්නයේ. ලංකාවේ බිහිවන අවසාන රහතන් වහන්සේ 3008දි බිහිවන අනගාරික ධර්මපාල තුමා නමුත් ඊට පසු ඍද්ධිමත් නැති රහතන් වහන්සේලාගේ පරම් පරාව තියෙනවා ඉන් අවසානයා මහින්ද නෙවෙයි ගෝටාබය. දියසේන ගැන දන්නෙ නැති අයට මේවා විහිලු කථා නමුත් මේවා ඇත්ත කර ගන්න පුලුවන් බව දන්න නිසයි ලියන්නෙ මිට කිරිබත්ගොඩ ඥාණානන්ද මහා ඍද්ධි ඇති එකවර 8006ක් එක්ක කථා කරන්න පුලවන් කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි

  3. NAK says:

    Yesterday ‘Dabare Amilaya’ said Gotabhaya was given citizenship in order for him to become the secretary of defense without which he was not qualified to hold the post.
    This idiot of a lecturer forgot to ask Mr. Batalande Ranil how he got Arjuna Mahendran to run the central bank (which of course together they robbed) with out the citizenship.

  4. Manel says:

    Just throw it in the bin. No more debate over this.

  5. වීරයා says:

    තව දුරටත් සාකචඡා පලක් නැත. විදායක ජනාධිපතිවරයා ලෙස රට ජාතිය බුද්ධ ශාසනය වෙනුවෙන් ඔබේ පරම යුතුකම ඉටු කරන්න. සතුටින් නිවසට ගොස් නිදහසේ ගත කරන්න කාරණා කටයුතු පිළියෙල කරගන්න. ඔය ගිවිසුම නොබලාම ඉරා දමන්න.

  6. රජරැටියා says:

    ජනාධිපතිතුමනි , රනියගේ මේ වැඩේට අදත් ඉඩදෙන්න එපා.ඒ හොර දෙටුවා ගැන ඔබතුමා දන්නවා නෙව. වන්නිකරේ අපේ ගෞරවය ඔබ තමුන්නැහෙට.

  7. JR says:

    ලංකාව ආක්‍රම‍ණය කරල සිංහලයන්ව සමූලඝාතනය කිරීමෙන් රට අල්ලගන්න හදපු බටහිර ජාතීන් කවදාවත් අපේ රටවල් දියුණු කරන්න උදවු වෙයි කියල හිතන්න බෑ. එහෙම බටහිරයන්ගෙ උදවුවෙන් දියුණු වුන රටක් ඇත්තෙත් නෑ.
    ඔවුන්ගෙ අරමුණ උදවු කරන මුවාවෙන් ගිවිසුම්ගත වෙලා රටේ පාලනය වහල් කරගගෙන බලෙන් කරගන්න බැරි වුන දේවල් එමගින් ඉටුකර ගැනීමයි….

  8. True news says:

    Me sajith eya ekata Dan boruwata wirudda I kiyala ratata penanna hadana rangapamakda danne ne

Main News